Prince Udaya Priyantha -

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113




    ඇත්තට ප්‍රින්ස් අයිති මගේ කාලෙට නෙමෙයි,හැබැයි මට මතකයි පොඩි කාලේ හැම හන්දියකම රෙකොට්බාර් එකක්ම ප්‍රින්ස්ගේ සින්දුවක් වරදින්නේ නැ.අදටත් මේ සින්දු ඇහෙනකොට මට පොඩි කාලේ මතක් වෙනවා.මට වඩා වයසින් වැඩි අයටනම් මෙයාගේ සින්දු ගොඩක් සමීප ඇති,කැසට් පීස් එහෙම සෑහෙන ගොඩක් තිබ්බා අපේ මාම ගාව.
    මෙයා ගොඩක් අඩු වයසින් නැතී උනා නේද ?

    FB_IMG_1594094452774.jpg
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සඳ කුමාරියක් දීගෙක යනවා
    රබන් සුරල් හඬ රැව් දෙනවා
    තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
    මා තනි වී දෑස තෙමෙනවා..... 😓🙁😓😓




    ඔරිජිනල් මියුසික් එක්ක ඇහෙද්දි තමයි ෆීල් වෙන්නෙ බන්...😓😓😓🙁🙁🙁
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    සඳ කුමාරියක් දීගෙක යනවා
    රබන් සුරල් හඬ රැව් දෙනවා
    තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
    මා තනි වී දෑස තෙමෙනවා..... 😓🙁😓😓




    ඔරිජිනල් මියුසික් එක්ක ඇහෙද්දි තමයි ෆීල් වෙන්නෙ බන්...😓😓😓🙁🙁🙁

    Adoo mewa aheddi athitheta ynwa bn. Mareta feel wena sindu thama mewa. Paw kalinma nethi une
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,052
    26,500
    113
    Kandy
    ee kale namal udugama ehema ee kale hall class karana class walta gennnanawalu anuradhapure patte ehema kello ehema pissu hadilalu inne namalta ehema ee kale 90 ganan wala
     
    • Like
    Reactions: NRTG

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    අතීතයට යනවා බන්,පරණ මිනිස්සු ජෝතිපාලට ආස ඒ සින්දු ඒ මිනිස්සුන්ගේ සුන්දර කලේ මතක් කරන හින්ද වෙන්න ඇති.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    සඳ කුමාරියක් දීගෙක යනවා
    රබන් සුරල් හඬ රැව් දෙනවා
    තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
    මා තනි වී දෑස තෙමෙනවා..... 😓🙁😓😓




    ඔරිජිනල් මියුසික් එක්ක ඇහෙද්දි තමයි ෆීල් වෙන්නෙ බන්...😓😓😓🙁🙁🙁



    mama dawasak

    Badulla train ekata negga S14 (podimenike) udema train eke dala tibba oka.

    Hena slow beat ekak tibbe, sadde adu karala hema pettiyakama speakers walin ehenakota patta gatiyak tibba.

    Eda idan mage favo. song ekak.

    But, me version eka newe eka. mage laga MP3eka tiyenawa
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana


    mama dawasak

    Badulla train ekata negga S14 (podimenike) udema train eke dala tibba oka.

    Hena slow beat ekak tibbe, sadde adu karala hema pettiyakama speakers walin ehenakota patta gatiyak tibba.

    Eda idan mage favo. song ekak.

    But, me version eka newe eka. mage laga MP3eka tiyenawa

    Me original eka neda?
    Dan ape train wela audio system ekath hodai...next station ekath auto kiyanawa displaywenawa dekama..😍😍😍😍