sony WH-1000XM4 එකක් තියෙනවා ඕනි අය කියන්න

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    1634495292267.png


    මගේ යාලුවෙක් ගත්ත sony WH-1000XM4 එකක් තියේ with warranty, තාම මාසයක් වගේ තමා පාවිච්චි කරලා තියෙන්නෙ, ඕනි කෙනෙක් ඉන්නවන්ම් කියන්න. 65ක් ඉල්ලනවා ඌ. අඩු කරලා ගන්න පුලුවන් වෙයි ඕනිනම් :)
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Meken ganna epa. Fake wikunana hamba kadayak mun gama denne wow ekath ekka ekathu wela . Dekema thambi inna nisa unwa shape karagannawa.
    Anthimata company call karala thama salli return kara gaththe
    Ado ehemada mn danne na bn echchara scene ekak, uba monawada gaththe mungen