ඇත්තට ප්‍රින්ස් අයිති මගේ කාලෙට නෙමෙයි,හැබැයි මට මතකයි පොඩි කාලේ හැම හන්දියකම රෙකොට්බාර් එකක්ම ප්‍රින්ස්ගේ සින්දුවක් වරදින්නේ නැ.අදටත් මේ සින්දු ඇහෙනකොට මට පොඩි කාලේ මතක් වෙනවා.මට වඩා වයසින් වැඩි අයටනම් මෙයාගේ සින්දු ගොඩක් සමීප ඇති,කැසට් පීස් එහෙම සෑහෙන ගොඩක් තිබ්බා අපේ මාම ගාව.
මෙයා ගොඩක් අඩු වයසින් නැතී උනා නේද ?
