අලි අලි ඔක්කොම ගොඩ දාගත්ත

AnuradhaRa

Well-known member
  • 1. English (United Kindom) වලින් මට ගැලීවීමක් නැතුව ගියා - ඒ හින්ද ඔක්කොම United Kindom තියල කීබෝඩ් එක විතරක් US වලට හදා ගත්ත

    2. Enterprise වර්ෂන් එක වැඩ කරන Pro කී එකක් දාල ජෙනුයින් විදියට වින්ඩෝස් හදා ගත්ත

    3. ලැප් එක ඔන් වෙනකොට Staratup Menu එකේ halt වෙලා හිටින එක - Fast boot ඩිසේබල් කරල ගොඩ දා ගත්ත

    4. එකම අවුලකට තියෙන්නෙ දැං ලැප් එක ඇතුලෙ CD එකක් තිබුණොත් බූට් වෙනකොට වෙලා යනව. මොනා කළත් හදාගන්න බැරි වුණා..
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Ayyo.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    4. එකම අවුලකට තියෙන්නෙ දැං ලැප් එක ඇතුලෙ CD එකක් තිබුණොත් බූට් වෙනකොට වෙලා යනව. මොනා කළත් හදාගන්න බැරි වුණා..

    ලැප් එක ඇතුලේ CD එක තියන්නේ මොකත?
    වින්ඩොස් ගැහුවා නම් එලියට ගන්නනේ තියෙන්නේ.
    උකලා ඉවර වුනාම අපි කොන්ඩම් එක ඇතුලේ තියන්නේ නෑනේ එලියට ගන්නවනේ
     

    AnuradhaRa

    Well-known member
  • ලැප් එක ඇතුලේ CD එක තියන්නේ මොකත?
    වින්ඩොස් ගැහුවා නම් එලියට ගන්නනේ තියෙන්නේ.
    උකලා ඉවර වුනාම අපි කොන්ඩම් එක ඇතුලේ තියන්නේ නෑනේ එලියට ගන්නවනේ
    ඔව් මචං එහෙම තමයි කරන්න වෙන්නෙ (y)
    මේ ටිකේ පට්ට අත්දැකීම් ටිකක් ගත්තෙ මේ ලැප් එක නිසා
    මම ඉතිං එදා කාලෙ ඉඳල ඩෙස්ක්ටොප්, මේක නංගිලාගෙ
     

    AnuradhaRa

    Well-known member
  • හුරේ,

    දැන් නන්ස්ටොප් වැල බලන්න පුලුවන් අනුරාදට
    නංගිලාගෙ ලැප් එක මට හදල දෙන්න කිව්ව
    උඹලට මතකද මම ඒ දවස්වල කුඩු වෙච්ච HDD එක පෙන්නුව
    දැං මේකට SSD එක ගහල සුපිරියටම වැඩේ කරල දුන්න. හිතට මාර හැපි
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    කිරියෙ උන් මට උදවු කරල තියෙනව තමා :love:
    උඹ පැලෙන් නැතුව හිටපං
    එක්කො මං වගේ හිඟා කාපං :ROFLMAO:
    යකෝ තෝ වගේ con artist කෙනෙකුට මේ එළකිරියේ උන් රැවටෙන නිසා තමයි මේවා දැම්මේ, නැත්නම් උඹ බොරු කියල මේකේ උන් රවට්ටනවා

    මේ පහල තියෙන්නේ උඹේ දාපු threads නේද?
    Anuradhara2.png
     
    • Like
    Reactions: Ozone4

    AnuradhaRa

    Well-known member
  • යකෝ තෝ වගේ con artist කෙනෙකුට මේ එළකිරියේ උන් රැවටෙන නිසා තමයි මේවා දැම්මේ, නැත්නම් උඹ බොරු කියල මේකේ උන් රවට්ටනවා
    අනෙ පලයන් යන්න මං කිරියෙ කාටවත් බොරු කියල නෑ
    උඹට පුදුම අමාරුවක්නෙ බං තියෙන්නෙ, ලෙඩක්ද ඕක :ROFLMAO:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    අනෙ පලයන් යන්න මං කිරියෙ කාටවත් බොරු කියල නෑ
    උඹට පුදුම අමාරුවක්නෙ බං තියෙන්නෙ, ලෙඩක්ද ඕක :ROFLMAO:
    මේ පහල තියෙන්නේ උඹේ දාපු බොරු
    Anuradhara2.png
     
    • Like
    Reactions: Ozone4

    AnuradhaRa

    Well-known member
  • යකෝ තෝ වගේ con artist කෙනෙකුට මේ එළකිරියේ උන් රැවටෙන නිසා තමයි මේවා දැම්මේ, නැත්නම් උඹ බොරු කියල මේකේ උන් රවට්ටනවා

    මේ පහල තියෙන්නේ උඹේ දාපු threads නේද?
    Anuradhara2.png
    :ROFLMAO:
     
    • Dislike
    Reactions: IamTheDevil

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    යකෝ අතපය තියාගෙන දෙමාපියන්ගෙන් කකා මිනිසු රවට්ටලා තමන්ගේ account වලට සල්ලි දාන්න කියන්නේ නැතිව වැඩක් කරලා කීයක් හරි හොයාගනින්