අඩු වයසින් මහන කරවන එකත් මේ වගේද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    1)Exactly the same thing I am saying. Children do not possess the capacity to give consent.
    2)Child abuse is much more than just sexual abuse.It can be physical/psychological or sexual or even neglect. Just because a child monk is well provided with food etc doesn't mean that his emotional/psychological needs are met.
    එතකොට ගෙවල් වල ජීවත් වෙන දරුවො මොනම විදිහකින් වත් ඇබියුස් වෙන්නෙ නෑ. ඒ දරුවන්ට උබ ඔය කිව්ව ඉමෝශනල් සයිකොලොජිකල් ප්‍රශ්ණ නෑ, ඒ ප්‍රශ්ණ තියෙන්නෙ මහණ උනාම විතරයි කියලද කියන්නෙ?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857

    https://en.wikipedia.org/wiki/Whataboutism

    To answer your question , no I am not saying that. But child monks have a higher risk of getting abused than children who are under parents' protection. Its true that some children who are under parental protection are subjected to emotional and psychological abuse. Our goal should be to prevent those instances but not to support another form of child abuse.
     
    • Love
    Reactions: jennt

    එතකොට එහෙනම් දරුවෙක් ඇබියුස් වෙන්න, දරුවා ඉන්නෙ කොහෙද කියන එක අදාලා නෑ. ඒක තමයි මමත් කියන්නෙ. දෙමව්පියො එක්ක හිටියත් ෆෝස්ටර් කෙයා හිටියත් ළමා නිවාසේ හිටියත් පන්සලේ හිටියත් පල්ලියෙ හිටියත් මහ පාරේ හිටියත් පැල්පතේ හිටියත් මන්දිරේ හිටියත් උබ අර කියපු ආකාර ඔක්කෝමගෙන් හෝ කීපයකින් හෝ අඩුම ගානෙ එකකින් හෝ ඇබියුස් වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා.

    මහණ උනාම රිස්ක් එක වැඩි කියලා උබ කිව්වට, ඔප්පු කරන්න උබට මොනාද තියෙන සාක්ෂි? මේ රටේ මහණ වෙන්නෙ දරුවන්ගෙන් පොඩි ප්‍රතිශතයක්. ඒ දශම ගානෙන් ඇබියුස් වෙලා තියෙන ප්‍රතිශතය වැඩියි, දෙමව්පියො යටතේ ඇබියුස් වෙලා තියෙන දරුවොන්ගෙ ප්‍රතිශතය අඩුයි කියන එකනෙ උබෙ තර්කය. සංඛ්‍යාත්මකව ගත්තත් බලපන්කො පොඩ්ඩක්.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202

    Abuse weema kiynne lingikawa wena deyak witarak newei bn. Lama apayojanaya kiynne mkdda kiyala hoyala balapam poddak. Eka broad term ekak
     
    • Like
    Reactions: senal neveyi

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    1)එතකොට එහෙනම් දරුවෙක් ඇබියුස් වෙන්න, දරුවා ඉන්නෙ කොහෙද කියන එක අදාලා නෑ. ඒක තමයි මමත් කියන්නෙ.
    2)දෙමව්පියො එක්ක හිටියත් ෆෝස්ටර් කෙයා හිටියත් ළමා නිවාසේ හිටියත් පන්සලේ හිටියත් පල්ලියෙ හිටියත් මහ පාරේ හිටියත් පැල්පතේ හිටියත් මන්දිරේ හිටියත් උබ අර කියපු ආකාර ඔක්කෝමගෙන් හෝ කීපයකින් හෝ අඩුම ගානෙ එකකින් හෝ ඇබියුස් වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා.

    3)මහණ උනාම රිස්ක් එක වැඩි කියලා උබ කිව්වට, ඔප්පු කරන්න උබට මොනාද තියෙන සාක්ෂි? මේ රටේ මහණ වෙන්නෙ දරුවන්ගෙන් පොඩි ප්‍රතිශතයක්. ඒ දශම ගානෙන් ඇබියුස් වෙලා තියෙන ප්‍රතිශතය වැඩියි, දෙමව්පියො යටතේ ඇබියුස් වෙලා තියෙන දරුවොන්ගෙ ප්‍රතිශතය අඩුයි කියන එකනෙ උබෙ තර්කය. සංඛ්‍යාත්මකව ගත්තත් බලපන්කො පොඩ්ඩක්.
    1) the exact opposite of what i said.please read my previous reply.
    2)again whataboutism . read about logical fallacies
    3) as I mentioned earlier sexual abuse is not the only form of child abuse. determining a child's whole future at a very young age is itself a child abuse.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    Abuse weema kiynne lingikawa wena deyak witarak newei bn. Lama apayojanaya kiynne mkdda kiyala hoyala balapam poddak. Eka broad term ekak

    1) the exact opposite of what i said.please read my previous reply.
    2)again whataboutism . read about logical fallacies
    3) as I mentioned earlier sexual abuse is not the only form of child abuse. determining a child's whole future at a very young age is itself a child abuse.
    මම කොහෙවත් කියල නෑ ඇබියුස් කියන්නෙ සෙක්ශුවල් අබියුස් විතරයි කියලා. උබලා දෙන්නම මම එහෙම හිතන් ඉන්නවයි කියලා උබලා හිතාගෙන මට කියන එකනෙ කරන්නෙ.

    මහණ උනාම රිස්ක් එක වැඩියි නම් ඒක ප්‍රතිශතයක් වශයෙන් වැඩියි කියලා ඔප්පු කරපන්. නැත්නම් උබලා මේ කරන්නෙ බෞද්ධයො එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරන එක විතරයි. එහෙම ඇරියස් එකක් කවර් කරන්න ඕන නම් කෙලින්ම කියපන්. ඒකට මගෙන් බාධාවක් නෑ.
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    මම කොහෙවත් කියල නෑ ඇබියුස් කියන්නෙ සෙක්ශුවල් අබියුස් විතරයි කියලා. උබලා දෙන්නම මම එහෙම හිතන් ඉන්නවයි කියලා උබලා හිතාගෙන මට කියන එකනෙ කරන්නෙ.

    මහණ උනාම රිස්ක් එක වැඩියි නම් ඒක ප්‍රතිශතයක් වශයෙන් වැඩියි කියලා ඔප්පු කරපන්. නැත්නම් උබලා මේ කරන්නෙ බෞද්ධයො එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරන එක විතරයි. එහෙම ඇරියස් එකක් කවර් කරන්න ඕන නම් කෙලින්ම කියපන්. ඒකට මගෙන් බාධාවක් නෑ.
    abuse pettakin tiyahan, mahana wenna ona normal life eka epa una hari ita wada buddha's way better kiyala hitena un neda, podi un mahana wenne owa denagena nemene, melo hasarak danne neti podi un mahana karama tama man hitanne hora ganayo bihi wenne, unwa podi kale mahana karata un attatama gihi dewal ath arala nane, unoth loku weddi samanya kollo wagema bonawa genu passe yanawa sasane kanawa, hebei unge paran parawama goda danawa salli hamba karala , ammala podi unwa mahana karanne owa nisa tama,
     
    මෙහෙමයි ඔබ අපි කියන තෙරුම් ගන්නවත් උත්සහ කරන්නෙ නෑහෑ. ලමයෙක් පොඩි වයසෙදි මහන කරන එකම ලමා අපචාරයක්. හෙතුව ලමයාගෙ මුලු අනාගතයම එ වයසෙදි තිරනය වෙන නිසා.
    හිතන්න ආන්ඩුවෙන් තිරනයක් ගෙනවා හෑම ලමයෙක්ගෙම අනාගත වෘත්තිය ලමයාගෙ කෑමෑත්ත අනුව අවුරුදු 10දි තිරනය කරනවා .එතනින් එහාට ලමයට උගන්වන්නෙ ඊට අදාල ද්හෙවල් විතරයි කියලා. ඔයා එකට එකග වෙනවද ? (මටත් අවුරුදු 7-8දි ඔනෙවුනෙ අයිස් ක්‍රිම් වෙලෙන්දෙක් වෙන්න .එහෙම කියලා අවුරුදු 21වෙනකොට එහෙම හිතුනෙ නෑ) එහෙම කලොත් ලමයාගෙ මානව අයිතිවසිකම් කඩවෙනවා. මහන කරන එකෙන් වෙන්නෙත් එකම තමයි. ලොකුවෙනකොට සිවුරු ඈරියොත් හිරලුවා කියලා අහගන්න තමයි වෙන්නෙ. අනික පිරිවෙන්වල සාමාන්ය ජිවිතයට අදාල හෑම දෙයක්ම උගන්වනවා කිය්ලා මම හිතන්නෙ නෑ.(ඈත්තටම විද්යාව,සෞකය වගෙ විශ්යන් කොච්චර දුරකට පිරිවෙන්වල උගන්වනවද? ඉතින් හතෙ පොත වගෙ එකකුත් මෑජික් වෙලා එවට එරෙහි වෙන එක තමයි වෙන්නෙ )
    ඉතින් සිවුරු ඈරියත් සාමාන්ය පුද්ගලයෙක්ට වඩා අසාදාරන තත්ත්ව යටතෙ තමයි ජිවත් වෙන්න සිද්ද වෙන්නේ
    මම හෑම ආගමක්ම අනිත් අයගෙ මානව අයිතිවසිකම් කඩකරනවාට විරුද්දයි.ඉතින් මට හෑම ආගමක් එක්ක්ම ඈරියස් තියෙනවා. අඩුවෙන්ම ඈරියස් තියෙන්නෙ බුද්දාගම එක්ක.
    අනිත් එක ඔයාට බුද්දාගම රෑකගන්න ඔච්චර උවමනාවක් තියෙනවා නම් කරන්න ඔනෙ ඔයා මහනවෙන එක මිසක් කිසිම දෙයක් නොතෙරෙන 3වරක් චක්කරෙවත් නොදන්න පොඩි ලමයින්ව මහන කරන්න සපොර්ට් කරලා ඔබතුමා ඉන්ටර්නෙට් / ෆිල්ම්ස්/ ක්‍රිකට් මෑච් බල බල ඉන්න එක නෙවෙයි.
    අනිත් එක ලොජිකල් ෆෑලසිස් ගෑන ටිකක් කියවන්න.
    https://thebestschools.org/magazine/15-logical-fallacies-know/
     
    අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ සසර කලකිරිලා මහණ වෙන එකයි හොඳ කියලා. ඒත් ඒක එහෙමම වෙන්න ඕන නෑ. මේකට ඇතුල් වෙන හේතුව මොකක්ද කියන එක එච්චර වැදගත් නෑ. අවසන් කරන තැනයි වැදගත් වෙන්නෙ. එක ගෑනු ළමයෙක් ආනන්ද හාමුදුරුවොන්ට කැමැත්තෙන් මහණ වෙලා අන්තිමට රහත් උනා. නන්ද කුමාරයා දිව්‍යලෝකේ දිව්‍යාංගනාවක් ලබාගන්න ඕන නිසා භාවනා කරලා රහත් උනා.

    සසර කලකිරිලා මහණ උනත් ටික කාලයක් මහණ වෙලා ඉන්නකොට තමන්ට මේ පාරේ යන්න අමාරුයි කියලා හිතුන අයට ඒ පාරෙන් අයින් වෙන්න පුළුවන්. අයින් නොවී වැරදි වැඩ කරනව නම්, අයින් කරන්න වැඩ කරන්න ගිහි අපිත් දැනගන්න ඕනේ. අපි එහෙම නෑනේ. අපිත් ඒවට සපෝර්ට්නෙ. ඉතින් සිගරට් ගෙනත් දෙන එකාගෙ හොඳ කියලා ඌව නගරසභාවට යවනවා. ඊට පස්සෙ ඌ ගල් බෝතලේ ගේනවා, එතකොට පළාත් සභා යවන්න ඌගෙ හොඳ කිය කිය පළාතෙම ඇවිදිනවා. ඊට පස්සෙ ගෑනු ගෙනල්ලා දෙනකොට පාර්ලිමේන්තු යවන්න වැඩ කරනවා. දෙගොල්ලොන්ම වාසියට පිට කහ ගන්නවා. මේක සර්කල් එකක්.
     
    Mahana unama abuse wena eka wadi kiyala newe bn kiynne. Podi lamekwa mahana krnawa kiynnema abuse ekak kiyala kiynne lamaya kamatten kalat akamatten kalat

    අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ සසර කලකිරිලා මහණ වෙන එකයි හොඳ කියලා. ඒත් ඒක එහෙමම වෙන්න ඕන නෑ. මේකට ඇතුල් වෙන හේතුව මොකක්ද කියන එක එච්චර වැදගත් නෑ. අවසන් කරන තැනයි වැදගත් වෙන්නෙ. එක ගෑනු ළමයෙක් ආනන්ද හාමුදුරුවොන්ට කැමැත්තෙන් මහණ වෙලා අන්තිමට රහත් උනා. නන්ද කුමාරයා දිව්‍යලෝකේ දිව්‍යාංගනාවක් ලබාගන්න ඕන නිසා භාවනා කරලා රහත් උනා.

    සසර කලකිරිලා මහණ උනත් ටික කාලයක් මහණ වෙලා ඉන්නකොට තමන්ට මේ පාරේ යන්න අමාරුයි කියලා හිතුන අයට ඒ පාරෙන් අයින් වෙන්න පුළුවන්. අයින් නොවී වැරදි වැඩ කරනව නම්, අයින් කරන්න වැඩ කරන්න ගිහි අපිත් දැනගන්න ඕනේ. අපි එහෙම නෑනේ. අපිත් ඒවට සපෝර්ට්නෙ. ඉතින් සිගරට් ගෙනත් දෙන එකාගෙ හොඳ කියලා ඌව නගරසභාවට යවනවා. ඊට පස්සෙ ඌ ගල් බෝතලේ ගේනවා, එතකොට පළාත් සභා යවන්න ඌගෙ හොඳ කිය කිය පළාතෙම ඇවිදිනවා. ඊට පස්සෙ ගෑනු ගෙනල්ලා දෙනකොට පාර්ලිමේන්තු යවන්න වැඩ කරනවා. දෙගොල්ලොන්ම වාසියට පිට කහ ගන්නවා. මේක සර්කල් එකක්.
    Thamanta me pare ynna amarui kiyala hithunama ain wenna puluwan kiyana eka sarala kathawak newe podi lamekta. Ehhema ain unat apahu lama kale ganna bane. Anika ohoma ain wenna personality ekak hadenne keeyen kee denageda. Lankawe thiyennne asadaranakm iwasagena inna purudu wechcha culture ekak misak ewata wirudda wena culture ekak newene. Ekani ehema wirudda wena siddiyak dakka gmn eka viral news ekak wenne
    ------ Post added on Nov 19, 2021 at 11:09 AM

    මෙහෙමයි ඔබ අපි කියන තෙරුම් ගන්නවත් උත්සහ කරන්නෙ නෑහෑ. ලමයෙක් පොඩි වයසෙදි මහන කරන එකම ලමා අපචාරයක්. හෙතුව ලමයාගෙ මුලු අනාගතයම එ වයසෙදි තිරනය වෙන නිසා.
    හිතන්න ආන්ඩුවෙන් තිරනයක් ගෙනවා හෑම ලමයෙක්ගෙම අනාගත වෘත්තිය ලමයාගෙ කෑමෑත්ත අනුව අවුරුදු 10දි තිරනය කරනවා .එතනින් එහාට ලමයට උගන්වන්නෙ ඊට අදාල ද්හෙවල් විතරයි කියලා. ඔයා එකට එකග වෙනවද ? (මටත් අවුරුදු 7-8දි ඔනෙවුනෙ අයිස් ක්‍රිම් වෙලෙන්දෙක් වෙන්න .එහෙම කියලා අවුරුදු 21වෙනකොට එහෙම හිතුනෙ නෑ) එහෙම කලොත් ලමයාගෙ මානව අයිතිවසිකම් කඩවෙනවා. මහන කරන එකෙන් වෙන්නෙත් එකම තමයි. ලොකුවෙනකොට සිවුරු ඈරියොත් හිරලුවා කියලා අහගන්න තමයි වෙන්නෙ. අනික පිරිවෙන්වල සාමාන්ය ජිවිතයට අදාල හෑම දෙයක්ම උගන්වනවා කිය්ලා මම හිතන්නෙ නෑ.(ඈත්තටම විද්යාව,සෞකය වගෙ විශ්යන් කොච්චර දුරකට පිරිවෙන්වල උගන්වනවද? ඉතින් හතෙ පොත වගෙ එකකුත් මෑජික් වෙලා එවට එරෙහි වෙන එක තමයි වෙන්නෙ )
    ඉතින් සිවුරු ඈරියත් සාමාන්ය පුද්ගලයෙක්ට වඩා අසාදාරන තත්ත්ව යටතෙ තමයි ජිවත් වෙන්න සිද්ද වෙන්නේ
    මම හෑම ආගමක්ම අනිත් අයගෙ මානව අයිතිවසිකම් කඩකරනවාට විරුද්දයි.ඉතින් මට හෑම ආගමක් එක්ක්ම ඈරියස් තියෙනවා. අඩුවෙන්ම ඈරියස් තියෙන්නෙ බුද්දාගම එක්ක.
    අනිත් එක ඔයාට බුද්දාගම රෑකගන්න ඔච්චර උවමනාවක් තියෙනවා නම් කරන්න ඔනෙ ඔයා මහනවෙන එක මිසක් කිසිම දෙයක් නොතෙරෙන 3වරක් චක්කරෙවත් නොදන්න පොඩි ලමයින්ව මහන කරන්න සපොර්ට් කරලා ඔබතුමා ඉන්ටර්නෙට් / ෆිල්ම්ස්/ ක්‍රිකට් මෑච් බල බල ඉන්න එක නෙවෙයි.
    අනිත් එක ලොජිකල් ෆෑලසිස් ගෑන ටිකක් කියවන්න.
    https://thebestschools.org/magazine/15-logical-fallacies-know/
    Totally agreed :love: :love: :love:
    ------ Post added on Nov 19, 2021 at 11:10 AM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මෙ ත්‍රෙඩ් එකට අදාලම දෙයක් නෙවෙයි. එත් පිරිවෙන්වල ගනිතය,විද්යාව,සෞක්ය වගෙ විශයන් උගන්වනවද?
    (මද්‍රාසා වලටත් අදාලයි )
    ow
     
    • Like
    Reactions: senal neveyi

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    e kiyanne science,health subjects o/l syllabus ekata anuwa uganwanawada? a/l walata art hara anith subject ekak karana hamuduruwaru innawada?
    පිරිවෙන්වල සිලබස් එක ඉස්කෝලේ සිලබස් එකට වඩා පොඩ්ඩක් වෙනස්. මහා වෙනසක් නෑ. ඉකෝලවල සාමාන්‍ය පෙළ විභාගයට සමාන විභාගයක් පිරිවෙන්වලට තියෙනවා. ඒකට තමයි 'මූලික පිරිවෙන් අවසාන' විභාගය කියන්නේ. එක සාමාන්‍ය පෙළ විභාගයට සමානයි. සෞන්දර්‍යය විෂයන් හැරුණු කොට අනෙක් ප්‍රධාන විෂයන් අන්තර්ගතයි.
    පාසල්වල 11 වසර දක්වා තිබුණට පිරිවෙන්වල තියෙන්නේ පංති 5 ක් හෝ 6 ක් විතරයි.. මූලික පිරිවෙන් අවසාන විභාගයට පෙනී සිටින්නේ අවුරුදු 6ක අධ්‍යාපනයෙන්. ඒ නිසා අඩු වයසෙන් මූලික පිරිවෙන් අවසාන විභාගය සමත් වෙන සාමණේරවරු විශාල පිරිසක් ඉන්නවා. පස්සේ උසස් පෙළ සහ ප්‍රාචීන විභාග සදහා පෙනී ඉන්නවා.

    ප්‍රාචීන අංශයට විභාග 3 යි. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය, ප්‍රාචීන මධ්‍යම විභාගය, ප්‍රාචීන අවසාන විභාගය. මේ විභාග පිළිවෙලින් සමත් විය යුතුයි. ප්‍රාරම්භ විභාගය සමහරු මාස 4න් ලියනවා. ඊට පස්සේ අවුරුද්දෙන් ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටීනවා. ඒ දෙක සමත් වුණහම ප්‍රාචීන අවසාන විභාගයට පෙනී සිටිනවා. ප්‍රාචීන අවසාන විභාගයට ප්‍රධාන විෂයන් 3 යි. පාලි, සංස්කෘත සහ සිංහල විෂයන්. එක විෂයකට ප්‍රශ්න පත්‍ර 4යි. ප්‍රාචීන අවසාන විභාගය සමත් වුණහම 'රාජකීය පණ්ඩිත' උපාධි නාමය ලැබෙනවා. රාජකීය පණ්ඩිත උපාධිය, ජාතික විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමනු ලබන බී.ඒ. (සාමාන්‍ය) උපාධියට සමානයි. පාසල් ළමයි උසස් පෙළ සමත් වෙද්දි සාමණේර හාමුදුරුවරු සාමාන්‍ය උපාධියකට ගිහින් ඉවරයි.

    භික්ෂුවකට වටින්නේ කලා විෂය ධාරාව.. පිරිවෙන්වල පහසුකම් සලසන්නේ කලාවිෂය ධාරාවට.. නමුත් ශාස්ත්‍රීය අධ්‍යාපනය අතහැරලා වෘත්තිමය අධ්‍යාපනය ‍යොමුවෙන්න අදහස් කරන සමහර හමුදුරුවරු පෞද්ගලික අධ්‍යාපනික ආයතන හරහා ගණිතය, විද්‍යාව වැනි විෂය ධාරාවන්ට යොමුවෙනවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මොලේ කලදක් හරි තියන එකෙක් මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවන් ආවොත් උට තේරෙනවා කවුරු කියන එකද හරි කියලාහ්.මැදමුලන කක්කුස්සි වේසි හැන්ගිලා @erozan මෙහෙ වර අදත් පුක පලලා ගන්න 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මෙහෙමයි ඔබ අපි කියන තෙරුම් ගන්නවත් උත්සහ කරන්නෙ නෑහෑ. ලමයෙක් පොඩි වයසෙදි මහන කරන එකම ලමා අපචාරයක්. හෙතුව ලමයාගෙ මුලු අනාගතයම එ වයසෙදි තිරනය වෙන නිසා.
    හිතන්න ආන්ඩුවෙන් තිරනයක් ගෙනවා හෑම ලමයෙක්ගෙම අනාගත වෘත්තිය ලමයාගෙ කෑමෑත්ත අනුව අවුරුදු 10දි තිරනය කරනවා .එතනින් එහාට ලමයට උගන්වන්නෙ ඊට අදාල ද්හෙවල් විතරයි කියලා. ඔයා එකට එකග වෙනවද ? (මටත් අවුරුදු 7-8දි ඔනෙවුනෙ අයිස් ක්‍රිම් වෙලෙන්දෙක් වෙන්න .එහෙම කියලා අවුරුදු 21වෙනකොට එහෙම හිතුනෙ නෑ) එහෙම කලොත් ලමයාගෙ මානව අයිතිවසිකම් කඩවෙනවා. මහන කරන එකෙන් වෙන්නෙත් එකම තමයි. ලොකුවෙනකොට සිවුරු ඈරියොත් හිරලුවා කියලා අහගන්න තමයි වෙන්නෙ. අනික පිරිවෙන්වල සාමාන්ය ජිවිතයට අදාල හෑම දෙයක්ම උගන්වනවා කිය්ලා මම හිතන්නෙ නෑ.(ඈත්තටම විද්යාව,සෞකය වගෙ විශ්යන් කොච්චර දුරකට පිරිවෙන්වල උගන්වනවද? ඉතින් හතෙ පොත වගෙ එකකුත් මෑජික් වෙලා එවට එරෙහි වෙන එක තමයි වෙන්නෙ )
    ඉතින් සිවුරු ඈරියත් සාමාන්ය පුද්ගලයෙක්ට වඩා අසාදාරන තත්ත්ව යටතෙ තමයි ජිවත් වෙන්න සිද්ද වෙන්නේ
    මම හෑම ආගමක්ම අනිත් අයගෙ මානව අයිතිවසිකම් කඩකරනවාට විරුද්දයි.ඉතින් මට හෑම ආගමක් එක්ක්ම ඈරියස් තියෙනවා. අඩුවෙන්ම ඈරියස් තියෙන්නෙ බුද්දාගම එක්ක.
    අනිත් එක ඔයාට බුද්දාගම රෑකගන්න ඔච්චර උවමනාවක් තියෙනවා නම් කරන්න ඔනෙ ඔයා මහනවෙන එක මිසක් කිසිම දෙයක් නොතෙරෙන 3වරක් චක්කරෙවත් නොදන්න පොඩි ලමයින්ව මහන කරන්න සපොර්ට් කරලා ඔබතුමා ඉන්ටර්නෙට් / ෆිල්ම්ස්/ ක්‍රිකට් මෑච් බල බල ඉන්න එක නෙවෙයි.
    අනිත් එක ලොජිකල් ෆෑලසිස් ගෑන ටිකක් කියවන්න.
    https://thebestschools.org/magazine/15-logical-fallacies-know/
    ප්‍රජාතන්ත්‍රවාදයට ඔච්චරම බය වෙන්න එපා බන්. ඔය නීති කියන දේවල්, අයිතිවාසිකම් කියන දේවල් බහුතරයක් බලෙන් ඔලුවට පටවපු ඒවා. ඒවා ලෝක ධර්මතා නෙවේ. ඒවා මිනිස්සු එකතු වෙලා හදපු ඒවා. ඒ හදපු නීති හැමදාමත් එහෙම්මම තියෙන්න ඕන කියලා එකක් නෑ. ලොකේ දැන් පුද්ගල නිදහසට වෙනදට නොදුන්න තැනක් ලබා දෙන පැත්තට තමයි තල්ලු වීගෙන යන්නෙ. ඒකට වර්ණ භේද ලිංග භේද වයස් භේද නෑ.

    උබේ දුව පොඩි කාලෙදිම ක්‍රොස් ඩ්‍රෙසර් කෙනෙකුගෙ ලක්ෂණ පෙන්නුවොත්. කොන්ඩෙ කොටට කපලා පිරිමි ළමයි අදින විදිහට අඳින්න පලඳින්න ස්ටයිල් කරන්න ඉල්ලුවොත්. හැසිරෙන්න ගත්තොත් උබ මොකද කරන්නෙ? දරුවගෙ අනාගතයම ඒ ලයිෆ් ස්ටයිල් එක මත තීරණය වෙන නිසා දරුවට ඕන දේ දරුවට තීරණය කරන්න නොදී උබ තීරණය කරන එකද කරන්නෙ?

    සීමාව ඉක්මවලා අනිත් අයව කන්ට්‍රෝල් කරන්න යන එකත් ලෙඩක් මචන්.