Rs 135,000 වගේ මාසික වැටුප
Rs 2500 හම්බෙනවා පර්ලිමෙන්ට් එනවට
Rs 10,000 fuel,
phone bill, post stamps වගේ දේවල් ලිමිට් එකක් ඇතුව නොමිලේ
ලොකු වාහන permit එකක් හම්බුනට අදාල වාහනේ වටිනාකමවත් ගෙවන්න ඔය පඩියෙන් කොහොමත් බැහැ.
24 hours ඔලුවේ ප්රශ්න ඉවරයක් නැහැ, stress, කොච්චර හොඳ කලත් බනින පිරිසක් අනිවාර්යෙන් ඉන්නවා.
පවුල එක්ක තිය තමන් වෙනුවෙන් වත් වැය කරන්න වෙලාවක් නැහැ ජීවිතේම දේශපාලනයට ගෙවෙනවා
අවරුදු 5ට පස්සේ චන්දෙන් මොනවා වෙය්ද කිසිම sure එකක් නැහැ.
මම කියන්නේ අමතිලගේ පඩි වැඩි කරන්න කියල නෙමෙය්, මොකද රාජ්ය සේවයේ අනික් අයගෙත් පඩි ඔය වගේ, අනික පඩි වැඩි කල කියල හොරකම අඩු වෙන්නේ නැහැ කියන එක වරාය, රේගුව වගේ නොයෙක් රාජ්ය ආයතන සේවකයෝ හොඳ උදාහරණයක්.
හැබය් මෙහෙම තත්වය උඩ හොරකන් නොකර දේශපාලනය කරන්න ඔබ කැමතිද?