Apple එකේ jobs

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔය LinkedIn එකෙන් බලලද කියන්නේ, ඉන්දියාවේ ලොකු ප්‍රමාණයක් ඉන්නවානේ බන්
    අපේ අයත් ඇති. ඒත් percentage එකක් විදියට පොඩි ඇති

    apple ගැන නම් දන්නේ නැහැ. Microsoft නම් ඉන්දියාවට job ගොඩක් දීලා තියෙන්නේ
    Bill Gates කියනවා ඉන්දියන් එවුන් දක්ෂයිලු, අනිත් එක CEO ඉන්දියන්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    ai ban google eketh ehemai
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    681
    913
    93
    මම දන්න 3න් දෙනෙක් ඉන්නව(උන් මාව දන්නෑ 😄) හැබැයි මුස්ලිම්
     
    • Like
    Reactions: jennt

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,516
    10,348
    113
    Mehe inna un kohomada bn ovata apply karanna one? Indian un nm kohen hari ringala yanava hoda then valata
     
    • Like
    Reactions: hodakolla

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,307
    20,879
    113
    ලොකු competition එකක් ඇති ඕවට යන්න. අනික හෙඩ් හන්ටින්ග් වලින් ගොඩක් අය ගන්නවා ඇත්තේ. Experience + edu qualifications තමයි ඉතින්. Indian අය දක්ශයි නේ ද? ගොඩක් asian region බලන්න පවා ඉන්දියන් අය ඉන්නේ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    Skills tika hada ganin. Linkdin profile update karapan unma contact karai. Google nam awe na dawas 2kata issella Amazon prime video recruiter kenek interview schedule karanna ahala thibba
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    One ekekta yanna chance thiyenawa wada puluwan nam
    Example ekak widihata Lankawe google eke inna ayagen me dennage profile gana hoyala balanna, karala thiyena wada ehema
    Yasith Vidanaarachchi
    Nipuna Samarasekara
    Nipuna nam mora dial ekak hinda sira dial ekak wenne athi. anith dial eke nam canada nede igene gene thiyne.oya ratwal intern yanne hambe weneth oya loku company wala nede? :confused:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    unge ekekuta ekek salakanawa ban..
    ekiyanne eka indian karayek okata ringuwoth indian tawa dethun denekta chance eka aran denawamai..
    ape ekek giyoth aith ape ekekta yana ida thiyanne na :oo:
    :dull::sorry::yes::yes: කතාව 100%ක් ඇත්ත මචන්. වෙන උන්ගෙන් වැඩක් නෑ, රටක ඉන්න තමන්ගෙම නෑදෑ කෙනෙක්ගෙන් ඒ රටකට එන්න උදවුවක් ඉල්ලුවම reject කරන මිනිස්සුනෙ ඉන්නෙ බන් මෙහෙ. ඉතින් පිට උන් ගැන කවර කතාද??
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :dull::sorry::yes::yes: කතාව 100%ක් ඇත්ත මචන්. වෙන උන්ගෙන් වැඩක් නෑ, රටක ඉන්න තමන්ගෙම නෑදෑ කෙනෙක්ගෙන් ඒ රටකට එන්න උදවුවක් ඉල්ලුවම reject කරන මිනිස්සුනෙ ඉන්නෙ බන් මෙහෙ. ඉතින් පිට උන් ගැන කවර කතාද??

    sirama kathawa mcn
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Nipuna nam mora dial ekak hinda sira dial ekak wenne athi. anith dial eke nam canada nede igene gene thiyne.oya ratwal intern yanne hambe weneth oya loku company wala nede? :confused:
    aniwaren sira dial ekak nemei nam google yanna ba ithin
    Nipuna ge cousin kenek hitiya mage batch eke
    u apita wisthara ehema kiyanawa,
    interview okkogema algorithm witharalu thiyenne
    Nipunath deparak hari 3n parak hari google eke interview fail wela, next time thamai pass wela thibbe.
    Hamotama e wage company wala intern yanna hambenne na mchan,
    Yasith dawsak SeF eke online interview ekakadi qwa google intern interview enneth apply karala awuruddakata withara passe kiyala.
     
    • Like
    Reactions: FFAlpha

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :dull::sorry::yes::yes: කතාව 100%ක් ඇත්ත මචන්. වෙන උන්ගෙන් වැඩක් නෑ, රටක ඉන්න තමන්ගෙම නෑදෑ කෙනෙක්ගෙන් ඒ රටකට එන්න උදවුවක් ඉල්ලුවම reject කරන මිනිස්සුනෙ ඉන්නෙ බන් මෙහෙ. ඉතින් පිට උන් ගැන කවර කතාද??
    ow ban.. :(
    eth mama adunana indian professor kenek innawa canada inne..
    pora indian ewunta mara widiyata help karanne ehe idagenath..
    mage lagama relationsla idalath kisi support ekak na ban apita :baffled:
    unta one thaniyama godayanna
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔය සුද්දගේ ජොබ් pool එකට උන්ගේ ස්කිල් තියෙන උන් පටවන්න. ඉන්දියන් උන් අවුරුදු 10-15 ක වගේ ඉඳන් ප්ලෑන් එකකට වැඩ කලේ. ඊට පස්සේ උන් ලව්වා ඉන්දියාවේ බ්‍රාන්ච් ඇරියා උන්ගේ රටේ . ඉස්සර ලංකාවේ ඉද්දි අපිට Vendor certifications exam වලට සින්ගා වලට දුවන්න උනා. දැන් ඒ සේරම ඉන්දියාවෙ කරගන්න පුළුවන්. ට්‍රේනින් එකේ ඉඳන් දෙනවා උන්.
     
    • Like
    Reactions: pasansnoop

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ow ban.. :(
    eth mama adunana indian professor kenek innawa canada inne..
    pora indian ewunta mara widiyata help karanne ehe idagenath..
    mage lagama relationsla idalath kisi support ekak na ban apita :baffled:
    unta one thaniyama godayanna
    :yes: උබට විතරක් නෙමේ පුතේ, අපේ නෑදෑයොත් ඔහොමම තමයි, මලාට උන් සප් එකක් දෙන්නෙ නෑ උන්ගෙ ලෙවල් එකට එයි කියල බයේ.. ඕක තමයි අපේ උන්ගෙ තියෙන කැරි කම.