අඩු වයසින් මහන කරවන එකත් මේ වගේද?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබ කවදා හරි උබේ දරුවව ළමා අපචාරකයෙක් කරන පංතියකට යවනවද? ඉස්කෝලෙ යවනවද? අඩුමගානේ බන් නොදන්න මිනිස්සු ලඟට තමන්ගෙ ළමයින්ව යවන්නෙ නෑනේ. ඒ වගේ තමයි කොල්ලට මහණ වෙන්න ඕන කිව්වොත් මගේ විරුද්ධත්වයක් නෑ. මට පාළුයි ඒක වෙනම කතාවක්. හැබැයි මම දරුවාව යවන තැන ගැන හොඳට හොයනවා. මහණ උනාට පස්සෙත් හොයනවා. තමන්ව අනවශ්‍ය විදිහට අතපත ගාන්න එන අය ගැන නම් දැනටමත් කියලා දීලා තියෙන්නෙ. ඒවා තව කියලා දෙනවා.

    අවුරුදු 10න් නාකියෙක්ව බඳින්න ඕන කියන දරුවො ඉන්නවද බන්? අදමයි ඇහුවෙ.
    sadu puke ariwi ban kollata chocolate deela... oya wayase lamay rawattanna hari lesi..
    uba hoyala balapan/... kolla horata chocolate kaka puke aragani
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජනේලෙන් උක දීලා පව් පුරවගන්න එපා.

    ඔය වැඩේ අවුල් නං ඕකට ප්‍රතිරෝධයක් එන්න ඕන සංඝ සමාජෙන්මයි. උඹල ජනේලෙන් දෙන්න යන්නේ ඒ මිනිස්සු කතාකරන්න බැරි කූඩුවේ දාල හදන චිම්පන්සි කියල හිතලද?
    පන්සල්වල ගෙවල් වලට වඩා අඩුපාඩුවක් නැතිව හැදෙන පොඩි උන් ඉන්නවා. දෙමාපිය සෙනෙහස ඒ විදියටම නොලැබෙනවා තමයි, හැබැයි ලොකු හාමුදුරුවොන්ට සලකන්නේ තාත්ත කෙනෙන්ට වගේ.
    හැමදේම පුද්ගලානුබද්දයි. ගොඩක්ම දුප්පත් කම නිසා තමයි ළමයි පන්සලට යොමුවෙන්නේ.
    මට මගේ ළමයි බලාගන්න පුලුවන්, ඉතින් මම මගේ උන් පන්සලට දෙන්නේ නෑ, හැබැයි දරාගන්න බැරි පවුල් බරින් ඉන්න කෙනෙක්ට දරුවෙක් පන්සලට දෙන එක දෙන්නටම හොඳයි මොකද ඔය වැලපෙන කව්රුවත් ගෙවල් ගානේ ගිහිල්ලා හැමදාම කන්න බොන්න දෙන්නේ නෑ නේ.🤔
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    සසර පුරුද්දකට හරි කෑමට ආසාවෙන් හරි මොනම හේතුවක් නිසා හරි ළමයගෙ කැමැත්ත ඇතුව කෙරෙනව නම් අපිට ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නෑ. අනික මහණ කරන්නෙ දෙමව්පියොන්ගෙ කැමැත්ත වගේන දරුවගෙත් කැමැත්ත ඇතුවයි. මහණකම තමන්ට එපා කියලා හිතුන දවසක සිවුරු ඇරලා යාවි. ඒකට තනමක් නෑ. මහණ වෙන එකට විරුද්ධ වෙන්නෙ සමහර පූජකයොන්ගෙ බලු වැඩ නිසා නම් ඒක මහ මෝඩ වැඩක්. අපි දැනගන්න ඕනා අපචාරකයොන්ගෙන් තොර පරිසරයක් දරුවන්ට හදලා දෙන්න. එහෙම බැරි වෙලා තියෙනව නම් අපි ඒකට ලැජ්ජ වෙන්න ඕන.

    මහණ වෙලා හිටියා කියලා දරුවන්ට නිදහස නැති වෙන්නෙ නෑ. සෙල්ලම් කරන්න තහනමක් නෑ. අපිත් ඉස්සර පොඩි හාමුදුරුවරු එක්ක සෙල්ලම් කරන්න පන්සලට යනවා. සිවුරු බෙල්ලෙ ඔතන් බෝල් ගැහුවෙ. අපිට තේරුමකුත් නෑ උන් වහන්සේලාට තේරුමකුත් නෑ. ලොකු හාමුදුරුවොවත් වෙනත් වැඩිහිටියෙක් වත් අපිට එහෙම කරන්න එපා කියලා නෑ. මහණ උනා කියලා අධ්‍යාපනය නැති කරගත්තෙත් නෑ හොඳට ඉගෙනත් ගත්තා.
    ලමයගෙ කැමත්ත කියන එක බලන්න ලමය තීරනයක් ගන්න තරම් අවබොදයක් තියෙන වයසක ඉන්න ඕන ... එ කියන්නෙ නිතිය අනුව නම් 18ක් ... ඊට කලින් ලමයට ඕන කියල හැම එකම කරන්න දෙන එක හරි දෙමවුපියෙක් නම් කරන්නෙ නෑ ... නිසි වයසට ආවම තමයි අත්දැකිම් එක්ක නිවැරදි තිරනයක් ගන්න පුලුවන් වෙන්නෙ ...

    හිතපන්කො පොඩි කාලෙ ආසාවට මහන වෙල ලොකු උනාම බෑ කියල හිතුනොත් මොකද කරන්නෙ ... ආපහු හැරෙන්න බෑ නෙ ...
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857

    සසර පුරුද්දකට හරි කෑමට ආසාවෙන් හරි මොනම හේතුවක් නිසා හරි ළමයගෙ කැමැත්ත ඇතුව කෙරෙනව නම් අපිට ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නෑ- Thats what a paedophile would say.

    News flash -Children do not have capacity to give consent.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ජනේලෙන් උක දීලා පව් පුරවගන්න එපා.

    ඔය වැඩේ අවුල් නං ඕකට ප්‍රතිරෝධයක් එන්න ඕන සංඝ සමාජෙන්මයි. උඹල ජනේලෙන් දෙන්න යන්නේ ඒ මිනිස්සු කතාකරන්න බැරි කූඩුවේ දාල හදන චිම්පන්සි කියල හිතලද?
    පන්සල්වල ගෙවල් වලට වඩා අඩුපාඩුවක් නැතිව හැදෙන පොඩි උන් ඉන්නවා. දෙමාපිය සෙනෙහස ඒ විදියටම නොලැබෙනවා තමයි, හැබැයි ලොකු හාමුදුරුවොන්ට සලකන්නේ තාත්ත කෙනෙන්ට වගේ.
    හැමදේම පුද්ගලානුබද්දයි. ගොඩක්ම දුප්පත් කම නිසා තමයි ළමයි පන්සලට යොමුවෙන්නේ.
    මට මගේ ළමයි බලාගන්න පුලුවන්, ඉතින් මම මගේ උන් පන්සලට දෙන්නේ නෑ, හැබැයි දරාගන්න බැරි පවුල් බරින් ඉන්න කෙනෙක්ට දරුවෙක් පන්සලට දෙන එක දෙන්නටම හොඳයි මොකද ඔය වැලපෙන කව්රුවත් ගෙවල් ගානේ ගිහිල්ලා හැමදාම කන්න බොන්න දෙන්නේ නෑ නේ.🤔
    ubath pansalaka sadu kenek gen puka palagattada abiththya kale
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    sadu puke ariwi ban kollata chocolate deela... oya wayase lamay rawattanna hari lesi..
    uba hoyala balapan/... kolla horata chocolate kaka puke aragani
    එහෙම බැලුවොත් ඉතින් උබේ දරුවව පංතියකට යවලා දරුවට හොරාට වැඩියෙන් ලකුණු දීලා පුකේ අරිනවද දන්නෑ කිය කිය හිත හිත ඉන්න පුළුවන්. උබ කතා නොකරන එක තමයි රැවටීමට වයස ප්‍රශ්ණයක් නොවෙන බව. උබ ඔය මයින්ඩ් එකෙන්ම දිගටම හිතන්න ගියොත්, ලාබෙට ඇඳුමක් එළවළුවක් පළතුරක් කෑමක් වයිෆ් ගෙනාවොත්, උබේ හිතට මුලින්ම එන්නෙ හොරාට පුකේ ඇරන් ගෙනාවද දන්නෑ කියන ප්‍රශ්නෙ මචන්. ඒක එච්චර හොඳ දෙයක් නෙවේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    mahana karanna hoda na saasanei winasa wenne
    api grade 5 wage iddi podi hamuduru namak htiya grade 11 wage ethakota
    mahana wela aurudu 6k wage athi
    apita dahampasale ugannanath enawa
    dwasak ugannana gaman rate loke dewal gena banak kiyaddi meya kiyanawa
    "adakale godak ganu lamai pirimi lamai 28 una gaman kasada badinawa harihaman rassawak, samaje gena awabodayakwath nathiwa. mannam kasada badinne aurudu 26di" kiyala kiyauna
    apita hina ithin . ita passe kiyanawa "man kiwe man mahanawela htiye naththan kiyalah" bla bla
    campus giyata psse aye wadiya pansalata aweth na. dannam siure innwada danneth na
     
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ubath pansalaka sadu kenek gen puka palagattada abiththya kale
    ඕව තමයි උඹලට කියන්න තියෙන්නේ.

    පන්සලේ හාමුදුරුවෝ උකේ උරිනවා කියන එක නියතයක් නං උඹට උඹේ තාත්ත, මාම, බාප්පා, ඔක්කොම උකේ අරින්න ඕන.

    හැබැයි ඒක නොවෙනම දේකුත් නෙමෙයි. සමහරු දෙමව්පියන්ගෙන් ළමයි අතවරයට පත්වෙනවා. ඒ වගේ තමයි, අසහනකාරයෙක්ට අහුවුනොත් එහෙම වෙනවා නමුත් බහුතර ලොකු හාමුදුරුවෝ පන්සලේ තාත්තා කෙනෙක් විදියට හැසිරෙන්නේ.

    උඹලා එකෙක් උකේ ඇරියම ඔක්කොම උක් කාරයෝ ගානට දාලා රචනා ලියනවා🤣🤣

    ළඟදී පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වුනා. ගෝල හාමුදුරුවරු ඇඬුවේ තාත්තා කෙනෙක් මළා ගානට😊
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මෙ ත්‍රෙඩ් එකට අදාලම දෙයක් නෙවෙයි. එත් පිරිවෙන්වල ගනිතය,විද්යාව,සෞක්ය වගෙ විශයන් උගන්වනවද?
    (මද්‍රාසා වලටත් අදාලයි )
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ලමයගෙ කැමත්ත කියන එක බලන්න ලමය තීරනයක් ගන්න තරම් අවබොදයක් තියෙන වයසක ඉන්න ඕන ... එ කියන්නෙ නිතිය අනුව නම් 18ක් ... ඊට කලින් ලමයට ඕන කියල හැම එකම කරන්න දෙන එක හරි දෙමවුපියෙක් නම් කරන්නෙ නෑ ... නිසි වයසට ආවම තමයි අත්දැකිම් එක්ක නිවැරදි තිරනයක් ගන්න පුලුවන් වෙන්නෙ ...

    හිතපන්කො පොඩි කාලෙ ආසාවට මහන වෙල ලොකු උනාම බෑ කියල හිතුනොත් මොකද කරන්නෙ ... ආපහු හැරෙන්න බෑ නෙ ...

    සසර පුරුද්දකට හරි කෑමට ආසාවෙන් හරි මොනම හේතුවක් නිසා හරි ළමයගෙ කැමැත්ත ඇතුව කෙරෙනව නම් අපිට ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නෑ- Thats what a paedophile would say.

    News flash -Children do not have capacity to give consent.
    දරුවා ඉස්කෝලේ යන්න බෑ පාඩම් කරන්න බෑ කියනකොට බලෙන් ඒවට යොමු කරවන්නත් බැරි වෙයි මොකද දරුවගෙ කන්සෙන්ට් නෑනේ.

    ප්‍රශ්ණෙ අනුන් පිට පටවනවටා වඩා තමන්ට කරන්න පුළුවන් දේ තමන් නොකරන නිසයි ඔය අපචාරකයො සමජයේ තාමත් ඉතිරිවෙලා ඉන්නෙ. මොකක් හරි ගූ කේස් එකක් ගිය ගමන් මාරු කරන එකයි කරන්නෙ. එහෙම නැත්නම් සල්ලි වලින් යට ගහනවා. වරදක් කරපු එකෙකුට ලංකාවේ නීතියෙනුත් ලේසියෙන්ම පැනලා යන්න පුළුවන්. යහපත් පරිසරයක් හදාගන්න කවුරුත් උනන්දු නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ඕව තමයි උඹලට කියන්න තියෙන්නේ.

    පන්සලේ හාමුදුරුවෝ උකේ උරිනවා කියන එක නියතයක් නං උඹට උඹේ තාත්ත, මාම, බාප්පා, ඔක්කොම උකේ අරින්න ඕන.

    හැබැයි ඒක නොවෙනම දේකුත් නෙමෙයි. සමහරු දෙමව්පියන්ගෙන් ළමයි අතවරයට පත්වෙනවා. ඒ වගේ තමයි, අසහනකාරයෙක්ට අහුවුනොත් එහෙම වෙනවා නමුත් බහුතර ලොකු හාමුදුරුවෝ පන්සලේ තාත්තා කෙනෙක් විදියට හැසිරෙන්නේ.

    උඹලා එකෙක් උකේ ඇරියම ඔක්කොම උක් කාරයෝ ගානට දාලා රචනා ලියනවා🤣🤣

    ළඟදී පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වුනා. ගෝල හාමුදුරුවරු ඇඬුවේ තාත්තා කෙනෙක් මළා ගානට😊
    Me kathawath aththa…ehema baluwahama lamayekwa iskole yawannath ba mokeda un consent eke dilamada iskole yawanne? Iskole teacher kenek puke ariyoth ? 🤔
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    දරුවා ඉස්කෝලේ යන්න බෑ පාඩම් කරන්න බෑ කියනකොට බලෙන් ඒවට යොමු කරවන්නත් බැරි වෙයි මොකද දරුවගෙ කන්සෙන්ට් නෑනේ.

    ළමයට ගහන එකත් ලමා හිංසනයක් තමයි ... උබ දන්නැද්ද ඒක ...

    හොදම වැඩේ ගාථා පාඩම් නෑ කියලා පිටස්තර මනුස්සයෙක්ගෙන් ගුටි කන එක හොඳද ...
    කරපු එකෙකුට ලංකාවේ නීතියෙනුත් ලේසියෙන්ම පැනලා යන්න පුළුවන්. යහපත් පරිසරයක් හදාගන්න කවුරුත් උනන්දු නෑ.
    ඉතින් ඒක දැන දැනම තමන් ජාතක කරපු එකාව හරියටම දන්නේ නැති තැනක පදිංචි කරාම හරිද ...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඕව තමයි උඹලට කියන්න තියෙන්නේ.

    පන්සලේ හාමුදුරුවෝ උකේ උරිනවා කියන එක නියතයක් නං උඹට උඹේ තාත්ත, මාම, බාප්පා, ඔක්කොම උකේ අරින්න ඕන.

    හැබැයි ඒක නොවෙනම දේකුත් නෙමෙයි. සමහරු දෙමව්පියන්ගෙන් ළමයි අතවරයට පත්වෙනවා. ඒ වගේ තමයි, අසහනකාරයෙක්ට අහුවුනොත් එහෙම වෙනවා නමුත් බහුතර ලොකු හාමුදුරුවෝ පන්සලේ තාත්තා කෙනෙක් විදියට හැසිරෙන්නේ.

    උඹලා එකෙක් උකේ ඇරියම ඔක්කොම උක් කාරයෝ ගානට දාලා රචනා ලියනවා🤣🤣

    ළඟදී පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වුනා. ගෝල හාමුදුරුවරු ඇඬුවේ තාත්තා කෙනෙක් මළා ගානට😊
    ponnayo me ahapan.. lamayek consent denna puluwan kenek newey..
    thaniyama oya wage life changing theerana ganna tharama danumak naha lamayekta

    moda huththa

    Me kathawath aththa…ehema baluwahama lamayekwa iskole yawannath ba mokeda un consent eke dilamada iskole yawanne? Iskole teacher kenek puke ariyoth ? 🤔
    iskole teacher la puke arinawa.. gedara maha ekath arinawa thama... eth ewaye boho wita weba minissu innawa udaw illanna puluwan.. kianna puluwan

    iskole yawanawa wage ewata consent one na buuruwo.. kawanna powanna oneth na.. ewa lamayekge aithiwasikam constitution eken sahathika karapu

    nikan gona unata umbaee kianna epa
    ------ Post added on Nov 17, 2021 at 6:53 PM
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,378
    3,691
    113
    මොනර තැන්න
    ඉස්සර මම පන්සලට ගිහාම ලොකු හාමුදුරුවො මට ලයින් අල්ලනව, මහන කරපු පොඩි උන්ට මොනව කරන්නව ඇත්ද ? :baffled:
     
    • Sad
    Reactions: Gihanjs

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ponnayo me ahapan.. lamayek consent denna puluwan kenek newey..
    thaniyama oya wage life changing theerana ganna tharama danumak naha lamayekta

    moda huththa

    iskole teacher la puke arinawa.. gedara maha ekath arinawa thama... eth ewaye boho wita weba minissu innawa udaw illanna puluwan.. kianna puluwan

    iskole yawanawa wage ewata consent one na buuruwo.. kawanna powanna oneth na.. ewa lamayekge aithiwasikam constitution eken sahathika karapu

    nikan gona unata umbaee kianna epa
    ------ Post added on Nov 17, 2021 at 6:53 PM
    Umba kiyanne mahana kerana eka illegal..legal action ganna puluwan kiyelada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ළමයට ගහන එකත් ලමා හිංසනයක් තමයි ... උබ දන්නැද්ද ඒක ...

    හොදම වැඩේ ගාථා පාඩම් නෑ කියලා පිටස්තර මනුස්සයෙක්ගෙන් ගුටි කන එක හොඳද ...

    ඉතින් ඒක දැන දැනම තමන් ජාතක කරපු එකාව හරියටම දන්නේ නැති තැනක පදිංචි කරාම හරිද ...

    ඉතින් ඒක දැන දැනම තමන් ජාතක කරපු එකාව හරියටම දන්නේ නැති තැනක පදිංචි කරාම හරිද ...

    එහෙනම් ඉතින් හොස්ට්ල් බෑ. අපචාරයක් වෙන්න පදිංචි වෙලා ඉන්න ඕනමත් නෑ, විනාඩි ගානකුත් ඇතිනෙ. එහෙම බැලුවොත් ඉස්කෝලෙකට පංතියකට යවන්නත් බෑ. ලමයින්ව ගෙදර තියන් ඉන්නයි වෙන්නෙ. ඒ නිසා තමයි මචන් මුලින්ම කිව්වෙ හොයලා බලන්න ඕන කියලා.

    දුස්සීල අය කරන වැඩ වල් නිසා මුළු සංඝ සමාජයම ඒ කෝනෙන් බලන එක සාධාරණ නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ කවදා හරි උබේ දරුවව ළමා අපචාරකයෙක් කරන පංතියකට යවනවද? ඉස්කෝලෙ යවනවද? අඩුමගානේ බන් නොදන්න මිනිස්සු ලඟට තමන්ගෙ ළමයින්ව යවන්නෙ නෑනේ. ඒ වගේ තමයි කොල්ලට මහණ වෙන්න ඕන කිව්වොත් මගේ විරුද්ධත්වයක් නෑ. මට පාළුයි ඒක වෙනම කතාවක්. හැබැයි මම දරුවාව යවන තැන ගැන හොඳට හොයනවා. මහණ උනාට පස්සෙත් හොයනවා. තමන්ව අනවශ්‍ය විදිහට අතපත ගාන්න එන අය ගැන නම් දැනටමත් කියලා දීලා තියෙන්නෙ. ඒවා තව කියලා දෙනවා.

    අවුරුදු 10න් නාකියෙක්ව බඳින්න ඕන කියන දරුවො ඉන්නවද බන්? අදමයි ඇහුවෙ.
    පොඩිකාලෙ මම බන පොත් ජාතක කතා ගොඩක් කියවල ලොකු ආසාවක් තිබුන මහණවෙන්න. පොඩි එකා ආසයිනෙ කියල අම්මල මාව මහණ කරානම් තමයි වැඩේ:o
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    එහෙනම් ඉතින් හොස්ට්ල් බෑ. අපචාරයක් වෙන්න පදිංචි වෙලා ඉන්න ඕනමත් නෑ, විනාඩි ගානකුත් ඇතිනෙ. එහෙම බැලුවොත් ඉස්කෝලෙකට පංතියකට යවන්නත් බෑ. ලමයින්ව ගෙදර තියන් ඉන්නයි වෙන්නෙ. ඒ නිසා තමයි මචන් මුලින්ම කිව්වෙ හොයලා බලන්න ඕන කියලා.

    දුස්සීල අය කරන වැඩ වල් නිසා මුළු සංඝ සමාජයම ඒ කෝනෙන් බලන එක සාධාරණ නෑ.
    මම තව තර්ක කරන්නේ නෑ ... බුදු රජාණන් වහන්සේ ලමයගෙ කැමැත්තෙන් පමණක් මහන කරන්න එපා කියල විනය නීතියක් දැම්මෙ ලමයට තීරණයක් ගන්න බැරි නිසා ...
    උඹ කැමති නම් උබේ උන් මහන කරපන් ... මගේ එවුන්ට ඕන කිව්වොත් මම කියන්නෙ වයස හරි යනකන් ඉන්න කියල ...
     
    • Like
    Reactions: senal neveyi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    පොඩිකාලෙ මම බන පොත් ජාතක කතා ගොඩක් කියවල ලොකු ආසාවක් තිබුන මහණවෙන්න. පොඩි එකා ආසයිනෙ කියල අම්මල මාව මහණ කරානම් තමයි වැඩේ:o
    උබේ ආසාව විතරක් මදි. මහණ වෙන්න කටින්ම අහන්න ඕන. දෙමව්පියන්ගෙ කැමැත්ත තියෙන්නත් ඕන. මේ ගන්න ආතල් නෑ ඉතින්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ponnayo me ahapan.. lamayek consent denna puluwan kenek newey..
    thaniyama oya wage life changing theerana ganna tharama danumak naha lamayekta

    moda huththa

    iskole teacher la puke arinawa.. gedara maha ekath arinawa thama... eth ewaye boho wita weba minissu innawa udaw illanna puluwan.. kianna puluwan

    iskole yawanawa wage ewata consent one na buuruwo.. kawanna powanna oneth na.. ewa lamayekge aithiwasikam constitution eken sahathika karapu

    nikan gona unata umbaee kianna epa
    ------ Post added on Nov 17, 2021 at 6:53 PM
    ළමයි හදපු උන්ට කන්න දෙන්න බැරිනං උඹ ගිහිල්ලා උක විකුනලා කන්න දීපන්. කතන්දරේ ඉවරයි :ROFLMAO: :ROFLMAO:
    හාමුදුරුවෝ උන්ට ප්‍රශ්නයක් නං බලාගනින්. ඇයි වටපඩයෝ අඬන්නේ?