අමුතුයි ඔයාලටත් මෙහෙම වෙලා තියෙද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    මෙකයි සීන් එක හිතන්නකො ඔයාලට හිටපු ගමන් මොකක් හරි එකක් මතක් වෙනවා මෙහෙම දෙයක් වෙයි කියලා එතකොට එදාම හරි පහුවදා හරි එහෙම දෙයක් උනා කියලා ආරන්චි වෙනවා.
    උදා කාගේ හරි නිලියක්ගේ ලික් උන එකක් මතක් වෙනවා අවුරුදු ගානකට කලින් ලීක් උන එකක් එලකිරියට ලොග් වෙලා බැලුවාම ඒ නිලියගේ ලික් එක ගැන තෙරෙඩ් එකක් තියෙනවා.
    අහම්බෙන් කාලෙකට කලින් අහපු සින්දුවක් මතක් වෙනවා ෆෙස්බුක් එකට ලොග් උනාම කවුරු හරි ඒ සින්දුවේ ලිරික්ස් ස්ටෙටස් දාලා තියෙනවා.
    උන දෙයක් කියන්නම් එක දවසක් උදේ ස්කෝලේ යන්න කලින් ලැස්ති වෙනකොට බොක දදා ඉන්නකොට මතක් උනා සත්තු වට්ත බලන්න යන්න තිබුනනම් හොදයි කියලා.දවල් ටීචර් පන්තියට ඇවිත් කීවා තියෙන පන්ති වලින් හොදම පන්තිය ඔයාලගේ පන්තිය ඒක නිසා ප්‍රදර්ශනයක් බලන්න සත්තු වත්ත බලන්න එක්ක යනවා කියලා.
    මේක මේ තිබිලා නැතිවෙලා ගිය බේසික් ඉන්ස්ටින්ක් එකද වෙන මොකක් හරි සීන් එකක්ද ඔයාලටත් මේ වගේ දේවල් වෙලා තියේනම් දාන්න
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මටත් ඔය scene එක තියෙනවා බන්.
    මන් මොනවාහරි හිතුවොත් ඒ ගැන email එකක්, YouTube video එකක් suggest වෙලා තියෙනවා. (සමහර වෙලාවට )
    තව මට හීනෙන් twitter feed එක පෙනිලා තියෙනවා. පහුවෙනිදා උදේ නැගිටලා මෙන්න ඒ tweets තියෙනවා. :lol:

    විකාරයි වගේ තමයි. ඒත් වෙලා තියෙනවා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    මටත් ඔය scene එක තියෙනවා බන්.
    මන් මොනවාහරි හිතුවොත් ඒ ගැන email එකක්, YouTube video එකක් suggest වෙලා තියෙනවා. (සමහර වෙලාවට )
    තව මට හීනෙන් twitter feed එක පෙනිලා තියෙනවා. පහුවෙනිදා උදේ නැගිටලා මෙන්න ඒ tweets තියෙනවා. :lol:

    විකාරයි වගේ තමයි. ඒත් වෙලා තියෙනවා
    Sira da
     
    • Like
    Reactions: Solo Rider

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    oke athi magulak naaa ban, Ape hitha rawatta gannwa. apita kalin hithila thibba deyak nisa eka wishesha wenwa naththam api oka ignor karala danwa.

    උදා කාගේ හරි නිලියක්ගේ ලික් උන එකක් මතක් වෙනවා අවුරුදු ගානකට කලින් ලීක් උන එකක් එලකිරියට ලොග් වෙලා බැලුවාම ඒ නිලියගේ ලික් එක ගැන තෙරෙඩ් එකක් තියෙනවා.

    ubata a nilyawa kalin mathak una hinda tread eka wishesha wenwa. mathak wela tibbe naththam oya tread eka kohomath tiynwane oka dakala ahh parana seen ekak kiyala amathaka karala danwa.
    අහම්බෙන් කාලෙකට කලින් අහපු සින්දුවක් මතක් වෙනවා ෆෙස්බුක් එකට ලොග් උනාම කවුරු හරි ඒ සින්දුවේ ලිරික්ස් ස්ටෙටස් දාලා තියෙනවා.

    උන දෙයක් කියන්නම් එක දවසක් උදේ ස්කෝලේ යන්න කලින් ලැස්ති වෙනකොට බොක දදා ඉන්නකොට මතක් උනා සත්තු වට්ත බලන්න යන්න තිබුනනම් හොදයි කියලා.දවල් ටීචර් පන්තියට ඇවිත් කීවා තියෙන පන්ති වලින් හොදම පන්තිය ඔයාලගේ පන්තිය ඒක නිසා ප්‍රදර්ශනයක් බලන්න සත්තු වත්ත බලන්න එක්ක යනවා කියලා.

    Anith ewath a wage thama.

    Mee wage thawa seen ekak tiynwa. Ubata dan wena siddiyak kalin wela tiynwa wage dennena feeling ekak awilla athi. meka mama kalin dakka ne kiyala.
     
    Dejavu da ban
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,454
    166,849
    113
    එකමත් එක රටක
    මගෙ වයිෆ්ට එහෙම වෙනවා
    උන්දැට හීනෙන් පේන එකා, ඊට දවස් 2,3කට පස්සෙ මැරෙනව
    වයිෆ්ට හීනෙන්වත් උබව මතක් වෙන්නේ නැද්ද ඒ කියන්නේ ?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155
    113
    Matath ohoma una ban mama heenen dakka lottary eke 1st win eka millions gananak hamba wenawa ude nakitala paper eke baluwama millions ganak ekekuta hambawela thibuna u kauda kiyala nam danne naha :rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ඉතිං බං උඹ දවසට සිතුවිලි දාහක් හිතනවා කියපන්කො. ඒ දාහෙන් එකක් මොනයම්ම හෝ විදිහකට තව තැනක තියෙනවා. උදාහරනෙකට උඹ සින්දුවක් මුමුන මුමුන ඉන්නවා. FB ගියාම කවුරුහරි අර කිව්වා වගේ ලිරික්ස් දාලා තියෙනවා. උඹ හිතනවා ඒ උඹ හිතපු නිසා කියලා. නෑ උඹට තව සිතුවිලි දාහක් විතර හිතිලා ඔය එකක් ඒ හා සමාන කාලයකදී වෙලා තියෙන්නේ, උඹට ඒක focus වෙලා පේන්නෙ උඹ හිත හිත ඉඳලා වුන නිසා. ඒ කියන්නේ උඹේ සිතුවිල්ලයි ඒ මොහොතේම වෙනයම් හෝ ස්ථානයක සිදු වූ සිදු වීමයි එක කාලෙකදී සිදුවෙලා එක මැජික් නෙවෙයි.
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    තව මෙහෙම සීන් එකක් තියෙනවා.
    මම මොනාහරි හිතලා තනියම දෙයක් කරන්න ගියොත් ( ඒ කියන්නේ තරහ ගිය අවස්ථා වල )
    උදාහරනෙකට වගේ අනාගතය වෙනුවෙන් ඉදිරි පියවරක්.

    මොනවා හරි අලාභ හානියක් වෙනවා, ඒ කියන්නේ වීදුරුවක් හරි අත වැදිලා බිඳෙනවා..

    ඒක විද්‍යාත්මකව පහදා දෙන්න මිතුර...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මගෙ වයිෆ්ට එහෙම වෙනවා
    උන්දැට හීනෙන් පේන එකා, ඊට දවස් 2,3කට පස්සෙ මැරෙනව
    හොද වෙලාවට මාව දැකලා නැත්තේ 😬. දැක්කනම් ෂුවර් එකට හීනෙන් පේනවා. ඒ තරම් හැන්ඩියා 8-)
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,394
    113
    Colombo, Sri Lanka
    මගෙ වයිෆ්ට එහෙම වෙනවා
    උන්දැට හීනෙන් පේන එකා, ඊට දවස් 2,3කට පස්සෙ මැරෙනව
    Season 1 Netflix GIF
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මටත් ඔය scene එක තියෙනවා බන්.
    මන් මොනවාහරි හිතුවොත් ඒ ගැන email එකක්, YouTube video එකක් suggest වෙලා තියෙනවා. (සමහර වෙලාවට )
    තව මට හීනෙන් twitter feed එක පෙනිලා තියෙනවා. පහුවෙනිදා උදේ නැගිටලා මෙන්න ඒ tweets තියෙනවා. :lol:

    විකාරයි වගේ තමයි. ඒත් වෙලා තියෙනවා
    This is why I gave up social media ..