Ado meke inne hena mental porawal tikak neda? ratema un mehema da?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මමත් හිතුව ප්‍රශ්නයක් තමයි ඕක. මේකේ ඉන්නවා අමුම සික් කාරයෝ සෙට් එකක්. උන් මේකටම කොහොමද සෙට් උනේ කියන එක තමයි ප්‍රශ්නේ. ඕකුන්ගේ තියෙන සික නිසා ගොඩක් account හදනවා වෙන්න පුළුවන්. ඒ නිසා උන් ගොඩක් ඉන්නවා වගේ පේන්නේ. කොහොමත් මම හිතන්නේ රටේ එවුන්ගේ හැටි ඔහොම තමයි. මිනිස්සුන්ගේ මූන පේන්නේ නැතුව නිර්ණාමිකව කතා කරන්න දුන්නම තමයි හැම එකාගෙම හැංගිලා තියෙන සිකවල් එලියට එන්නෙ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ නිසාම තමයි මාත් මේකට කලින් ආවේ නැත්තේ, අනවශ්‍ය අය ignore කරාම හරි
    මේකෙන් එළියේ "එළකිරි" නම එච්චර හොද නැහැ.
    google කරත් එන්නේ ගෑනු ටිකක් :(


    Mental ward of Sri Lankan Internet
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    කව්රු මොනවා කිව්වත් රාවනා සීතා එක්ක නිදාගෙන තියනවා එකය් මුන්ට මේ වගේ ජාන ඇවිල්ලා තියෙන්න
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,748
    28,109
    113
    ඉස්සර ඔහොම නෑ මචන්, උන් නිසා වැදගත් මනුස්සයෙක් මෙකෙ දෙයක් දාන්නෙත් නෑ. මගෙ හද්ද පරන එකක් තිබ්බා. බොරු කියන්න ඕනි නෑ මමත් ඔයා ගෑනුන්ගෙ ෆොටෝස් එහෙමත් එකෙන් දැම්මා ඒ කාලෙ රෙප් ගන්න. :lol: එතකොට මම ඉස්කෝලෙ යනවා දාර මෝල + ගොන් ගම. පස්සෙ තමා මෙකෙ වටිනාකම තේරුනෙ.

    හැබැයි මෙකෙ ඉන්නෙ දැන් වෙනමම මානසිකත්ව තියෙන සෙට් එකක් බන්, ඒ කාලෙයි දැනුයි ඉන්න උන් ඉන්නවන්ම් උන්ට තේරෙයි මේ මම කියන වෙනස. ඒක හෙන ලොකු සමාජ පරිහානියක්

    මම මේ ලඟදි ඉස්කෝලෙට ගියා වැඩකට. අඩෝ දැන් ඉන්න උන් වෙනම ලෙවල් බන්. හිතාගන්නවත් බෑ ඒක, පොඩ්ඩක් උන් එක්ක කතා කරලා බලපන්කො වෙනම මානසික මට්ටමක්
     
    Last edited: