Questions ඇයි සමහර අය තරුපංතියේ හොටෙල් වලට යන්න බය ?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    එතනත් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු...
    ටී ටයිම් එකටවත් ගිහිල්ල ඒ අත්දැකීම ලබාගන්න බයයි... ගම්වල විතරක් නෙවෙයි කොළඹ එවුනුත් සමහර අය බයයි ඇයි?
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සල්ලි තිබ්බත් සමහර අය English බැරි නිසා හරි ඒවාගේ හැසිරෙන්න ඕනි විදිහ ගැන අමුතු ආකාරයකට හිතා ගෙන ඉන්න නිසා තමන් ලජ්ජාවට පත් වේදෝ , කොන් වේදෝ යන බයෙන් යන්නේ නැහැ
    English දැනන් හිටියත් හැසිරෙන හැටි දැනන් හිටියත් සමහර අය සල්ලි නැති නිසා යන්නේ නැහැ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සල්ලි තියෙනවා නම් මොන මගුලක්ද? භාශාව බල්ලට දාපන්. ලන්කාවේ හෝටලයක් නම් උන් අපි කතා කරන භාශාවෙන් කතා කරන්න ඕනේ.. ගියා කෑමති විදිහට කෑවා බීවා සල්ලි ගෙව්වා ආවා
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Owata godak yanne middle class or upper middle class thama....
    Oya English gana, table etiquette gana lokuwata hithanneth middle class ekama thama

    salli nathi eka plain tea ekak gahala athal eke gedara innawa...salli thiyena ekath plain tea ekak (expensive brand) gahala athal eke gedara innawa...