methana oya sambanda godak video athi.
meka thamai natte.එහෙම අඩු කාලෙකින් කියලා නම් දන්නේ නෑ.. සිරාවටම computer science පැත්තෙන් PhD එකක් කරන්න ආසයි නම් ඒ ගැන මං දන්න දේ කියලා දෙන්න පුළුවන්.. (මොකෝ මමත් එහෙම කරන කෙනෙක් නිසා)
කෙටියෙන් කිව්වොත් මෙන්න මේවයි requirements -
- Thesis component එකක් තියෙන bachelors එකක් තිබීම ( 4 year එකක්) - එහෙම නැත්නම් masters එකක් හරි M.Phil එකක් හරි ඕනි.
- Research publications කරලා තිබීම
- ඇත්තටම research එකක් කිරීමේ උණ සහ උනන්දුව
------ Post added on May 10, 2021 at 10:32 PM
)