Laksha 10ka BTC gaththa… balamu mokada wenne kiyala

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    BTC ගන්නෙ නැතුව 500 ගානෙ දාන්න තිබ්බ පොඩි පොඩි Currency 10 ක විතර. එහෙම උනා නම් දශමස්ථාන වලින් එහෙට මෙහෙට පනිද්දි පට්ට profit. ඒ කිව්වෙ උදාහරණයක් විදියට TLM කියන එක ගත්තොත් දැන් යන්නෙ 0.2134 වගේ.. මේක 20$ ට ගියත් හිතන්න කීයක්ද ඔයාගෙ 500 ට වෙන්නෙ කියල. 50,000 යි. හැබැයි BTC 50,000 දැන් තියෙන එක යයි ඕන නම් 100,000 ට. එතකොට ඔයාගෙ දාපු 5000$, 10,000$ ක් වෙලා තියෙයි....
    Higher the profit higher the risk, oka $20 ta yanna thiyena chance ekama oka 0.000002ta yannath thiyenawane machn.
     
    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    211
    266
    63
    BTC ගන්නෙ නැතුව 500 ගානෙ දාන්න තිබ්බ පොඩි පොඩි Currency 10 ක විතර. එහෙම උනා නම් දශමස්ථාන වලින් එහෙට මෙහෙට පනිද්දි පට්ට profit. ඒ කිව්වෙ උදාහරණයක් විදියට TLM කියන එක ගත්තොත් දැන් යන්නෙ 0.2134 වගේ.. මේක 20$ ට ගියත් හිතන්න කීයක්ද ඔයාගෙ 500 ට වෙන්නෙ කියල. 50,000 යි. හැබැයි BTC 50,000 දැන් තියෙන එක යයි ඕන නම් 100,000 ට. එතකොට ඔයාගෙ දාපු 5000$, 10,000$ ක් වෙලා තියෙයි....
    oyage mole tamai mole. dawasin deken loss wennath puluwan :P
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    aluth ane pala 2007 idan forex karanne yako 2 btc ate tiyan kata karanne uba mokekda mata abiyoga karanna .nikan denne nathuva hitahan man kive jangiyata
    Amo amo Warren Buffett mahaththaya awilla

    2 btc LOL uba mata podi lamayek wage
    Randu karanna epa bn, muu thamai Sri Lankan Warren Buffett, muge investment advices walata garu karapan :LOL:
     
    • Like
    Reactions: Mobirise

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,513
    113
    සේදවත්ත
    2018 btc ඩොලර් 4000 බැස්ස වෙලාවේ ඕන පුකක් කියලා එක කොයින් එකක් ගත්තා . දැන් නම් හදට යන්න හිතෙනවා දොරේ 😍
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ahimiwima dukak kiyala dannawa iwasima balapan mn rahath wela inne dan. :lol:
    :D
    2018 btc ඩොලර් 4000 බැස්ස වෙලාවේ ඕන පුකක් කියලා එක කොයින් එකක් ගත්තා . දැන් නම් හදට යන්න හිතෙනවා දොරේ 😍
    lucky man
    How is ur P/L did you hang to them or dumped them yet ?
    dumping as it goes, not once, in steps

    Onna adath eth btc ath
    ------ Post added on Nov 9, 2021 at 8:16 PM