book කරපු ticket එකක destination එක වෙනස් කරගන්න පුළුවන්ද යන්න හිතන් හිටපු පැත්හට train යන්නෙ නැත්තන්.
Kandy යන්න ඉන්නෙ ඒත් දැන් එහෙට train යනවද?
Kandy යන්න ඉන්නෙ ඒත් දැන් එහෙට train යනවද?
Depends on the availability.. One time i did tried to change the dates for booked ticket to badulla.. The cost was 25% (100rs) per ticketbook කරපු ticket එකක destination එක වෙනස් කරගන්න පුළුවන්ද යන්න හිතන් හිටපු පැත්හට train යන්නෙ නැත්තන්.
Kandy යන්න ඉන්නෙ ඒත් දැන් එහෙට train යනවද?
Book karapu ekak nan wenas karanna be mama hitanne. Cancel karala aye ekak book karanna one. 25%k kapenawa etakota.
Kandy nan yanna wenne ne tikak kal yanakan.

ඕනෙම reservations තියන හරි Mobitel arcade වලින් පුළුවන්Book කරපු ටිකට් එක කොටුවෙන් collect කරගන්න පුලුවන් ද?
කොටුවෙ ස්ටේශන් එකේ තියනවද බන් එහෙම තැනක්.මම මීට කලින් මෙහෙ ඉදල ට්රේන් ගිහිල්ල නෑ.ඕනෙම reservations තියන හරි Mobitel arcade වලින් පුළුවන්
කොටුව station එකේ 17 counter එකට යන්න. mobitel එකෙන් ද ticket එක ගත්තේ? එහෙනම් එතන තියනවා mobitel m-ticket counter එකක් බං (මොබිටෙල් board එකක් දාල). mobitel එකෙන් booking එක දැම්ම නම් phone එකට ආපු SMS එක පෙන්නන ඕනේ. ID එකත් ඉල්ලනවා වගේ මතකයි හරියටම මතක නැ මේක.කක්
කොටුවෙ ස්ටේශන් එකේ තියනවද බන් එහෙම තැනක්.මම මීට කලින් මෙහෙ ඉදල ට්රේන් ගිහිල්ල නෑ.![]()
තියෙනවා පුළුවන්Book කරපු ටිකට් එක කොටුවෙන් collect කරගන්න පුලුවන් ද?
Thank you brother. Railway eke website eken dana ewath meken ganna puluwnlu.කොටුව station එකේ 17 counter එකට යන්න. mobitel එකෙන් ද ticket එක ගත්තේ? එහෙනම් එතන තියනවා mobitel m-ticket counter එකක් බං (මොබිටෙල් board එකක් දාල). mobitel එකෙන් booking එක දැම්ම නම් phone එකට ආපු SMS එක පෙන්නන ඕනේ. ID එකත් ඉල්ලනවා වගේ මතකයි හරියටම මතක නැ මේක.
ඔසුසල side එකට ඔය දෙකම තියෙන්නේ.
මේ තියෙන්නේ pot එක.
View attachment 179601
ට්රේන් එක කීයටද පාන්දර යන එකක් නම් ඊට කලින් දවසෙ වත් ගිහින් ගනින් පාන්දර ඕවා කරන්න තියාගන්න එපාකක්
කොටුවෙ ස්ටේශන් එකේ තියනවද බන් එහෙම තැනක්.මම මීට කලින් මෙහෙ ඉදල ට්රේන් ගිහිල්ල නෑ.![]()
එහෙනම් යන්න ඔතන තියන 17 counter එකට යන්න.Thank you brother. Railway eke website eken dana ewath meken ganna puluwnlu.
මචං Mobitel එකෙන් booking එක දානකොට සල්ලි ගෙවන්න තියෙන්නෙ counter එකෙන්ද ??කොටුව station එකේ 17 counter එකට යන්න. mobitel එකෙන් ද ticket එක ගත්තේ? එහෙනම් එතන තියනවා mobitel m-ticket counter එකක් බං (මොබිටෙල් board එකක් දාල). mobitel එකෙන් booking එක දැම්ම නම් phone එකට ආපු SMS එක පෙන්නන ඕනේ. ID එකත් ඉල්ලනවා වගේ මතකයි හරියටම මතක නැ මේක.
ඔසුසල side එකට ඔය දෙකම තියෙන්නේ.
මේ තියෙන්නේ pot එක.
View attachment 179601
නෑ. Account balance එකේන්. Prepaid නම් ඒ ticket price ගාන balance එකේ තියෙන්න ඕන.මචං Mobitel එකෙන් booking එක දානකොට සල්ලි ගෙවන්න තියෙන්නෙ counter එකෙන්ද ??