sadu puke ariwi ban kollata chocolate deela... oya wayase lamay rawattanna hari lesi..උබ කවදා හරි උබේ දරුවව ළමා අපචාරකයෙක් කරන පංතියකට යවනවද? ඉස්කෝලෙ යවනවද? අඩුමගානේ බන් නොදන්න මිනිස්සු ලඟට තමන්ගෙ ළමයින්ව යවන්නෙ නෑනේ. ඒ වගේ තමයි කොල්ලට මහණ වෙන්න ඕන කිව්වොත් මගේ විරුද්ධත්වයක් නෑ. මට පාළුයි ඒක වෙනම කතාවක්. හැබැයි මම දරුවාව යවන තැන ගැන හොඳට හොයනවා. මහණ උනාට පස්සෙත් හොයනවා. තමන්ව අනවශ්‍ය විදිහට අතපත ගාන්න එන අය ගැන නම් දැනටමත් කියලා දීලා තියෙන්නෙ. ඒවා තව කියලා දෙනවා.
අවුරුදු 10න් නාකියෙක්ව බඳින්න ඕන කියන දරුවො ඉන්නවද බන්? අදමයි ඇහුවෙ.
uba hoyala balapan/... kolla horata chocolate kaka puke aragani
