Windows 11 boot up speed with the Samsung 980 Pro 1tb ssd
Win 11 desktop
![]()
මගේ වින් 10 ඔයට වඩා fast !!!
Windows 11 boot up speed with the Samsung 980 Pro 1tb ssd
Win 11 desktop
![]()
මගේ වින් 10 ඔයට වඩා fast !!!
god is immortal bitch ...මෙහෙන් ගත්තොත් කීයද ඔයටිකට
God marunama owa kaatada

machan apple products welata bainnawa nemai. math apple fan kenek eth lagadi indan terune. api hitanawata wada technology eka develop wenawa dawasin dawasa. giya aurudde tibba tech eka nemai ada tiyenne. apple gattoth patta boring wage feel ekak enne hamadama ekama eka wage. hamadama kanahotel eke kama rasa na wage.You done a very good Job!
Apple Computer එකක් අල්ලනකම් මටත් ඔයවගේ පිස්සුවක් තිබුනා. මේක කාටහරි විකුණලා ඒ සල්ලිවලට Apple Mac එකක් ගනින්, ඔයවගේ හැමවෙලේම Upgrade කරන්න ඔනෙත් නැහැ, කොච්චර පාවිච්චිකරත් Hang වෙන්නෙත් නැහැ, Virus එන්නෙත් නැහැ, Anti virus එකක් දාන්න ඔනෙත් නැහැ. අවුරුදු කීයකට උනත් පාදුවේ වැඩ කරයි.
May be Its your point of view. and this is my opinion about Mac.machan apple products welata bainnawa nemai. math apple fan kenek eth lagadi indan terune. api hitanawata wada technology eka develop wenawa dawasin dawasa. giya aurudde tibba tech eka nemai ada tiyenne. apple gattoth patta boring wage feel ekak enne hamadama ekama eka wage. hamadama kanahotel eke kama rasa na wage.eka nisa variation welata yana eka agata gunai. apple phone eka tama hodama udaharane. patta boring matanam dan. ekama widiya.
benz hodayi carpet road wala yanna. kumburu haanna tractor oneMay be Its your point of view. and this is my opinion about Mac.
මන් ගාව 2021 ආපු Macbook Pro එකත් තියෙනවා 2012 ආපු Macbook Pro MD101 එකත් තියෙනවා.කිසිම අවුලක් නැතුව තාම මගේ පරන Apple Products ඔක්කොම ටික වැඩ කරනවා.
2012 ආපු Macbook අදටත් දැන් තියෙන Latest i7 windows 10 එකටත් වඩා හොඳට වැඩ කරනවා.
දැනට සෑහෙන දෙනෙක් අලුත් iPhone එකක් ගන්නෙ නිකන් සල්ලි තියෙනවට, අනිත් කට්ටිය ඉස්සරහ කලර්ස් පෙන්නන හැබැයි ඒකෙ තියෙන කිසිම Fuetures එකක් use කරන්න දන්නෙ නැහැ.
Apple products for real Serious people.
Apple Mac එකක් Windows computer එක්ක Compare කරන්නෙ කියන්නෙ හරියට Alto car එකක් BMW or Benz කාර් එකක් එක්ක සසඳනවා වගේ.

game ekakwath gahanna bane ban asawata. Umbata kammali nadda ban 2012 indan ekama eka diha balan inna??May be Its your point of view. and this is my opinion about Mac.
මන් ගාව 2021 ආපු Macbook Pro එකත් තියෙනවා 2012 ආපු Macbook Pro MD101 එකත් තියෙනවා.කිසිම අවුලක් නැතුව තාම මගේ පරන Apple Products ඔක්කොම ටික වැඩ කරනවා.
2012 ආපු Macbook අදටත් දැන් තියෙන Latest i7 windows 10 එකටත් වඩා හොඳට වැඩ කරනවා.
දැනට සෑහෙන දෙනෙක් අලුත් iPhone එකක් ගන්නෙ නිකන් සල්ලි තියෙනවට, අනිත් කට්ටිය ඉස්සරහ කලර්ස් පෙන්නන හැබැයි ඒකෙ තියෙන කිසිම Fuetures එකක් use කරන්න දන්නෙ නැහැ.
Apple products for real Serious people.
Apple Mac එකක් Windows computer එක්ක Compare කරන්නෙ කියන්නෙ හරියට Alto car එකක් BMW or Benz කාර් එකක් එක්ක සසඳනවා වගේ.

ane- mokakda job eka?apita koinda god mewa..
kanna haal gannath salli na
link eka daapan ponsOkkoma Amazon Ponnayo
koheda ,machaඊය dead platform with trash cooler.Amazon payment support නැති නිසා මන් මෙහෙන් ගත්ත 12700K + TUF Z690 Amazon price + 8000ට.