ගෑස් මිල යලිත් ඉහලට.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ගෑස් මිල යලිත් ඉහලට…

    මෙරට වෙලදපල තුල ගෑස් මිල නැවත වතාවක් කෙටි කාලයකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

    එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ එසේ මිල ඉහළ නොදැම්මොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවර පැවතීමට අසීරු බවයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    FB_IMG_1633902284468.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 ගෑස් මිල යලිත් ඉහලට…

    මෙරට වෙලදපල තුල ගෑස් මිල නැවත වතාවක් කෙටි කාලයකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

    එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ එසේ මිල ඉහළ නොදැම්මොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවර පැවතීමට අසීරු බවයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලං ගියාම උඹලට යුද්දේ එක්ක යස අගේට ඉන්න තිබුනා🤣🤣

    යුද්දෙත් කරලා ආර්ථිකෙත් බැලන්ස් එකේ තිබුනා ඒ කාළේ.
    බෝම්බ කාල අහම්බෙන් මැරෙන්න තිබුන එක රටටම කන්න නැතිව මැරෙන්න සෙට්කරා.
    මරු වැඩේ මිට්ටොන්ට වුනේ
     
    • Sad
    Reactions: RLT4U

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    බලං ගියාම උඹලට යුද්දේ එක්ක යස අගේට ඉන්න තිබුනා🤣🤣

    යුද්දෙත් කරලා ආර්ථිකෙත් බැලන්ස් එකේ තිබුනා ඒ කාළේ.
    මරු වැඩේ මිට්ටොන්ට වුනේ
    කෙන්යාවේ ගෑස් මිල කියපන්කො.
    පොඩි බයි නෝනයි උබටයි කොච්චර කොස්ට් එකක් යනවද?