
.. උබත් කියක් හරි හොයා ගනින්


E mokadda bn minissu ewa ganda hethuwa danne nathi hinda ahanne?
ඔහොම PNG එකක් ලග තියාගෙන වැඩක් නෑ බන්. ඕව ලස්සන නිසා අරගෙන තියාගන්නවා නෙවෙයි.
මිනිස්සු ආසයි ශෝ ඕෆ් කරන්න. තමන්ට තියෙන දේවල් අනිත් මිනිස්සුන්ට පෙන්නන්න. Physical world එකේ ඕක පුලුවන් වුනාට ඩිජිටල් වර්ල්ඩ් එකේ එහෙම දෙයක් නෑ. අන්න ඒකට තමයි NFT තියෙන්නෙ. බලපන් දැනට යන සුපිරිම ප්රොජෙක්ට් එකක් Bore Ape Yacht Club කියන්නෙ. Post Malone, Jimmy Falon, Martin Garrix වගේ celebrity ලා විතරක් නෙමෙයි මේ ලගදි Adidas එකෙනුත් මුන්ගෙ NFT එකක් ගත්තා $ 200k - 300k වියදම් කරලා. This is just the beginningE mokadda bn minissu ewa ganda hethuwa danne nathi hinda ahanne?
therenna tikak kiapan .. asai denaganna apithමිනිස්සු ආසයි ශෝ ඕෆ් කරන්න. තමන්ට තියෙන දේවල් අනිත් මිනිස්සුන්ට පෙන්නන්න. Physical world එකේ ඕක පුලුවන් වුනාට ඩිජිටල් වර්ල්ඩ් එකේ එහෙම දෙයක් නෑ. අන්න ඒකට තමයි NFT තියෙන්නෙ. බලපන් දැනට යන සුපිරිම ප්රොජෙක්ට් එකක් Bore Ape Yacht Club කියන්නෙ. Post Malone, Jimmy Falon, Martin Garrix වගේ celebrity ලා විතරක් නෙමෙයි මේ ලගදි Adidas එකෙනුත් මුන්ගෙ NFT එකක් ගත්තා $ 200k - 300k වියදම් කරලා. This is just the beginning

View attachment 153436
View attachment 153437
View attachment 153438
View attachment 153439
View attachment 153440
මුන්ට පිස්සුද බං ලක්ශ ගනන් දීලා මේවා ගන්න.
yes this i sold today morning 3.4bnbDollar 600?
ඇත්ත මචන් ඩිජිටල් ලෝකෙ මෙච්චරකල් සෑහෙන දුරට සමානාත්මතාවය රැකිල තිබ්බ. පැලේ ඉදන්ද ලක්ෂරි අපාර්ට්මන්ට් එකක ඉදන්ද ඉන්ටර්නෙට් එන්නෙ කියන එක එච්චර අදාල උනේ නෑ. ඒක කඩන්න නියම ප්රොජෙක්ට් මේවා.මිනිස්සු ආසයි ශෝ ඕෆ් කරන්න. තමන්ට තියෙන දේවල් අනිත් මිනිස්සුන්ට පෙන්නන්න. Physical world එකේ ඕක පුලුවන් වුනාට ඩිජිටල් වර්ල්ඩ් එකේ එහෙම දෙයක් නෑ. අන්න ඒකට තමයි NFT තියෙන්නෙ. බලපන් දැනට යන සුපිරිම ප්රොජෙක්ට් එකක් Bore Ape Yacht Club කියන්නෙ. Post Malone, Jimmy Falon, Martin Garrix වගේ celebrity ලා විතරක් නෙමෙයි මේ ලගදි Adidas එකෙනුත් මුන්ගෙ NFT එකක් ගත්තා $ 200k - 300k වියදම් කරලා. This is just the beginning
meka machan p2e game ekak "dontplaywithkitty" kiyala unge nft sale ekak tibbba i minted f or 1.5bnb day before yesterday and sold today openseath buy sell karanawa mainly polygon chainmokkda machan platform eka
Bro. NFT වල value එක decide වෙන්නේ කොහොමද?yes this i sold today morning 3.4bnb View attachment 153450