Train Ticket Help

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    book කරපු ticket එකක destination එක වෙනස් කරගන්න පුළුවන්ද යන්න හිතන් හිටපු පැත්හට train යන්නෙ නැත්තන්.
    Kandy යන්න ඉන්නෙ ඒත් දැන් එහෙට train යනවද?
     
    • Like
    Reactions: kinkon and NRTG

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    book කරපු ticket එකක destination එක වෙනස් කරගන්න පුළුවන්ද යන්න හිතන් හිටපු පැත්හට train යන්නෙ නැත්තන්.
    Kandy යන්න ඉන්නෙ ඒත් දැන් එහෙට train යනවද?
    Depends on the availability.. One time i did tried to change the dates for booked ticket to badulla.. The cost was 25% (100rs) per ticket
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,332
    1
    50,892
    113
    ප*යාගල
    sorry.com
    කක්
    ඕනෙම reservations තියන හරි Mobitel arcade වලින් පුළුවන්
    කොටුවෙ ස්ටේශන් එකේ තියනවද බන් එහෙම තැනක්.මම මීට කලින් මෙහෙ ඉදල ට්‍රේන් ගිහිල්ල නෑ.😪
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කක්

    කොටුවෙ ස්ටේශන් එකේ තියනවද බන් එහෙම තැනක්.මම මීට කලින් මෙහෙ ඉදල ට්‍රේන් ගිහිල්ල නෑ.😪
    කොටුව station එකේ 17 counter එකට යන්න. mobitel එකෙන් ද ticket එක ගත්තේ? එහෙනම් එතන තියනවා mobitel m-ticket counter එකක් බං (මොබිටෙල් board එකක් දාල). mobitel එකෙන් booking එක දැම්ම නම් phone එකට ආපු SMS එක පෙන්නන ඕනේ. ID එකත් ඉල්ලනවා වගේ මතකයි හරියටම මතක නැ මේක.

    ඔසුසල side එකට ඔය දෙකම තියෙන්නේ.

    මේ තියෙන්නේ pot එක.

    1658759836446.png
     
    • Love
    Reactions: LakithaKD9

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,332
    1
    50,892
    113
    ප*යාගල
    sorry.com
    කොටුව station එකේ 17 counter එකට යන්න. mobitel එකෙන් ද ticket එක ගත්තේ? එහෙනම් එතන තියනවා mobitel m-ticket counter එකක් බං (මොබිටෙල් board එකක් දාල). mobitel එකෙන් booking එක දැම්ම නම් phone එකට ආපු SMS එක පෙන්නන ඕනේ. ID එකත් ඉල්ලනවා වගේ මතකයි හරියටම මතක නැ මේක.

    ඔසුසල side එකට ඔය දෙකම තියෙන්නේ.

    මේ තියෙන්නේ pot එක.

    View attachment 179601
    Thank you brother. Railway eke website eken dana ewath meken ganna puluwnlu.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    කක්

    කොටුවෙ ස්ටේශන් එකේ තියනවද බන් එහෙම තැනක්.මම මීට කලින් මෙහෙ ඉදල ට්‍රේන් ගිහිල්ල නෑ.😪
    ට්‍රේන් එක කීයටද පාන්දර යන එකක් නම් ඊට කලින් දවසෙ වත් ගිහින් ගනින් පාන්දර ඕවා කරන්න තියාගන්න එපා
     
    • Like
    Reactions: U-tag

    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    කොටුව station එකේ 17 counter එකට යන්න. mobitel එකෙන් ද ticket එක ගත්තේ? එහෙනම් එතන තියනවා mobitel m-ticket counter එකක් බං (මොබිටෙල් board එකක් දාල). mobitel එකෙන් booking එක දැම්ම නම් phone එකට ආපු SMS එක පෙන්නන ඕනේ. ID එකත් ඉල්ලනවා වගේ මතකයි හරියටම මතක නැ මේක.

    ඔසුසල side එකට ඔය දෙකම තියෙන්නේ.

    මේ තියෙන්නේ pot එක.

    View attachment 179601
    මචං Mobitel එකෙන් booking එක දානකොට සල්ලි ගෙවන්න තියෙන්නෙ counter එකෙන්ද ??
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Mobitel එකෙන් booking එක දානකොට සල්ලි ගෙවන්න තියෙන්නෙ counter එකෙන්ද ??
    නෑ. Account balance එකේන්. Prepaid නම් ඒ ticket price ගාන balance එකේ තියෙන්න ඕන.