දේශපාලකයෙක් වෙන්න කැමතිද?

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Rs 135,000 වගේ මාසික වැටුප
    Rs 2500 හම්බෙනවා පර්ලිමෙන්ට් එනවට
    Rs 10,000 fuel,
    phone bill, post stamps වගේ දේවල් ලිමිට් එකක් ඇතුව නොමිලේ

    ලොකු වාහන permit එකක් හම්බුනට අදාල වාහනේ වටිනාකමවත් ගෙවන්න ඔය පඩියෙන් කොහොමත් බැහැ.

    24 hours ඔලුවේ ප්‍රශ්න ඉවරයක් නැහැ, stress, කොච්චර හොඳ කලත් බනින පිරිසක් අනිවාර්යෙන් ඉන්නවා.
    පවුල එක්ක තිය තමන් වෙනුවෙන් වත් වැය කරන්න වෙලාවක් නැහැ ජීවිතේම දේශපාලනයට ගෙවෙනවා
    අවරුදු 5ට පස්සේ චන්දෙන් මොනවා වෙය්ද කිසිම sure එකක් නැහැ.

    මම කියන්නේ අමතිලගේ පඩි වැඩි කරන්න කියල නෙමෙය්, මොකද රාජ්‍ය සේවයේ අනික් අයගෙත් පඩි ඔය වගේ, අනික පඩි වැඩි කල කියල හොරකම අඩු වෙන්නේ නැහැ කියන එක වරාය, රේගුව වගේ නොයෙක් රාජ්‍ය ආයතන සේවකයෝ හොඳ උදාහරණයක්.

    හැබය් මෙහෙම තත්වය උඩ හොරකන් නොකර දේශපාලනය කරන්න ඔබ කැමතිද?
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ලංකාවේ දේශපාලකයෙක් කියන්නේ පුදුම සහගත විදවීමක්. දේශපාලකයව පඹයා කරලා අනික් අය සැප ගන්න එකක් තමයි ඉතිං, ත්‍රෙඩ් එක දාපු ජීටී මේක දන්නවා වගේ...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    24 hours ඔලුවේ ප්‍රශ්න ඉවරයක් නැහැ, stress, කොච්චර හොඳ කලත් බනින පිරිසක් අනිවාර්යෙන් ඉන්නවා.
    පවුල එක්ක තිය තමන් වෙනුවෙන් වත් වැය කරන්න වෙලාවක් නැහැ ජීවිතේම දේශපාලනයට ගෙවෙනවා
    අවරුදු 5ට පස්සේ චන්දෙන් මොනවා වෙය්ද කිසිම sure එකක් නැහැ
    :( :( :(
     
    • Like
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කැමති. කවද ඉදලද පටන් ගන්න ඕනෙ?
     
    • Like
    Reactions: NRTG

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    padiyen okun kisima deyak karanne nthuwa athi bn,ohe bank eke collect wenwa athi padiya nam,,ithru okkoma comis paga ,santhosam tamai,,oya kiyana tika witarak hambeno nam koti gann wiyadam karala campain karaida
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    උන්ට ප්‍රශ්ණ තියෙනවා කියලා හොරා කෑවහම හරියනවද..අනික තඩි බොරු කියලනේ බලේ ගන්නේ.හොදම උදාහරනේ ගෝටා
     
    • Like
    Reactions: NRTG