Online Shopping සයිට් එකකින් මට කුණුහරුපෙන් බැන්නා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මගේ පර්ශනය විසදුනා අදාළ Online Shoping සයිට් එකෙන් මට කතා කරලා අදාළ Customer ට සල්ලි Refund කළා කිව්වා.

    මට බැනපු කෙනාට ඇක්ෂන් එකක් ගන්නවා කිව්වා.

    එක නිසා පොස්ට් එක අයින් කරා
     
    Last edited:

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මම BR නැතුව ගන්න පුළුවන් Payment Gateway මොනවා ද කියලා අහපු thread එකකට මට P.M කරලා තිබුණා කෙනක් Online Shopping සයිට් එකක් ලංකාවේ ලොකු කොම්පැනියක සයිට් එකක් ඒක. එයත් එකේ වැඩ කරනවා කියලා කිව්වේ.

    මමත් ඒ සයිට් එකේ මගේ Product ටික දාගෙන Card Payment ඉල්ලන අයට එක දීලා Payment ගත්තා. .

    ලගදී පිටරට Client කෙනක් ට දුන්නා ඒ සයිට් එකේ මගේ Prodcut එකක් Payment එකක් කරන්න. එයා ඒ Payment එක කළා 20 වෙනිදා Order කලා මට E-mail එකත් ආවා SMS එකකුත් ආවා ඒ Online Shopping සයිට් එකෙන් Order එක කළා කියලා.

    මම දවස් 3 ගිහින් අදාළ Order එකේ සල්ලි මගේ බැංකු ගිණුමට ආවේ නැති නිසා මම ඒ Online Shopping සයිට් එකේ තියෙන Mobile Number එකට කතා කරලා කිව්වා, එතකොට ඒ සයිට් එකෙන් කිව්වා ඒ Order එකේ සල්ලි එයාලගේ පැත්තට ඇවිල්ලා නෑ කියලා එයාලගේ Payment Gateway එකේ අවුලක් නිසා. එයාලා Payment Gateway එක ගන්න බැංකුවේ අවුලක් කිව්වා ඒ Payment Gateway එක භාවිතා කරන හැමෝටම ඒ අවුල තියෙනවා කිව්වා.

    ඔහොම මම හැමදාම කතා කරනකොට ඒ අවුල හැදුවොත් එවනවා කියලා මට කිව්වා මම දවසේ ගානේ කතා කලා හැමදාම කිව්වේ ඒ කතාව.

    මගේ Payment එක අද ලැබුනේ නැති නිසා මම Call කරනකොට Answer නොකර SMS එකක් එවලා තිබ්බ මිටින් එක්ක ඉන්නේ කියලා පස්සේ ගන්නම් කියලා.

    මම SMS කරා අද මගේ සල්ලි දුන්නේ නැත්තම් බලාගන්න පුළුවන් කියලා. එපා වෙලා හිටියේ හැමදාම රස්තියාදු කරලා කරලා.
    ඊට පස්සේ මම SMS කරලා මම යැව්වා ඒ Client ට මගේ සල්ලි Refund කරන්න කියලා

    එහෙම කිව්වා විතරයි මට Call එකක් අරෙගන පට්ට යන්න බැන්නා තමුසේ කවුරු කියලා ද හිතං ඉන්නේ කියලා, චන්ඩි පාට් දාන්න එපා කියලා මට බැන්නා. මට ප්රෝපිෂන්ල් විදියට බිස්නස් කරන්න කියලා බැන්නා. එයාලා ප්රෝපිෂන්ල් විදියට බිස්නස් කරනවා නම් එහෙම බයින එක හරිද ?

    (කොම්පැනියේ නම ලිව්වේ නෑ )
    නදුන්ලා අම්මා දම්මලා බන්නන්න තිබ්බේ ඉතිං ඒ මනුස්සයට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ela

    matama bainnna puluvn ban ammaa mokatada ?

    හම්බෝ බන් උබටත් වෙන වැඩ
    කොම්පැනිය දාපන්
    හ්ම්ම්

    ප්රෝපිෂන්ල් විදියට බිස්නස් කරන්න
    ප්රෝපිෂන්ල් විදියට කරනවා නම් උන් මට බැනලා හරියනවා ද බන් ?

    daraz? seya? takas? wasi?
    ඕවා නමේ
     
    • Sad
    Reactions: Hasitha22

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Company namath daapn mcn anik unatath denaganna

    අර thread එකේ දාපු site එකේ උන් ද?

    මොකද domain name එක එකේ removed කරේ?
    ow machan

    නම දාපන් company එකේ

    Site එකේ නම දාපන්. අපි ගිහින් ගූගල් / fb bad reviews දෙන්නම්
    onna banapu hati Record https://files.anw.ovh/120314143500.wav
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මම BR නැතුව ගන්න පුළුවන් Payment Gateway මොනවා ද කියලා අහපු thread එකකට මට P.M කරලා තිබුණා කෙනක් Online Shopping සයිට් එකක් ලංකාවේ ලොකු කොම්පැනියක සයිට් එකක් ඒක. එයත් එකේ වැඩ කරනවා කියලා කිව්වේ.

    මමත් ඒ සයිට් එකේ මගේ Product ටික දාගෙන Card Payment ඉල්ලන අයට එක දීලා Payment ගත්තා. .

    ලගදී පිටරට Client කෙනක් ට දුන්නා ඒ සයිට් එකේ මගේ Prodcut එකක් Payment එකක් කරන්න. එයා ඒ Payment එක කළා 20 වෙනිදා Order කලා මට E-mail එකත් ආවා SMS එකකුත් ආවා ඒ Online Shopping සයිට් එකෙන් Order එක කළා කියලා.

    මම දවස් 3 ගිහින් අදාළ Order එකේ සල්ලි මගේ බැංකු ගිණුමට ආවේ නැති නිසා මම ඒ Online Shopping සයිට් එකේ තියෙන Mobile Number එකට කතා කරලා කිව්වා, එතකොට ඒ සයිට් එකෙන් කිව්වා ඒ Order එකේ සල්ලි එයාලගේ පැත්තට ඇවිල්ලා නෑ කියලා එයාලගේ Payment Gateway එකේ අවුලක් නිසා. එයාලා Payment Gateway එක ගන්න බැංකුවේ අවුලක් කිව්වා ඒ Payment Gateway එක භාවිතා කරන හැමෝටම ඒ අවුල තියෙනවා කිව්වා.

    ඔහොම මම හැමදාම කතා කරනකොට ඒ අවුල හැදුවොත් එවනවා කියලා මට කිව්වා මම දවසේ ගානේ කතා කලා හැමදාම කිව්වේ ඒ කතාව.

    මගේ Payment එක අද ලැබුනේ නැති නිසා මම Call කරනකොට Answer නොකර SMS එකක් එවලා තිබ්බ මිටින් එක්ක ඉන්නේ කියලා පස්සේ ගන්නම් කියලා.

    මම SMS කරා අද මගේ සල්ලි දුන්නේ නැත්තම් බලාගන්න පුළුවන් කියලා. එපා වෙලා හිටියේ හැමදාම රස්තියාදු කරලා කරලා.
    ඊට පස්සේ මම SMS කරලා මම යැව්වා ඒ Client ට මගේ සල්ලි Refund කරන්න කියලා

    එහෙම කිව්වා විතරයි මට Call එකක් අරෙගන පට්ට යන්න බැන්නා තමුසේ කවුරු කියලා ද හිතං ඉන්නේ කියලා, චන්ඩි පාට් දාන්න එපා කියලා මට බැන්නා. මට ප්රෝපිෂන්ල් විදියට බිස්නස් කරන්න කියලා බැන්නා. එයාලා ප්රෝපිෂන්ල් විදියට බිස්නස් කරනවා නම් එහෙම බයින එක හරිද ?

    (කොම්පැනියේ නම ලිව්වේ නෑ )
    :( sorry horu wage mun

    saththu :angry::angry:
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,989
    113
    නදුන් මොකක් හරි සද්දයක් දාල නේ මුලින්