MS Office වෙනුවට Libre Office ... ??

lilman

Well-known member
  • May 10, 2009
    40,789
    54,198
    113
    Colombo
    ඔෆිස් එකක මිනිස්සු MS Office වෙනුවට Libre Office පාවිච්චියට හුරු කරන්නෙ කොහොමද ??

    අපේ මිනිස්සු MS Office වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ඇයි ??
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,198
    113
    Colombo
    Office wala karana wada okkoma puluwan. Boruwata crack dagena mun dagalanawa.

    Training session ekak wage dala bari wei da?
    මුන් වෙනස් වෙන්න මාර අකමැතියි බන්.ඒකට සිංහල යුනිකෝඩ් ෆුල් සපෝට් නේද ?

    රජයේ නෙ.ICTA එකේ උන්ටත් කිසිම ඕනෙ කමක් නෑ වෙනස් වෙන්න.බොරුවට පට්ට සල්ලියක් වියදම් කරනව නිකන් බොරුවට.
     
    New071

    Junior member
  • Nov 23, 2021
    23
    39
    13
    Libra වලට වඩා ලේසි බන් Ms office. Libra වල සමහර feathers නැහැ Ms office වල Ms Office වල සමහර ඒව නෑ libra වල.

    මට නම් ගොඩක් හුරු වෙලා තියෙන්නෙ Ms office හින්ද ඒක නැති උනාම අත කැඩුන වගේ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    lokema godak windows, ms office walata purudu wela inne.
    mona unath windows, ms office puduma user-friendly & ms office ehema patta features thiyenawa.
    mama libre office ehema try karala thiyenawa eke basic wada walata awulak na but tikak complex widiye cv, table design ehema karanna ba libre eke mama try karala atharala damma. anith eka unicode, ms office eke unicode ehema butter wage. libre eke font awul ehema note una.

    libre walata wada WPS Office eka matanam ms office wage. ms office user keneknam WPS eka mulin try karana eka hodai kiyala hithenawa.
    WPS Office set nam Linux, mac wala unath use karanna puluwan. WPS office ekath free, libre wage cross-platform

    https://www.wps.com/
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,198
    113
    Colombo
    Libra වලට වඩා ලේසි බන් Ms office. Libra වල සමහර feathers නැහැ Ms office වල Ms Office වල සමහර ඒව නෑ libra වල.

    මට නම් ගොඩක් හුරු වෙලා තියෙන්නෙ Ms office හින්ද ඒක නැති උනාම අත කැඩුන වගේ

    ගොඩක්ම වර්ඩ් වල කරන්නෙ ලියුම් ගහන එකනෙ බන්.

    මම හිතන්නෙ ඉන්ටෆේස් එකට කට්ටිය කැමති නෑ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක ලෝකෙම තියෙන දෙයක්.
    ගොඩක් අය කියනවා Libre, google docs වගේ ඒවා professional වැඩ වලට අවුල් කියලා.
    • UI is not good as MS office
    • not userfriendly
    • compatibility issues
    • no customer support
    • no cloud space
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    kathayine libra office eka !
    0ps5cvvffdf21.png

    කැත නෑ බන්, ms තරමට ලස්සන නෑ
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    lokema godak windows, ms office walata purudu wela inne.
    mona unath windows, ms office puduma user-friendly & ms office ehema patta features thiyenawa.
    mama libre office ehema try karala thiyenawa eke basic wada walata awulak na but tikak complex widiye cv, table design ehema karanna ba libre eke mama try karala atharala damma. anith eka unicode, ms office eke unicode ehema butter wage. libre eke font awul ehema note una.

    libre walata wada WPS Office eka matanam ms office wage. ms office user keneknam WPS eka mulin try karana eka hodai kiyala hithenawa.
    WPS Office set nam Linux, mac wala unath use karanna puluwan. WPS office ekath free, libre wage cross-platform

    https://www.wps.com/
    WPS එක පට්ට
    ඕකේ තියෙන spread sheet software එකේ තියෙනවා excel එකෙත් නැති option තියෙනවා
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    ගොඩක්ම වර්ඩ් වල කරන්නෙ ලියුම් ගහන එකනෙ බන්.

    මම හිතන්නෙ ඉන්ටෆේස් එකට කට්ටිය කැමති නෑ.
    Liyumak unath ohe gahannan wale gahannath puluwan professional widiyata gahannath puluwan. libre office wala samahara features ne. ms eka arakata wada godak user friendly