30 වෙද්දි stable වෙන්න නම්

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    yako karana magulak ikmanata karapan. thirana ganin waradinda hari hariyanda hari. gedata wela budiyagan inda epa. anathama anatha wenawa.. sathiyak dennam mama ubata. thiranayak aran kiyapan. nathnam hukawanawa thota mama. sathiyakin mata utharayak ona.
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    Physical karapan.. Lankawe tiyenwa pattama degree ekak thama oka. Eka field ekakatawth frame wenne na oka iwara karanakam. Ubata kamathi onama field ekata yanna puluwan hama field ekama try karala. Physical Wala maths, physics, chemistry,stats walin special karanath puluwan. Special Kara kiyala ubata phdma karanna ona na. Industry ekata enter wenna puluwan gemak nathuwa after degree.

    Lankawe godakma underrated degree ekak oka. Hariyata karaganna eka godakma thama. Matanam engineering walatath wada me degree eka hodai kiyala hithenwa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙ හොඳ රටක පිළිගත් ඩිග්‍රි එකක් දැන්මම කරලා රට පලයන්. රට ගිහින් අවුරුදු තුන හතරක් යද්දි හොඳට ස්ටේබල් වෙන්න පුලුවන්. එතකොට අවුරුදු 30 වගේ වෙලා තියෙයි.

    නැත්තං ලංකාව තමයි රට කියන එක අහලා ලංකාවෙ ඉඳපන්. උබේ චොයිස් එක. මතක ඇතුව අවුරුදු 25දියි 30දියි මේක අප්ඩේට් කරපන් ඇත්තට වෙච්ච දේ දාලා පුලුවන් නං.
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    21i ne thama thawa hitha hitha idapan awurudu 2-3k wath. Eta passema mona hari karapan.
    Wena unge magul wedak na bn. Karana magulak ikmanata karapan. Thinking pattern eka thama. Wediya nohitha mokak hari karapan. IT kaloth yanna puluwan parawal wedie. IT side eke nisa kiyanne hamba krnnath puluwan. Patta meter wenna one ne.
    30 weddi mehe stable una untath sir awilla keliyane. Eka nisa rata adala nethuwa stable weyan.
     
    • Like
    Reactions: icewiz

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hithapan umbata job ekakata yanna wenawa wada karana welawath wadi pasith na muladi. umba kamathi mona field eke job ekakatada ehema karanna.
     
    • Like
    Reactions: icewiz

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    yako ubta thama maths withari neh thibbe.thawa sub 2km thiyenwa. wadakarpan. Result eka blala mokada karanne kyla hithpn. samaharwita Eng select wennath puluwan
     
    • Like
    Reactions: icewiz

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    21 weddi stable wenawa kiyana eka boru kiyana eka witharai mama danne. Hoda field ekak thoraganin uba kemati. Dan job karana ungen (30-35 age) wisthara ahagana professional life decide karapan. Me forum walin decisions ganna epa. Uba parakku naha. Baya wenepa.
     
    • Like
    Reactions: icewiz

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    IT, logistics වගේ industry එකේ demand එකක් තියන qualification එකක් ගන්න. පුළුවන් තරම් ඉක්මනට(ඉක්මනට කිව්වෙ අවුරුදු ගණන් වාත වෙන්නැති හොඳ කෝස් එකක්. එහෙම නැතුව උඩින් පල්ලෙන් නෙවෙයි හරියට) ඉගෙනගන්න එක කරලා ජොබ් එකකට පැනපන්. පුළුවන් නම් ඉගෙනගන්න අතරේ ඉගෙනගන්න එකටම අදාලව පාට් ටයිම් ජොබ් එකක් කරපන්. හැබැයි තමුන් කැමති සබ්ජෙක්ට් එකක් ඉගෙනගනින්. කැමති එක හිතාගන්න බැරි නම් උඹ දක්ෂ මොකටද කියලා අඳුරගෙන ඒකට අදාල දෙයක් ඉගෙනගනින්. තමුන් දක්ෂ නම් තමුන් කරන දේට ඒක කරද්දි කැමැත්ත ඇතිවෙනවා ගොඩක් වෙලාවට.

    ඉගෙනගන්නවා කියලා ඉගෙනගන්න එක ජීවිතේ කරගන්න ආසාවක් නැත්තන් අවුරුදු ගණන් සහතික වෙනුවෙන් කොණ්ඩෙ ඉදෙනකන් මහන්සි වෙන්න එපා. ඒක උඹට තේරෙන්නෙ අවුරුදු 30ක් විතර වෙලා ෆස්ට් කාර් එක ගන්න, වෙඩිමඔ ගන්න වගේ වැඩකට ලෝන් එකක් ගහද්දි. ජීවිතේ හොඳම කාලෙන්(20-30) අවුරුදු 5ක් 6ක් රට වටේම ඉගෙනගන්න වියදම් කරද්දි ඒවා නොකර එකට ඉස්කෝලෙ ඉගෙනගෙන අඩු වයසින් බිස්නස් පටන් ගත්තු එකෙක් සැපට ඉන්නව දැක්කම "අපි මෙච්චර ඉගෙනගෙනත් අපිට නෙවෙයිනේ කාර් තියෙන්නෙ අර ඒ ලෙවල්වත් නැති එකාටනේ" කියලා හූල්ලන්නේ එහෙම උන්.

    20-30 අතර වයසේ අවුරුද්දක කරන දේවල් වල වටිනාකම 30 පැන්නට පස්සේ අවුරුදු 4කින්වත් කවර් කරන්න අමාරුයි හරියට දෙයක් කරගත්තෙ නැත්තන්. ඒ නිසා පරක්කු නොවී හරි දේකට කාලෙ යොදවනව නම් 30 වෙද්දි සෑහෙන්න තරමෙ දෙයක් කරගන්න පුළුවන්. 21දි හරි වැඩකට අත ගැහුවොත් ඇති තරම් කල් තියනවා.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබට ඕනෙ career එක්කින් ඉස්සරහට යන්නද? නැත්තන් උබට ඒව අදාළම නෑ කොහොම හරි මැච් එකක් ගහන්න ද ඕන? Shortcut එක කියන්නම් මන්.. උබට ගොඩ ගියොත් ඇතිනම්, මාස 6ක් අරන් එක skill එකක් ඉගන ගනින් බැහැලම. freelance service provider කෙනෙක් විදියට වැඩේ පටන් ගනින්. 0 budget එක්කින් පටන් ගන්න පුලුවන්. No excuses. හරියට කරොත් උබට අවුරුද්දක් යද්දි සැලකිය යුතු ගානක් ඉතුරු කරගන්න පුලුවන්, කාර් ගන්න එපා අතට කීයක් හරි එද්දිම. මිනිස්සුන්ගෙන් validation හොයන්න එපා නිකන් පාඩුවෙ ගේම ගහපන්. ඊට පස්සෙ passive income, team building ගැන හිතපන්. ඒවා ගැන දැන් ලියල වැඩක් නෑ මෙතන. මුලින් ඕක කරපන්. හැබැයි උබ ආස career එකක් build කරන් ඒ ලැඩර් එකේ පොරක් වෙන්න නම් ඒකත් අවුලක් නෑ ඒ ගැන දන්න එකෙක්ගෙන් අහල උපදෙස් ගනින්. මන් personally කැමති නෑ ඒ culture එකට,