ඉදා Free NFT

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    attachment_130915581.jpeg

    jBMpZJg5_400x400.jpg

    Screenshot 2021-01-25 at 11.46.20.jpeg

    mfzeklpaznms58dwecbk.jpeg

    Screenshot-2021-10-19-at-12.59.56.png

    මුන්ට පිස්සුද බං ලක්ශ ගනන් දීලා මේවා ගන්න.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උබට ඒවා වැඩක් නැනේ උන්ට පුපේ අමරුවනේ :baffled: .. උබත් කියක් හරි හොයා ගනින්:cool:
    අපිටත් සිංහයෙක් ට රතු සාටකයක් දල කලෙක්ෂන් 1ක් හැදුවොත් හිට් වේවි :cool::cool:
     
    Pm123

    Member
    May 15, 2021
    19
    20
    3
    :lol:
    ඔහොම PNG එකක් ලග තියාගෙන වැඩක් නෑ බන්. ඕව ලස්සන නිසා අරගෙන තියාගන්නවා නෙවෙයි.
    E mokadda bn minissu ewa ganda hethuwa danne nathi hinda ahanne?
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    E mokadda bn minissu ewa ganda hethuwa danne nathi hinda ahanne?
    මිනිස්සු ආසයි ශෝ ඕෆ් කරන්න. තමන්ට තියෙන දේවල් අනිත් මිනිස්සුන්ට පෙන්නන්න. Physical world එකේ ඕක පුලුවන් වුනාට ඩිජිටල් වර්ල්ඩ් එකේ එහෙම දෙයක් නෑ. අන්න ඒකට තමයි NFT තියෙන්නෙ. බලපන් දැනට යන සුපිරිම ප්‍රොජෙක්ට් එකක් Bore Ape Yacht Club කියන්නෙ. Post Malone, Jimmy Falon, Martin Garrix වගේ celebrity ලා විතරක් නෙමෙයි මේ ලගදි Adidas එකෙනුත් මුන්ගෙ NFT එකක් ගත්තා $ 200k - 300k වියදම් කරලා. This is just the beginning
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    මිනිස්සු ආසයි ශෝ ඕෆ් කරන්න. තමන්ට තියෙන දේවල් අනිත් මිනිස්සුන්ට පෙන්නන්න. Physical world එකේ ඕක පුලුවන් වුනාට ඩිජිටල් වර්ල්ඩ් එකේ එහෙම දෙයක් නෑ. අන්න ඒකට තමයි NFT තියෙන්නෙ. බලපන් දැනට යන සුපිරිම ප්‍රොජෙක්ට් එකක් Bore Ape Yacht Club කියන්නෙ. Post Malone, Jimmy Falon, Martin Garrix වගේ celebrity ලා විතරක් නෙමෙයි මේ ලගදි Adidas එකෙනුත් මුන්ගෙ NFT එකක් ගත්තා $ 200k - 300k වියදම් කරලා. This is just the beginning
    therenna tikak kiapan .. asai denaganna apith :P
     
    • Like
    Reactions: usa_nihaal

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,113
    113
    මිනිස්සු ආසයි ශෝ ඕෆ් කරන්න. තමන්ට තියෙන දේවල් අනිත් මිනිස්සුන්ට පෙන්නන්න. Physical world එකේ ඕක පුලුවන් වුනාට ඩිජිටල් වර්ල්ඩ් එකේ එහෙම දෙයක් නෑ. අන්න ඒකට තමයි NFT තියෙන්නෙ. බලපන් දැනට යන සුපිරිම ප්‍රොජෙක්ට් එකක් Bore Ape Yacht Club කියන්නෙ. Post Malone, Jimmy Falon, Martin Garrix වගේ celebrity ලා විතරක් නෙමෙයි මේ ලගදි Adidas එකෙනුත් මුන්ගෙ NFT එකක් ගත්තා $ 200k - 300k වියදම් කරලා. This is just the beginning
    ඇත්ත මචන් ඩිජිටල් ලෝකෙ මෙච්චරකල් සෑහෙන දුරට සමානාත්මතාවය රැකිල තිබ්බ. පැලේ ඉදන්ද ලක්ෂරි අපාර්ට්මන්ට් එකක ඉදන්ද ඉන්ටර්නෙට් එන්නෙ කියන එක එච්චර අදාල උනේ නෑ. ඒක කඩන්න නියම ප්‍රොජෙක්ට් මේවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,375
    1,650
    113
    You can download the Mona Lisa image from the Internet, print it and hang it on your wall. But would it still have the value of the real painting ?

    Same thing with NFTs
     
    • Like
    Reactions: ZIGZAG