රවුටරේට හරියට 9V/12v ups එකක් හදාගන්න හැටි මේ වීඩියෝ එකේ තියෙනව. මන් හදල දැම්ම එකක්, පරන ලැප් බැටරි ගත්තෙ. මේකට මටනම් අමතර වියදමට ගියෙ රුපියල් 350ක් වගෙ සර්කිට් කෑල්ලට විතරයි බැටරි එහෙම පරන ලැප් එකෙන් අයින් කරපුවා. අලි එකේ තියෙනව බඩු, . 2200mah එකෙන් පැය දෙකයි කාලක් අදින්න පුලුවන් huawei ෆයිබර් රවුටරේ. දැන් මාස කීපයක් වැඩ මේක. පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නෙ. එක සර්කිට් කෑල්ලයි ඕන.
වීඩියෝ බලන්න කම්මැලි අයට instructable එකේ ලින්ක් එක තියෙනව යට.
https://www.instructables.com/DIY-Mini-UPS-for-Routers-5V-12V/
වීඩියෝ බලන්න කම්මැලි අයට instructable එකේ ලින්ක් එක තියෙනව යට.
https://www.instructables.com/DIY-Mini-UPS-for-Routers-5V-12V/