Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113

    methana oya sambanda godak video athi.

    එහෙම අඩු කාලෙකින් කියලා නම් දන්නේ නෑ.. සිරාවටම computer science පැත්තෙන් PhD එකක් කරන්න ආසයි නම් ඒ ගැන මං දන්න දේ කියලා දෙන්න පුළුවන්.. (මොකෝ මමත් එහෙම කරන කෙනෙක් නිසා :) )

    කෙටියෙන් කිව්වොත් මෙන්න මේවයි requirements -
    - Thesis component එකක් තියෙන bachelors එකක් තිබීම ( 4 year එකක්) - එහෙම නැත්නම් masters එකක් හරි M.Phil එකක් හරි ඕනි.
    - Research publications කරලා තිබීම
    - ඇත්තටම research එකක් කිරීමේ උණ සහ උනන්දුව
    meka thamai natte.
    ------ Post added on May 10, 2021 at 10:32 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    Dgree එකක් තියෙන කෙනෙකුට අඩු කාලෙකින් PHD එකක් ගන්න පුලුවන් ක්‍රමය මොකක්ද?
    ප්‍රොසෙස් එක දාපල්ලකො දන්න කෙනෙක්්

    කම්පියුට සයන්ස් වගේ පැත්තකින් හොදයි, වැදගත් පැත්තකින් වෙන්න ඕන
    ලෝ කොලිටි ඒවා එපා
    How about "Rocket Science"... I don't think you even need a degree. For further details please contact the local expert. :P
     
    • Haha
    Reactions: shenat

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    @naadiya ඔබතුමා Australiawa පැත්තේ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාදිය හදාරන කෙනෙක් ද ?
     
    • Like
    Reactions: kinkon

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Colombo Maths එක .. ලොකුවට degree එක බලන්නෙත් නෑ ..
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,403
    6,054
    113
    Dgree එකක් තියෙන කෙනෙකුට අඩු කාලෙකින් PHD එකක් ගන්න පුලුවන් ක්‍රමය මොකක්ද?
    ප්‍රොසෙස් එක දාපල්ලකො දන්න කෙනෙක්්

    කම්පියුට සයන්ස් වගේ පැත්තකින් හොදයි, වැදගත් පැත්තකින් වෙන්න ඕන
    ලෝ කොලිටි ඒවා එපා
    https://twitter.com/Rohitha_Chichi
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,403
    6,054
    113
    එහෙම අඩු කාලෙකින් කියලා නම් දන්නේ නෑ.. සිරාවටම computer science පැත්තෙන් PhD එකක් කරන්න ආසයි නම් ඒ ගැන මං දන්න දේ කියලා දෙන්න පුළුවන්.. (මොකෝ මමත් එහෙම කරන කෙනෙක් නිසා :) )

    කෙටියෙන් කිව්වොත් මෙන්න මේවයි requirements -
    - Thesis component එකක් තියෙන bachelors එකක් තිබීම ( 4 year එකක්) - එහෙම නැත්නම් masters එකක් හරි M.Phil එකක් හරි ඕනි.
    - Research publications කරලා තිබීම
    - ඇත්තටම research එකක් කිරීමේ උණ සහ උනන්දුව
    Dan oya chchi ta owa thiyenawada?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    Bump. මටත් කරන්න් ආසයි. අවුල මගේ degree එක අවුරුදු තුනයි බං. Masters කරලම ඉන්න වෙයි.
     
    • Like
    Reactions: Solo Rider

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    පීඑච්ඩී එක නැති උනාට දැනුම තියෙනවා
    ubada mchn supervise kale. Knowledge transfer eka supiri ah. :yes:

    99ddeb4f2b329119f703b8796e094fda_XL.jpg
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    Bump. මටත් කරන්න් ආසයි. අවුල මගේ degree එක අවුරුදු තුනයි බං. Masters කරලම ඉන්න වෙයි.
    Masters එකක් නෙවෙයි මචං.. M.Phil එකක් කරපං. මොකෝ research component එකක් තියෙන නිසා PhD එකකට placement එකක් ගන්න ලේසියි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    Masters එකක් නෙවෙයි මචං.. M.Phil එකක් කරපං. මොකෝ research component එකක් තියෙන නිසා PhD එකකට placement එකක් ගන්න ලේසියි.
    කොහෙද මචන් කරන්න හොඳ, කීයක් වගේ යයිද සහ කාලය ගැන අදහසක් තියේද :)
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    එහෙම අඩු කාලෙකින් කියලා නම් දන්නේ නෑ.. සිරාවටම computer science පැත්තෙන් PhD එකක් කරන්න ආසයි නම් ඒ ගැන මං දන්න දේ කියලා දෙන්න පුළුවන්.. (මොකෝ මමත් එහෙම කරන කෙනෙක් නිසා :) )

    කෙටියෙන් කිව්වොත් මෙන්න මේවයි requirements -
    - Thesis component එකක් තියෙන bachelors එකක් තිබීම ( 4 year එකක්) - එහෙම නැත්නම් masters එකක් හරි M.Phil එකක් හරි ඕනි.
    - Research publications කරලා තිබීම
    - ඇත්තටම research එකක් කිරීමේ උණ සහ උනන්දුවm
    එහෙම අඩු කාලෙකින් කියලා නම් දන්නේ නෑ.. සිරාවටම computer science පැත්තෙන් PhD එකක් කරන්න ආසයි නම් ඒ ගැන මං දන්න දේ කියලා දෙන්න පුළුවන්.. (මොකෝ මමත් එහෙම කරන කෙනෙක් නිසා :) )

    කෙටියෙන් කිව්වොත් මෙන්න මේවයි requirements -
    - Thesis component එකක් තියෙන bachelors එකක් තිබීම ( 4 year එකක්) - එහෙම නැත්නම් masters එකක් හරි M.Phil එකක් හරි ඕනි.
    - Research publications කරලා තිබීම
    - ඇත්තටම research එකක් කිරීමේ උණ සහ උනන්දුව
    machnag nikan balanna CS wala research ekak Koheda thiyenne ? Oya google ekke ena ewa hari ewada ?
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    කොහෙද මචන් කරන්න හොඳ, කීයක් වගේ යයිද සහ කාලය ගැන අදහසක් තියේද :)
    ලොකුම අදහසක් නෑ මචං. හැබැයි ගොඩක් state universities වල දැන් M.phil තියෙනවා. අවුරුදු දෙකක් වගේ තමයි.. කොහොමත් course fee එක ලක්ෂ 5 කට ළඟ ගානක් වෙයි.

    google scholar එකෙන් වගේ බලන්න. පොඩ්ඩක් බලන්න ඒ research එක publish වෙලා තියෙන්නේ හොඳ journal එකකද/ conference එකකද කියලා.. උදාහරණයක් විදිහට computer vision පැත්තේ එකක් නම් CVPR වගේ publish වෙලා තියේ නම් සුපිරි!
    ------ Post added on Nov 25, 2021 at 4:39 AM