BCS කරලා මාස්ටර්ස් එකකට යන්න අදහසක් තියනවා බ්රෝ.
මේකට වයස බාධාවක් වෙයිද? මට දැන් 33.
ෆුල් ටයිම් ජොබ් එකක් කරනවා දැනට.
කරපු ගොං වැඩක් නිසා ඩිග්රි එක ගන්න එක මග ඇරුනා.
උපදෙසක් දෙන්න.
මේකට වයස බාධාවක් වෙයිද? මට දැන් 33.
ෆුල් ටයිම් ජොබ් එකක් කරනවා දැනට.
කරපු ගොං වැඩක් නිසා ඩිග්රි එක ගන්න එක මග ඇරුනා.

උපදෙසක් දෙන්න.
