MS Office වෙනුවට Libre Office ... ??

lilman

Well-known member
  • May 10, 2009
    40,791
    54,199
    113
    Colombo
    0ps5cvvffdf21.png


    කැත නෑ බන්, ms තරමට ලස්සන නෑ

    version eka mokakda ?
    17000 gewala man 3 user licnese ekak pavichchi karanawa...
    eeka padu naha one drive 5TB th labenawane

    5TB lifetime da ?
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    හැම මගුලටම කුනු පෙරෙත වෙන්න එපා වැඩෙ හරියට කරන්න පොඩි ගානක් වියදම් කරාට පාඩුවක් නැ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඕක දාගෙන හුරුවෙන එක නෙවේ ප්‍රශ්නෙ තියෙන්නේ . අපි මොකක්හරි Libra/OpenOffice වගේ‍ දේකින් document/spreadsheet හදන් අරන් ගියාම හදිසියට ඕවා ඕපන් කරගන්න ඕන computer වල ඔය apps නැති එක.. ආයෙ පට්ටම දුකක් විදින්න වෙනවා apps දාගෙන නටන්න වෙනවා මොකද මම හිතන්නේ නැහැ 100% ක් හරියටම compatible වෙයි කියල.. එතකොට පට්ට වාතයක්
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Wps office patta.eketh hbai podi features tikak withrai premium ekt denne.free version eka patta.
    Interface ekath lassnai
     
    • Like
    Reactions: lilman

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    MS Office thamai podi kale idanma huru karala thiyenne. Godak un office package ekata wenama course ehemath karanawa. Libre, WPS wage ekak ekka huru wela office ekakata giyama thiyenne MS. Podi pissuwak natanawa ithin. Anika WPS eke mokakhari aulak mata set una dan mathaka ne. Anith de office wala wedi hariyak liyum type kathandare karanne genu udawiya. Un kemathi MS Office ekata.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ඕක ලෝකෙම තියෙන දෙයක්.
    ගොඩක් අය කියනවා Libre, google docs වගේ ඒවා professional වැඩ වලට අවුල් කියලා.
    • UI is not good as MS office
    • not userfriendly
    • compatibility issues
    • no customer support
    • no cloud space

    :yes: Yes... this is exactly the case...
    Pay karala MS Office ganna eka hodhai kiyala justify karanawa oya reasons nisa.

    I personally think Libre Office gana Sri Lankan office workers la danne naha wadiya, eke UI eka not soo nice, and docx, xls, wage ewa compatible nathi nisa thamai maaru wenne naththe.
    Libre Office wala waasi 2i thiyenne thawama - free and privacy hodhai.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,393
    1,751
    113
    Bangkok
    LibreOffice headless රන් කරන්න පුළුවන් නිසා automated file conversions වලට පට්ට සිරා. ලිනක්ස් වලදී ෆොන්ට්ස් වුනත් ලොකු අවුලක් නැහැ

    මම නම් ඔෆිස් එකේ file conversions වලටම එක සර්වර් එකකට Libre දාල තියෙන්නෙ. පට්ටම stable.

    මම දැක්ක එක අවුලක් තමයි Excel files (Calc) හෙඩර් එකේ ඉමේජස් දාන්න බැහැ. එකපාරක් හෙන කට්ටක් කෑව ඕක නිසා

    ඔයවගේ තව අවුල් ඇති.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    ඕක කරන්න අමාරුයි බන් ,IT බුවාට රෙද්දේ රෙවෙන්නේ එන ප්‍රශ්න ටිකට.එකපාරට නැතිව එක එකා ව අල්ලාගෙන දාපන් ඌ ට කියපන් මේක තමයි ට්‍රෙන්ඩ් එක කියල .නැතුව නැන්දේ වගේ එකපාරට දාල නාන්න එපා .අපි ඕව try කලේ 2010 වගේ කාලේ බන් open office එක්ක.කවදාවත් කෝස්ට් කටින් හින්ද දානවා කියල කියන්න එපා .