හොර සහතික

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,158
    1,027
    113
    Dukganna walawwa, Mahanuwara
    මචන්ලා.. කෙටියෙන් කිව්වොත් මේකයි කෙස් එක

    මන් වැඩ කරන්නේ රජයේ ආයතනයක HR Department එකේ, මට ඕනි හොර සහතිකයක් ගහගෙන අනිත් උන්ටත් ඇනයක් වෙලා වැඩ කරන එකෙක්ට ගේමක් දෙන්න. මේක මට කෙලිම මාට්ටු කරන්න බැ, මෙහෙන් සහතික original ද කියල check කරන්නෙත් නැ. එනිසා දන්නා එකෙක් ඉන්නවනම් කියපන් මේකට ලියුමක් ගහන්න ඕනි මොන දෙපර්තුමෙන්තුවටද කාටද මේක check කරන්න කියල?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    මේ කාලේ අනිත් උන්ගෙ ජොබ් වලට කෙලින්න සුදුසු කාලයක් නෙවේ බන්. ඌට කෙල උනොත් ඌගෙ පවුලම විඳවනවා. මුලින්ම ඌට වර්නින්ග් එකක් දීපන්. ෆේස් ටු ෆේස් යන්න බැරි නම් නිර්නාමිකව. කියන දේ අහන්නෙ නැත්නම් ඇක්ශන් එකක් ගනින්.
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,158
    1,027
    113
    Dukganna walawwa, Mahanuwara
    මේ කාලේ අනිත් උන්ගෙ ජොබ් වලට කෙලින්න සුදුසු කාලයක් නෙවේ බන්. ඌට කෙල උනොත් ඌගෙ පවුලම විඳවනවා. මුලින්ම ඌට වර්නින්ග් එකක් දීපන්. ෆේස් ටු ෆේස් යන්න බැරි නම් නිර්නාමිකව. කියන දේ අහන්නෙ නැත්නම් ඇක්ශන් එකක් ගනින්.
    උට කෙලවෙන් නැ බන්, වර්නින්ග් එකක් දෙන්න තමා ලියුමක් ගහන්නේ එක යවන්නේ නැ උට පෙන්නලා බය කරන්න
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    I'll just leave this here.

    පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
    පාන් කිරිත්තී රබාන අරගෙන කර බාගෙන වයතෙයි
    උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
    මේවා බල බල තනි කෑදැත්තෙක් කීචි බීචි කියතෙයි

    පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන් ගත්තේ
    අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරි හැරයක් නැත්තේ
    කොහෙද සිට ආ කෑදැත්තා වහලා අර අත්තේ
    උන්ගේ නැටුමට බාදා කරමින් ගීය පටන් ගත්තේ

    පාන් කිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
    කෑදැත්තාගේ කළු අත් තටුවෙන් අල්ලා සෙලවූවා
    ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
    ලඟට කිට්ටු වී මාද ගොළු වතින් ඊට සවන් පෑවා

    අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
    තමන් දන්නදේ හරියට කරපං කියලා කීය හඬා

    අලුත් කළාවක්
    සොයාගත්තා මං
    දියුණු වෙන්න ඕනෑනං....
    නිකං ඉන්නෙපා
    කොහොම කොහොම හරි
    ගහපල්ලා බං පෙත්සම්....

     
    • Like
    Reactions: Error365!

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕවට කෙලවන්න බෑ බන්. ගොඩක් වෙලාවට දේශපාලන පත්වීම් වෙන්න ඇති