අඩෝ හදිස්සියක් හදිස්සියක්.. උදව් කරපාආආන්....

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    මේක ඇත්තක්ද කියපන්,. මගේ eth වෝල්ට් එක මේ. මගේ අත තාම ගැහෙනවා යකෝ...


    t8YvPWY.png
    කොහොමද gatte bn
     
    • Sad
    Reactions: Heshan Daminda

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    උබ කොහොමත් බොරු කියන එකෙක් නෙමේ කියල ෂුවර්. :yes::yes::yes:

    මොනව වුනත් සතයක් ආවත් ගුඩ්ලක්.

    @Heshan Daminda කොහොමද උබ ක්‍රිප්ටෝ සින් එක ඉගෙන ගත්තේ? YOUTUBE ද? කොච්චර කාලෙක ඉදන්ද කරන්නේ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    උබ කොහොමත් බොරු කියන එකෙක් නෙමේ කියල ෂුවර්. :yes::yes::yes:

    මොනව වුනත් සතයක් ආවත් ගුඩ්ලක්.

    @Heshan Daminda කොහොමද උබ ක්‍රිප්ටෝ සින් එක ඉගෙන ගත්තේ? YOUTUBE ද? කොච්චර කාලෙක ඉදන්ද කරන්නේ?
    mama me 2017 wage bounty karanna atawagaththa ekak ban. ewwata apu token tyagena inne. me ada nikanma Jbox kiyala token ekak awilla. eken pennanawa me ganan. bailwak thamai pena widihata.
     
    • Like
    Reactions: wawula