blender software freelancing

kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    blender software එකෙන් freelancing project කරන්න පුළුවන් level එකට එන්න නම් මම මොනවද blender සම්බන්දයෙන් දැන ගන්න ඕනේ.. එහෙම නැත්තන් blender විතරක් දැනගත්තට මදිද වෙනත් 3d software ගැනත් ඉගෙන ගන්න ඕනෙද?:confused: ... මට 3D animation/modeling ගැන දැනුමක් නැ..මම දැනට web dev කරන්නේ.:yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    models witharak hadanawa nam awulak na. eth textures ehema hadanawa nam thawa software ekak igena ganna weanwa. belnder eken karannath puluwan eth texturing karana wenama software ekak igena ganna puluwannam hodayi. substance painter or quixel mixture(free) igena ganna puluwannam hodayi.
    modeling-texturing-animation-lighting-rendering okkoma oken karanna puluwan. render karana eka composite karanna software ekak igena ganna wei. rendering karanwa nam.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,687
    165,212
    113
    එකමත් එක රටක
    animation , rigging , vfx , sculpting වගේ ඒවා ඕන වෙන්නේ නෑ ඒ වගේ වැඩ කරන්නේ නැත්නම්.

    මුලින්ම modeling, texturing, material /shading, lighting/ rendering ටික බලන්න. blender විතරක් පාවිච්චි කරල ගොඩ දාන්නත් පුලුවන්..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    මුල සිට සරළව Youtube එකේ තියෙනවා. Blender Guru ගේ Beginner Tutorial ටික කරා නම් සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන්. ඉස්සෙල්ලම ඔයාට කරන්න ඕනේ මොනවාද කියලා තීරණය කරලා තමා Software එක Decide කරන්න ඕනේ. Product Modeling වගේ නම් Blender, Cinema 4D හොඳයි. ඊටත් එහාට ගිහින් Arch Viz වගේ කරනවා නම් 3Ds Max (Corona/Fstorm) ඉගෙන ගන්න වෙයි. නමුත් 3D Animation/Modeling විතරක් කරනවා නම් Blender හොඳයි :yes:
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    models witharak hadanawa nam awulak na. eth textures ehema hadanawa nam thawa software ekak igena ganna weanwa. belnder eken karannath puluwan eth texturing karana wenama software ekak igena ganna puluwannam hodayi. substance painter or quixel mixture(free) igena ganna puluwannam hodayi.
    modeling-texturing-animation-lighting-rendering okkoma oken karanna puluwan. render karana eka composite karanna software ekak igena ganna wei. rendering karanwa nam.
    "render karana eka composite karanna software ekak igena ganna wei" මේකෙන් කිව්වේ මොනවගේ software එකක් ගැනද

    animation , rigging , vfx , sculpting වගේ ඒවා ඕන වෙන්නේ නෑ ඒ වගේ වැඩ කරන්නේ නැත්නම්.

    මුලින්ම modeling, texturing, material /shading, lighting/ rendering ටික බලන්න. blender විතරක් පාවිච්චි කරල ගොඩ දාන්නත් පුලුවන්..
    thank you🤗
    ------ Post added on Oct 20, 2021 at 1:46 PM

    මුල සිට සරළව Youtube එකේ තියෙනවා. Blender Guru ගේ Beginner Tutorial ටික කරා නම් සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන්. ඉස්සෙල්ලම ඔයාට කරන්න ඕනේ මොනවාද කියලා තීරණය කරලා තමා Software එක Decide කරන්න ඕනේ. Product Modeling වගේ නම් Blender, Cinema 4D හොඳයි. ඊටත් එහාට ගිහින් Arch Viz වගේ කරනවා නම් 3Ds Max (Corona/Fstorm) ඉගෙන ගන්න වෙයි. නමුත් 3D Animation/Modeling විතරක් කරනවා නම් Blender හොඳයි :yes:
    මම ගොඩක් කරන්න ඉන්නේ product visualization තමයි...
    ------ Post added on Oct 20, 2021 at 1:49 PM
     
    • Like
    Reactions: Charlie Babbitt

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    "render karana eka composite karanna software ekak igena ganna wei" මේකෙන් කිව්වේ මොනවගේ software එකක් ගැනද

    thank you🤗
    ------ Post added on Oct 20, 2021 at 1:46 PM

    මම ගොඩක් කරන්න ඉන්නේ product visualization තමයි...
    ------ Post added on Oct 20, 2021 at 1:49 PM
    animation composite karanna after effects or nuke wage ekak.
    images nam photoshop