blender software එකෙන් freelancing project කරන්න පුළුවන් level එකට එන්න නම් මම මොනවද blender සම්බන්දයෙන් දැන ගන්න ඕනේ.. එහෙම නැත්තන් blender විතරක් දැනගත්තට මදිද වෙනත් 3d software ගැනත් ඉගෙන ගන්න ඕනෙද?
... මට 3D animation/modeling ගැන දැනුමක් නැ..මම දැනට web dev කරන්නේ.
... මට 3D animation/modeling ගැන දැනුමක් නැ..මම දැනට web dev කරන්නේ.