කොහොමද gatte bnමේක ඇත්තක්ද කියපන්,. මගේ eth වෝල්ට් එක මේ. මගේ අත තාම ගැහෙනවා යකෝ...
![]()



mama me 2017 wage bounty karanna atawagaththa ekak ban. ewwata apu token tyagena inne. me ada nikanma Jbox kiyala token ekak awilla. eken pennanawa me ganan. bailwak thamai pena widihata.උබ කොහොමත් බොරු කියන එකෙක් නෙමේ කියල ෂුවර්.
මොනව වුනත් සතයක් ආවත් ගුඩ්ලක්.
@Heshan Daminda කොහොමද උබ ක්‍රිප්ටෝ සින් එක ඉගෙන ගත්තේ? YOUTUBE ද? කොච්චර කාලෙක ඉදන්ද කරන්නේ?
swap karanna balapan ekak dekak mulinma mokada wenne kiyalae wage neda ban. jbox ekak pennannee satha ganak. coin 20k awilla tyenneth.
eka kohomada karannee? danne nane.swap karanna balapan ekak dekak mulinma mokada wenne kiyala
hoyala balapan youtube ekeeka kohomada karannee? danne nane.
බලපන් උඹටත් Jbox එක ඇවිල්ලද කියලා.
https://coinmarketcap.com/ මේකට මොකක් හරි වැඩක් දීලා වගේමේක ඇත්තක්ද කියපන්,. මගේ eth වෝල්ට් එක මේ. මගේ අත තාම ගැහෙනවා යකෝ...
![]()