1. English (United Kindom) වලින් මට ගැලීවීමක් නැතුව ගියා - ඒ හින්ද ඔක්කොම United Kindom තියල කීබෝඩ් එක විතරක් US වලට හදා ගත්ත
2. Enterprise වර්ෂන් එක වැඩ කරන Pro කී එකක් දාල ජෙනුයින් විදියට වින්ඩෝස් හදා ගත්ත
3. ලැප් එක ඔන් වෙනකොට Staratup Menu එකේ halt වෙලා හිටින එක - Fast boot ඩිසේබල් කරල ගොඩ දා ගත්ත
4. එකම අවුලකට තියෙන්නෙ දැං ලැප් එක ඇතුලෙ CD එකක් තිබුණොත් බූට් වෙනකොට වෙලා යනව. මොනා කළත් හදාගන්න බැරි වුණා..