මෙරට වෙලදපල තුල ගෑස් මිල නැවත වතාවක් කෙටි කාලයකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ එසේ මිල ඉහළ නොදැම්මොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවර පැවතීමට අසීරු බවයි.

Onna okai wenne,. Meka china wala communist prathi paththi wala plan ekak.road to Venezuela
ගෑස් මිල යලිත් ඉහලට…
මෙරට වෙලදපල තුල ගෑස් මිල නැවත වතාවක් කෙටි කාලයකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ එසේ මිල ඉහළ නොදැම්මොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවර පැවතීමට අසීරු බවයි.
කෙන්යාවේ ගෑස් මිල කියපන්කො.බලං ගියාම උඹලට යුද්දේ එක්ක යස අගේට ඉන්න තිබුනා
යුද්දෙත් කරලා ආර්ථිකෙත් බැලන්ස් එකේ තිබුනා ඒ කාළේ.
මරු වැඩේ මිට්ටොන්ට වුනේ