අලි අලි ඔක්කොම ගොඩ දාගත්ත

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැදුරුඔයේ දිය නාමින් පෙම්සුව විඳිමින් සිටි තරුණයකු සහ වයස්ගත කාන්තාවක පොලීසිය දැක බියවී කාන්තාව රෙදි ටිකද රැගෙන නිරුවතින්ම අසල කැලයට වැදි පලා යාමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසෙනික් වාර්තා වී තිබුණා.


    සිද්ධිය මෙසේය.

    මෙම පෙම්වතුන් යුවළ දියනාන මුවාවෙන් දැදුරුඔයේ අශෝභන ලෙස සිටින බවට ලැබුණ තොරතුරක් මත පොලීසිය එහි ගොස් ඇත.

    දුර තියාම පොලිස් නිලධාරීන් පැමිණෙනු දුටු වයස 65ක පමණ කාන්තාව නිරුවතින්ම දියෙන් ගොඩ වී දැදුරුඔය ඉවුරේ තබා තිබූ තම ඇඳුම් ටිකද රැගෙන අසල කැලයට වැදී පැනගිය බවද තිස්හතර හැවිරිදි තරුණයා යන්තමින් රෙදි කඩක් පටලවා ගත් බවද වාර්තා වේ.


    පසුව අනාවරණය වී ඇත්තේ දිය නෑමට දැදුරුඔයට පැමිණි තරුණයා සහ කාන්තාව එදිනම හඳුනාගෙන ඒ මොහොතේම ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක් මත එලෙස පෙම් සුව විඳිමින් සිට ඇති බවයි.
     

    AnuradhaRa

    Well-known member
  • යකෝ අතපය තියාගෙන දෙමාපියන්ගෙන් කකා මිනිසු රවට්ටලා තමන්ගේ account වලට සල්ලි දාන්න කියන්නේ නැතිව වැඩක් කරලා කීයක් හරි හොයාගනින්
    බැහැ :ROFLMAO: මට හොරා කන්නම ඕන
     
    • Dislike
    Reactions: IamTheDevil

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Quotation-Neil-Armstrong-This-is-one-small-step-for-a-man-one-giant-1-8-0822.jpg


    the-rock-clapping.gif
    0e858f322239c5c8946a498eec0a8636.gif
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    වෙලාවකට හිතෙනව බං උඹ අර Imaka Technologies එකේ මංකොල්ල කාරයද කියල
    මෙච්චර ඇරියස් එකක් හිතේ තියං ඉන්නෙ :confused:
    උඹ නේ පකෝ හොරා , මේකේ අහිංසක ලෙඩෙක් ගේ පාර්ට් දාල උඹේ බෑන්ක් account දාල ආධාරයක් කරන්න කියන්නේ ,

    උඹ වගේ හොරු නිසා අහිංසක මිනිහෙකුට ආධාරයක් දෙන්න වෙන්නේ නැහැ, උඹ බබා පාර්ට් දාල මිනිසුන්ගේ සල්ලි කඩා ගන්න නිසා

    6.png


    2.png
     
    Last edited:
    • Like
    Reactions: Ozone4

    AnuradhaRa

    Well-known member
  • උඹ නේ පකෝ හොරා , මේකේ අහිංසක ලෙඩෙක් ගේ පාර්ට් දාල උඹේ බෑන්ක් account දාල ආධාරයක් කරන්න කියන්නේ ,

    උඹ වගේ හොරු නිසා අහිංසක මිනිහෙකුට ආධාරයක් දෙන්න වෙන්නේ නැහැ, උඹ බබා පාර්ට් දාල මිනිසුන්ගේ සල්ලි කඩා ගන්න නිසා

    6.png


    2.png
    පැලිල මැරියන් :ROFLMAO:
     
    • Dislike
    Reactions: IamTheDevil