ඉදිරි කාලය තුල වාහන මිල

CobraBrother

Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    එළකිරි වාසියනි, ඉස්සරහට වාහන මිල මොකක් වෙයිද? දෙසැම්බර් අග වගේ වෙද්දී වාහන මිල මොන වගේ වෙනසක් වෙලා තියෙයිද අදහසක් තියෙනවද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    වාහන මිල වැඩි උනොත්නම් හෙන අවුල් බන්, දෙයියනෙ කියලා සැලරි වැඩි උනා විතරයි මුන් වාහන මිලට ඇරියනෙ. කොල්ලන්ගෙ හීන බන් මේවා, නාකි වෙලා මොන වාහනද :( උන් සැප ගන්නවා, සාමාන්‍ය මිනිස්සු? :(
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එළකිරි වාසියනි, ඉස්සරහට වාහන මිල මොකක් වෙයිද? දෙසැම්බර් අග වගේ වෙද්දී වාහන මිල මොන වගේ වෙනසක් වෙලා තියෙයිද අදහසක් තියෙනවද?
    වැඩි වෙනවා අනිවා

    වාහන වලට වඩා අතයවශය දේවල් වල තත්වේ බලපන්කෝ..ඉතින් වාහන ගැන මොන කතාද..
    ආන්න ඒකයි තත්වෙ
    ------ Post added on Oct 17, 2021 at 3:17 PM

    ආයේ ඉතින් වාහන ගන්න වෙන්නේ නැ මුන් ඉන්නකම් මූසල හැත්ත -
    වාහන තියා තියන වාහනෙට තෙලුත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ
    ------ Post added on Oct 17, 2021 at 3:18 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කිසිම අදහසක් නෑ...
    තියෙන වාහනේ විකුණන්නෙත් නැතුව, අලුත් වාහන වලට මාරු වෙන්න හදන්නෙත් නැතුව වෙන දෙයක් බලන් ඉන්න තමා තියෙන්නෙ...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කිසිම අදහසක් නෑ...
    තියෙන වාහනේ විකුණන්නෙත් නැතුව, අලුත් වාහන වලට මාරු වෙන්න හදන්නෙත් නැතුව වෙන දෙයක් බලන් ඉන්න තමා තියෙන්නෙ...
    Issarahata wahana duwanna wenne na me yana widihata.

    parts, oil anan manan hoyannath na ganath wedi
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    dollar dila import karanna dunnoth nam price eke drop ekak wei.ehema nathuwanam adu wei kiyala hithanna amarui.mona widihakata hari import dunnoth aniwa adu wenawa.kohomath ithin anduwen nam dollar denne na vehicle import walata,habai ithin import dunnoth ape un kohoma hari import nam kaaranawa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Issarahata wahana duwanna wenne na me yana widihata.

    parts, oil anan manan hoyannath na ganath wedi
    ඒකනෙ... ඔයිල් එහෙමත් හිඟයි තමයි. කොමන් ඔයිල් ටික විතරයි තියෙන්නෙ ඒවත් ගණං... ලාෆ් එකේ ඔයිල් එහෙම ඇත්තෙම නෑ දැන්. අනේ මංද මේ යන විදිහ කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ....