BCS help

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    BCS කරලා මාස්ටර්ස් එකකට යන්න අදහසක් තියනවා බ්‍රෝ.
    මේකට වයස බාධාවක් වෙයිද? මට දැන් 33.
    ෆුල් ටයිම් ජොබ් එකක් කරනවා දැනට.
    කරපු ගොං වැඩක් නිසා ඩිග්‍රි එක ගන්න එක මග ඇරුනා. :(
    උපදෙසක් දෙන්න. (y)
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,794
    113
    ගේමක් නෑ..උඹ IT ජොබ් එකක් නම් කරන්නේ එකෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්නවා නම් ඒකට අදාලව bcs subjects තෝරා ගනී න්.
    Eg. Networking/ web dev/ SE
    දැන් අලුත් සබ්ජෙක්ට්ස් තියෙනවා..
    Esoft FB page එකේ video එකක් තිබ්බ . ඒකත් බලපන්.
    අවුරුදු 1.5 න් කරන්න පුළුවන් හරියට කරනවා නම්ම්.
    Self study කරලා කරන උනුත් ඉන්නවා ගොඩක්..
     
    • Like
    Reactions: Deviyo