Godak indian un oke veda karanava ne bn..lankave unta yanna chance nadda?
ai ban google eketh ehemaiඔය LinkedIn එකෙන් බලලද කියන්නේ, ඉන්දියාවේ ලොකු ප්රමාණයක් ඉන්නවානේ බන්
අපේ අයත් ඇති. ඒත් percentage එකක් විදියට පොඩි ඇති
apple ගැන නම් දන්නේ නැහැ. Microsoft නම් ඉන්දියාවට job ගොඩක් දීලා තියෙන්නේ
Bill Gates කියනවා ඉන්දියන් එවුන් දක්ෂයිලු, අනිත් එක CEO ඉන්දියන්
unge ekekuta ekek salakanawa ban..Mehe inna un kohomada bn ovata apply karanna one? Indian un nm kohen hari ringala yanava hoda then valata

Nipuna nam mora dial ekak hinda sira dial ekak wenne athi. anith dial eke nam canada nede igene gene thiyne.oya ratwal intern yanne hambe weneth oya loku company wala nede?One ekekta yanna chance thiyenawa wada puluwan nam
Example ekak widihata Lankawe google eke inna ayagen me dennage profile gana hoyala balanna, karala thiyena wada ehema
Yasith Vidanaarachchi
Nipuna Samarasekara

unge ekekuta ekek salakanawa ban..
ekiyanne eka indian karayek okata ringuwoth indian tawa dethun denekta chance eka aran denawamai..
ape ekek giyoth aith ape ekekta yana ida thiyanne na![]()



කතාව 100%ක් ඇත්ත මචන්. වෙන උන්ගෙන් වැඩක් නෑ, රටක ඉන්න තමන්ගෙම නෑදෑ කෙනෙක්ගෙන් ඒ රටකට එන්න උදවුවක් ඉල්ලුවම reject කරන මිනිස්සුනෙ ඉන්නෙ බන් මෙහෙ. ඉතින් පිට උන් ගැන කවර කතාද??කතාව 100%ක් ඇත්ත මචන්. වෙන උන්ගෙන් වැඩක් නෑ, රටක ඉන්න තමන්ගෙම නෑදෑ කෙනෙක්ගෙන් ඒ රටකට එන්න උදවුවක් ඉල්ලුවම reject කරන මිනිස්සුනෙ ඉන්නෙ බන් මෙහෙ. ඉතින් පිට උන් ගැන කවර කතාද??
aniwaren sira dial ekak nemei nam google yanna ba ithinNipuna nam mora dial ekak hinda sira dial ekak wenne athi. anith dial eke nam canada nede igene gene thiyne.oya ratwal intern yanne hambe weneth oya loku company wala nede?![]()
ow ban..කතාව 100%ක් ඇත්ත මචන්. වෙන උන්ගෙන් වැඩක් නෑ, රටක ඉන්න තමන්ගෙම නෑදෑ කෙනෙක්ගෙන් ඒ රටකට එන්න උදවුවක් ඉල්ලුවම reject කරන මිනිස්සුනෙ ඉන්නෙ බන් මෙහෙ. ඉතින් පිට උන් ගැන කවර කතාද??


ow ban..
eth mama adunana indian professor kenek innawa canada inne..
pora indian ewunta mara widiyata help karanne ehe idagenath..
mage lagama relationsla idalath kisi support ekak na ban apita
unta one thaniyama godayanna
උබට විතරක් නෙමේ පුතේ, අපේ නෑදෑයොත් ඔහොමම තමයි, මලාට උන් සප් එකක් දෙන්නෙ නෑ උන්ගෙ ලෙවල් එකට එයි කියල බයේ.. ඕක තමයි අපේ උන්ගෙ තියෙන කැරි කම.