15amp plug base problem

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    15 Amp Plugbase naaa :shocked:
    Wenna baa ne
    5 Amp ekayi, universal ekayi ne naththe...

    Gdra wena 15A ekak nadda ?

    Hamba wunema naththam 13A plugbase ekak daahan awulak naaa
    Multiplug gahanne nathuwa 13A plugtop ekakma daapan oven ekatath
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    15 Amp Plugbase naaa :shocked:
    Wenna baa ne
    5 Amp ekayi, universal ekayi ne naththe...

    Gdra wena 15A ekak nadda ?

    Hamba wunema naththam 13A plugbase ekak daahan awulak naaa
    Multiplug gahanne nathuwa 13A plugtop ekakma daapan oven ekatath

    15A dan enne nalu.
    13A danna.

    multiplug 5A.

    13A danna. Awlak naa.

    15Amp samahara un gawa Stock tynawa
    Natnam 13Amp ati 2000W wage nam


    ay bn gov eken nawattuwa
    ------ Post added on Jan 2, 2022 at 2:15 PM

    Plug base and plug top dekama 13A karanna
    Thanks for the replies,
    Mchn awula tyenna oven eka parana ekak, eke sealed type plug top ekak tyenne, kapala ain krla thamai 13Amp ekak danna wenne, awulak nedda??
     
    Last edited:
    • Like
    Reactions: buddikagayan

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,708
    20,987
    113
    oven eke warege moakada kiayahan number ekath ekka manual ekeng balanna puluwan
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    13A socket and change the plug top of the oven to 13A too. 13A plug mean the Square pinned ones. If the wiring is done for 15A, there's no problem at all.
    මේක තමා මාත් කරේ.. දැන් අවුරුදු දෙකක් විතර තාම අවුලක් නෑ. ගානට තඩුව කපලා power cable එකක් ගහන්න පුලුවන් විදිහටම pin 3 කෑල්ලක් හයිකරා.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    oven eke warege moakada kiayahan number ekath ekka manual ekeng balanna puluwan


    Watts gana balala eka Volatage eken bedala Amp gana hadaganna
    Ex
    2000w/ 220v
    9.09Amp

    මේක තමා මාත් කරේ.. දැන් අවුරුදු දෙකක් විතර තාම අවුලක් නෑ. ගානට තඩුව කපලා power cable එකක් ගහන්න පුලුවන් විදිහටම pin 3 කෑල්ලක් හයිකරා.
    Thnks all
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    මගෙත් අවන් එකේ තිබ්බෙ 15A එකක් තමයි, මම ඒක කපලා දාල 13A එකක් හයි කරා, ඕකට විතරක් 15A ප්ලග් එකක් හයි කරන්න ඉන්නවා කියන්නෙ මහ කරදරයක්නේ බන්, ඒ ප්ලග් එකට වෙන මොකක් වත් ගහන්නත් බැහැ මල වාතයක් වෙනවා
    අපේ ගෙදර වයරින් කරේ ඔය නීතිය ආපු දවස් වලමයි, ඒක නිසා ගෙදර සේරම 13A දැම්මෙ, අරන් තිබ්බ බඩු වල සේරම ප්ලග් කපලා දාල 13A ප්ලග් ටොප් හයි කරා
    ඩරස් එකේ සමහර උන් යුනිවර්සල් සොකට් නම් විකුනනවා ඔරේන්ජ් ඔරිජිනල් ඒව, 15A ඒවත් තියෙද දන්නෙ නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,654
    33,850
    113
    15A Plug outlet තිබුනට ඇම්පියර් 15ක් ගන්න උපකරණ ගෙවල් වල නෑ. උපරිම ඇම්පියර් 10ක් ගනියි.