Ba but u can do mastersawurudu 7k wage IT infrastructure, cloud peththe weda karapu kenekuta bcs wala exemptions ganna berida
Aniwa puluwan. Echchara experience thiyagena uta pissuda ban Bsc or BCS karannaපුලුවන්ද?
Masters ikmanata start karanna kiyahan hoda local provate ino ekak balala. APIT, ACBT, Londontec..... Godak thiyanwa.BCS karala mehe/pitarata jibswalata apply karanna puluwanda? BCS da bit da hoda?ගේමක් නෑ..උඹ IT ජොබ් එකක් නම් කරන්නේ එකෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්නවා නම් ඒකට අදාලව bcs subjects තෝරා ගනී න්.
Eg. Networking/ web dev/ SE
දැන් අලුත් සබ්ජෙක්ට්ස් තියෙනවා..
Esoft FB page එකේ video එකක් තිබ්බ . ඒකත් බලපන්.
අවුරුදු 1.5 න් කරන්න පුළුවන් හරියට කරනවා නම්ම්.
Self study කරලා කරන උනුත් ඉන්නවා ගොඩක්..
will seeBCS UK customer care mail ekak dapan..
balamu balamuBa but u can do masters
Mokada une machanPGD Level eka Self Study Kale Mamath Master eka karaganna Baruwa inne Nugegoda Place ekakin 5 lax illuwa Salli na