එළකිරි වාසියනි, ඉස්සරහට වාහන මිල මොකක් වෙයිද? දෙසැම්බර් අග වගේ වෙද්දී වාහන මිල මොන වගේ වෙනසක් වෙලා තියෙයිද අදහසක් තියෙනවද?
උන් සැප ගන්නවා, සාමාන්‍ය මිනිස්සු? 
වැඩි වෙනවා අනිවාඑළකිරි වාසියනි, ඉස්සරහට වාහන මිල මොකක් වෙයිද? දෙසැම්බර් අග වගේ වෙද්දී වාහන මිල මොන වගේ වෙනසක් වෙලා තියෙයිද අදහසක් තියෙනවද?
ආන්න ඒකයි තත්වෙවාහන වලට වඩා අතයවශය දේවල් වල තත්වේ බලපන්කෝ..ඉතින් වාහන ගැන මොන කතාද..
වාහන තියා තියන වාහනෙට තෙලුත් නැතිවෙන සීන් එකක් තියෙන්නේආයේ ඉතින් වාහන ගන්න වෙන්නේ නැ මුන් ඉන්නකම් මූසල හැත්ත -
Issarahata wahana duwanna wenne na me yana widihata.කිසිම අදහසක් නෑ...
තියෙන වාහනේ විකුණන්නෙත් නැතුව, අලුත් වාහන වලට මාරු වෙන්න හදන්නෙත් නැතුව වෙන දෙයක් බලන් ඉන්න තමා තියෙන්නෙ...
ඒකනෙ... ඔයිල් එහෙමත් හිඟයි තමයි. කොමන් ඔයිල් ටික විතරයි තියෙන්නෙ ඒවත් ගණං... ලාෆ් එකේ ඔයිල් එහෙම ඇත්තෙම නෑ දැන්. අනේ මංද මේ යන විදිහ කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ....Issarahata wahana duwanna wenne na me yana widihata.
parts, oil anan manan hoyannath na ganath wedi