වයස 27-30 අතර මුල්ම ජොබ් එක හම්බුන උන් ඉන්නවද? ජොබ් එක හම්බෙනකම් මොනවද කරේ?ගෙවල්වලින්, අහල පහල මිනිස්සුන්ගෙන් ලැබුන ප්රතිචාර මොනවද?
Mona carannada cotuwa istason eca issara job ecac deepiya ciyala vayaca 25 idan 30 wenacanma udgoshane carapu eca thama coleවයස 27-30 අතර මුල්ම ජොබ් එක හම්බුන උන් ඉන්නවද? ජොබ් එක හම්බෙනකම් මොනවද කරේ?ගෙවල්වලින්, අහල පහල මිනිස්සුන්ගෙන් ලැබුන ප්රතිචාර මොනවද?

1989 - birth
2015 - first job (2 months) -- resign due to various reasons
2016 - 2017 Washing food trays. (patta rasenei, dawasema enge wathura, 8am - 5pm hitagena), Goviyek gaawa part time.
2017 - 2019 (part-time research institute)
first job permanent 2019 ( age 30 years)
වයස 27-30 අතර මුල්ම ජොබ් එක හම්බුන උන් ඉන්නවද? ජොබ් එක හම්බෙනකම් මොනවද කරේ?ගෙවල්වලින්, අහල පහල මිනිස්සුන්ගෙන් ලැබුන ප්රතිචාර මොනවද?
ඔය කිසි එකක් අදාළ නෑ . කරන දේ හරියට කළා නම් 30න් පටන් ගත්තත් අවුරුදු 5න් , 20න් පටන් ගත්ත උන්ට වඩා හොද තැනකට යන්න පුළුවන්වයස 27-30 අතර මුල්ම ජොබ් එක හම්බුන උන් ඉන්නවද? ජොබ් එක හම්බෙනකම් මොනවද කරේ?ගෙවල්වලින්, අහල පහල මිනිස්සුන්ගෙන් ලැබුන ප්රතිචාර මොනවද?
මල විකාර . ලංකාවේ නෙමේනේ. ටොයිලට් හෙදුවත් මොකෝ1989 - birth
2015 - first job (2 months) -- resign due to various reasons
2016 - 2017 Washing food trays. (patta rasenei, dawasema enge wathura, 8am - 5pm hitagena), Goviyek gaawa part time.
2017 - 2019 (part-time research institute)
first job permanent 2019 ( age 30 years)
yes.. oka therenna gannema 30 pennata passeකාළය තරම් වටින දෙයක් තවත් නෑ. අත්දැකීමෙන් කියන්නේ
කෙනෙක් තමන්ගේ ගමන ප්ලෑන් කරන්න ඕනේ O/L කාලේ ඉඳන්. හරි විදිහට ප්ලෑන් කලොත් 25 වෙද්දි තමන්ට සතුටු වෙන්න පුලුවන් තැනක තමන් ඉන්නවා.ඒ වයස වෙද්දි දෙයක් කරගත්තේ නැත්තන් ඊට පස්සේ අනිත් අය අවුරුදු 5 කින් කරපු දේ තමන් අවුරුද්දකින් කරන්න වෙනවා. ජීවිතේ කියන්නේ එහෙම්පිටින්ම තරඟයක්. වෙන කාත් එක්කවත් තියෙන තරඟයක් නෙමේ තමන් එක්කම තියෙන තරඟයක්yes.. oka therenna gannema 30 pennata passe