අඩුවට 12V Mini UPS එකක් හදාගමු රවුටරේට

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රවුටරේට හරියට 9V/12v ups එකක් හදාගන්න හැටි මේ වීඩියෝ එකේ තියෙනව. මන් හදල දැම්ම එකක්, පරන ලැප් බැටරි ගත්තෙ. මේකට මටනම් අමතර වියදමට ගියෙ රුපියල් 350ක් වගෙ සර්කිට් කෑල්ලට විතරයි බැටරි එහෙම පරන ලැප් එකෙන් අයින් කරපුවා. අලි එකේ තියෙනව බඩු, . 2200mah එකෙන් පැය දෙකයි කාලක් අදින්න පුලුවන් huawei ෆයිබර් රවුටරේ. දැන් මාස කීපයක් වැඩ මේක. පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නෙ. එක සර්කිට් කෑල්ලයි ඕන.

    වීඩියෝ බලන්න කම්මැලි අයට instructable එකේ ලින්ක් එක තියෙනව යට.
    https://www.instructables.com/DIY-Mini-UPS-for-Routers-5V-12V/

    Screenshot (9).png

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    machan ekak hadala diyanko welawak naha
    පැයක් යයි උපරිම ඔයාටම හදාගන්න පුලුවන්
    magawa pd65W 30000 powerbank ekak tiyei, ara ali express eke tiyena solar panel use karala tiyeda mchn? (50w panel) lap eka charge karanna e wage solutions tiyeda?
    සෝලනම් යූස් කරල නෑ. මටත් ඕක තියෙන පස්නයක්. චාර්ජ් කන්ට්‍රෝලරයක් ඕන ඉතින්. බැටරියකුයි. ෆේස්බුක් ගෲප් එකක් තියෙනව එකක් කීවට දෙකක් ලංකාවෙ, diy offgrid solar කියල, ඒකෙ අය කරනව ඕව ලීෆ් බැටරි එහෙම දාල ඩීප් සයිකල් බැටරි එහෙම. ඒකෙ බැලුවනම් හරි. කෙලින්ම 230 කරල ආය ලැපට දෙද්දි ලොස් එකක් වෙනව. ඉන්වර්ටරේත් ගනන්නෙ. කෙලින්ම 12v එක 19v කරන්න බක් බූස්ටරයක් දැම්මනම් හරි. මාත් ට්‍රයි කරන්න බලන්න ඕන හැබැයි රිස්ක් එකක් තියේ.
    UPS ekakma demmoth kochara withara wela puluwan wei da ban?
    අලුත්ම එකක්නම් 600va පැයක් උපරිම ඇති නේ, එච්චර වෙලාවත් බැයිද කොහෙද ලොස් එක වැඩීනෙ සෑහෙන්න 230 කරද්දි. මගෙ එකේනම් විනාඩි45ක්වත් බෑ. කෙලින්ම ups බැට්‍රියෙන් දුන්නත් පැය ගානක් පුලුවන් කන්වර්ශන් එකට ලොස්ට් එක වැඩී ඕවෙ ඒකයි.
    පර භල්ල එකක් හදලා දීපිය
    :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    පැයක් යයි උපරිම ඔයාටම හදාගන්න පුලුවන්

    සෝලනම් යූස් කරල නෑ. මටත් ඕක තියෙන පස්නයක්. චාර්ජ් කන්ට්‍රෝලරයක් ඕන ඉතින්. බැටරියකුයි. ෆේස්බුක් ගෲප් එකක් තියෙනව එකක් කීවට දෙකක් ලංකාවෙ, diy offgrid solar කියල, ඒකෙ අය කරනව ඕව ලීෆ් බැටරි එහෙම දාල ඩීප් සයිකල් බැටරි එහෙම. ඒකෙ බැලුවනම් හරි. කෙලින්ම 230 කරල ආය ලැපට දෙද්දි ලොස් එකක් වෙනව. ඉන්වර්ටරේත් ගනන්නෙ. කෙලින්ම 12v එක 19v කරන්න බක් බූස්ටරයක් දැම්මනම් හරි. මාත් ට්‍රයි කරන්න බලන්න ඕන හැබැයි රිස්ක් එකක් තියේ.

    අලුත්ම එකක්නම් 600va පැයක් උපරිම ඇති නේ, එච්චර වෙලාවත් බැයිද කොහෙද ලොස් එක වැඩීනෙ සෑහෙන්න 230 කරද්දි. මගෙ එකේනම් විනාඩි45ක්වත් බෑ. කෙලින්ම ups බැට්‍රියෙන් දුන්නත් පැය ගානක් පුලුවන් කන්වර්ශන් එකට ලොස්ට් එක වැඩී ඕවෙ ඒකයි.

    :P
    පරය
     
    • Haha
    Reactions: EvilEye

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055

    Solar eken ena power eka control karala, micro usb or usb 18w ewa ganna tibba am ati mchn, power bank ekata, lap eka usb c power delivery support e nisa power bank eken charge kalaki
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මචන් මේකේ battery charging පැත්ත අයින් කරන්න පුලුවන්ද? නැත්තන් battery charging එන්නේ නැති circuit එනවද? (මට ඕන AC cut උනාම battery වලින් දුවන්නයි AC ආවම මාරුවෙන්නයි විතරයි.)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Solar eken ena power eka control karala, micro usb or usb 18w ewa ganna tibba am ati mchn, power bank ekata, lap eka usb c power delivery support e nisa power bank eken charge kalaki
    අහ් එහෙනම් ලොකු කේස් එකක් නෑනෙ, හැබැයි 18w ගන්න එක තමා කේස් එක. චාර්ජ් කන්ට්‍රෝලර් වලත් usb තිබ්බට 5w වගේනෙ සපෝර්ට්. මෙහෙම පුලුවන් 12v ගන්න පුලුවන් හින්ද කන්ට්‍රෝලරෙන් කාර් චාර්ජරයක් ගැහුවනම් හරි, හැබැයි හොඳ එකක් qc3 තියෙන එතකොට 18w ගන්න පුලුවන්නෙ, ඔයිට ලේසි ක්‍රමත් තියේද දන්නෑ ඕකටනම් පැනල් එකයි බැට්‍රියයි කන්ට්‍රෝලරෙයි කාර් චාජරෙයි ඕන. හැබැයි හොඳ බැට්‍රියක් ගන්න වෙයි ඩීප් සයිකල් හරි වෙන බැටරියක් හරි බැටරියෙ ෆුල්කැපැසිටියම යූස් කරනවනම්.

    මචන් මේකේ battery charging පැත්ත අයින් කරන්න පුලුවන්ද? නැත්තන් battery charging එන්නේ නැති circuit එනවද? (මට ඕන AC cut උනාම battery වලින් දුවන්නයි AC ආවම මාරුවෙන්නයි විතරයි.)
    බැට්‍රිය චාර්ජ් නොවෙන එකක්නම් අනේ මන්ද. ඕකෙ කොහොමත් චාර්ජ් වෙනව. මෙහෙම පුලුවන් ඕකට ඩයෝඩ් එකක් ගැහුවොත් මොකෝ. හැබැයි ඒකෙ වෝල්ටේජ් ඩ්‍රොප් එකක් එනවනෙ ඒකයි කේස් එකක්. අහ් එතකොට හරියන්නෑ. තව සර්කිට් තියේ චේන්ජ් ඕවර් කරන. ඒකට තප්පරයක් දෙකක් යනව කියනව සෙලර්ම. එත්කොට ඩිවයිස් එක වෙලා ආය ඕන් වෙනවනෙ. මේකනම් චාර් වෙන්නෙ නැතිව ඇති හැබැයි ඩිලේ එකක් තියේලු.

    චේන්ජෝවර් වගේ එකකින් තමා කරන්න වෙන්නෙ හැබැයි කොච්චර ෆාස්ට්ද දන්නෑ ස්විචින්ග් ටයිම් එක.

    1637426222752.png

    ------ Post added on Nov 20, 2021 at 10:08 PM
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela

    බැට්‍රිය චාර්ජ් නොවෙන එකක්නම් අනේ මන්ද. ඕකෙ කොහොමත් චාර්ජ් වෙනව. මෙහෙම පුලුවන් ඕකට ඩයෝඩ් එකක් ගැහුවොත් මොකෝ. හැබැයි ඒකෙ වෝල්ටේජ් ඩ්‍රොප් එකක් එනවනෙ ඒකයි කේස් එකක්. අහ් එතකොට හරියන්නෑ. තව සර්කිට් තියේ චේන්ජ් ඕවර් කරන. ඒකට තප්පරයක් දෙකක් යනව කියනව සෙලර්ම. එත්කොට ඩිවයිස් එක වෙලා ආය ඕන් වෙනවනෙ. මේකනම් චාර් වෙන්නෙ නැතිව ඇති හැබැයි ඩිලේ එකක් තියේලු.

    චේන්ජෝවර් වගේ එකකින් තමා කරන්න වෙන්නෙ හැබැයි කොච්චර ෆාස්ට්ද දන්නෑ ස්විචින්ග් ටයිම් එක.

    ------ Post added on Nov 20, 2021 at 10:08 PM
    Thanks මචා . ඔව්නේ. charger එකක් ගත්තනම් switching විතරයි වෙන්න ඕන. මගේ ගාව packing පිට rechargeble AA ගොඩක් තියෙනවා බන්. ඒවගෙන් ගේම ගහන්න බැලුවේ.
     
    • Like
    Reactions: EvilEye

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    මචෝ CCTV වලට අපි use කරන්නෙ 650v ups එකක්. එකෙන් අපි දෙන්නෙ කැමරාවලටයි dvr එකටයි රවුටර් එකටයි. මේ ඔක්කොම 12v. 650v ups එකෙන් 20මින් වගේ තමා උපරිම. අපිට පුලුවන්ද එතකොට 230v දෙන්නෙ නැතුව 12v දීල වැඩි කාලයක් තියාගන්න?
     
    • Like
    Reactions: NRTG and EvilEye