30 වෙද්දි stable වෙන්න නම්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තිහේ ඒව 2ක් විතර වෙනෝ දැන් වයස
    තාම ස්ටේබල් නෑනෙ

    ගෙදරටම තියෙන්නෙ ප්ලාස්ටික් පුටු 2යි,
    කව්ෘ හරි ආවම එක්කො එහා ගෙදරින් පුටු ගෙනව , නැත්නන් මාරුවෙන් මාරුවට ඉදගන්න කියනව
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    තිහේ ඒව 2ක් විතර වෙනෝ දැන් වයස
    තාම ස්ටේබල් නෑනෙ

    ගෙදරටම තියෙන්නෙ ප්ලාස්ටික් පුටු 2යි,
    කව්ෘ හරි ආවම එක්කො එහා ගෙදරින් පුටු ගෙනව , නැත්නන් මාරුවෙන් මාරුවට ඉදගන්න කියනව
    පැදුරක් එලල දුන්නම ඉවරයි නෙ 😁😁
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    Mn nm bachelor karanna india yanna hithan jnne 2026. Me higana httata wada one pukak sapai

    Brother software tools develop karana tech stack eka mokadda ?
    ------ Post added on Feb 17, 2024 at 3:36 PM
    php, js.

    samahara tools third party API use karnawa.

    ----------------------------------------------------------------

    mata career ekak vidiyta loku software company walata yanna bari un giyama ahanne framework. man lokuwata framework wada karla na. laravel wunath average mage knowledge. mata core php mata oni custom ewwa optimize karla develop karnna puluwan.

    mage godak projects duwanne core php eken shared hosting eke. meka balahan shared hosting eke host karla tiyenne. meka man laravel liyapu welawe 30 enakota server down.

    IaH1wmP.png
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    20-30 අතර වයසේ අවුරුද්දක කරන දේවල් වල වටිනාකම 30 පැන්නට පස්සේ අවුරුදු 4කින්වත් කවර් කරන්න අමාරුයි හරියට දෙයක් කරගත්තෙ නැත්තන්. ඒ නිසා පරක්කු නොවී හරි දේකට කාලෙ යොදවනව නම් 30 වෙද්දි සෑහෙන්න තරමෙ දෙයක් කරගන්න පුළුවන්. 21දි හරි වැඩකට අත ගැහුවොත් ඇති තරම් කල් තියනවා.
    මේකට example එකක් දියන්
     
    • Like
    Reactions: gamerlk

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වයස 30 වෙද්දි ලංකාවේ stable වෙන්න හෝ migrate වෙන්න නම් මට මොනවද තීයන පාරවල්
    දැන් වයස 21යි.
    දැන් සල්ලිත් නෑ
    අධ්‍යාපන මට්ටම - උසස් පෙල

    මට මගේ career path එක තෝරගන්න තේරෙන් නෑනෙ. ආස පැත්තක් තේරෙන් නෑ
    අකමැතියි කියල එක්කුත් නෑ

    මට මේව අහන්ඩ කෙනෙක් නෑ බන්
    ගෙවල් පැත්තෙ මගෙ වයසෙ උන් ජොබ් කරලා මාසෙ පඩියෙන් බීලා ආතල් ගන්නව මට ඒ කිසි දෙයක් කරන්ඩ කැමති නෑ අනාගතේ ගැන බය හිතෙනව

    ආය ඒලෙවල් කරනව නම් physical ghin රට යන්න පුලුවන් chemistry phd වගේ ටාගට් කරල.ඒත් ඕව කරන්න ඕනෙ research කරන්න ආසාවක් ඇගෙන්ම තියනව නම්,මම ලොකුවට science nerd නෙවේ

    Bit වගේ කරනව නම් කොහොමද internship එකක්වත් හොයාගන්නෙ දැන් කාලේ, මාර තරගයක් තියෙයි,රැල්ල හින්ද IT කරන්න ආසාවකුත් නෑ.
    IT වලට ටිකක් හරි ආස උනාට rat race එක ලොකුවටම තියනව IT field එකේ, නිරන්ග අයියට වගේ මටත් වෙයි කියල බයයි.

    මට බනිනව නම් බැනපල්ලා, මට තේරෙන් නෑ.පන්ඩිතයට ඒදන්ඩේ යන්ඩ බෑ වගේ මමත් overthink කරලා කිසිදෙයක් කරන්න වෙන් නෑ
    රට යන්න මොකුත් අතේ නැතුව මෙහෙ ගේමක් ගහලා stable වෙන්න අමාරුයි 30දි
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    වයස 30 වෙද්දි ලංකාවේ stable වෙන්න හෝ migrate වෙන්න නම් මට මොනවද තීයන පාරවල්
    දැන් වයස 21යි.
    දැන් සල්ලිත් නෑ
    අධ්‍යාපන මට්ටම - උසස් පෙල

    මට මගේ career path එක තෝරගන්න තේරෙන් නෑනෙ. ආස පැත්තක් තේරෙන් නෑ
    අකමැතියි කියල එක්කුත් නෑ

    මට මේව අහන්ඩ කෙනෙක් නෑ බන්
    ගෙවල් පැත්තෙ මගෙ වයසෙ උන් ජොබ් කරලා මාසෙ පඩියෙන් බීලා ආතල් ගන්නව මට ඒ කිසි දෙයක් කරන්ඩ කැමති නෑ අනාගතේ ගැන බය හිතෙනව

    ආය ඒලෙවල් කරනව නම් physical ghin රට යන්න පුලුවන් chemistry phd වගේ ටාගට් කරල.ඒත් ඕව කරන්න ඕනෙ research කරන්න ආසාවක් ඇගෙන්ම තියනව නම්,මම ලොකුවට science nerd නෙවේ

    Bit වගේ කරනව නම් කොහොමද internship එකක්වත් හොයාගන්නෙ දැන් කාලේ, මාර තරගයක් තියෙයි,රැල්ල හින්ද IT කරන්න ආසාවකුත් නෑ.
    IT වලට ටිකක් හරි ආස උනාට rat race එක ලොකුවටම තියනව IT field එකේ, නිරන්ග අයියට වගේ මටත් වෙයි කියල බයයි.

    මට බනිනව නම් බැනපල්ලා, මට තේරෙන් නෑ.පන්ඩිතයට ඒදන්ඩේ යන්ඩ බෑ වගේ මමත් overthink කරලා කිසිදෙයක් කරන්න වෙන් නෑ
    ඔය වයසට 30 වෙද්දී stable වෙන්න ඕන කියල අදහසක් ආව එකත් ලොකු දෙයක්.
    හැම තිස්සෙම study කරලා ජොබ් එකක් හොයාගෙන හොඳ carrier path එකක් හදාගන්නවා කියන mind එකේ ඉන්න.(ගෙයක් /වාහනයක් ගන්නවා කියන mind එකේ ඉන්න .(රට යන්නේ නැතිනම් ....))
    හැබැයි රස්සාවට කලින් පරස්සතා ව කරගත්තොත් පුතෝ ගොඩ ඒමක් නම් නැතිවෙයි.
    තමන්ට හොඳට දේපල යාන වාහන තියෙනවනම් පරස්තාව අව්ලක් නැහැ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    mage life turning point eka patan gathe 27 age :yes: ubata thawa kal tiyei

    මොකක්ද බං උබේ ආදර්ශමත් ජීවිතේ??

    අඩු කුලේ උන්ගෙ ඩ්‍රාමා බලන බෝඩිංකාරයෙක් කියලා උබේ ත්‍රෙඩ් වල පේන්නෙ.
    උබ 27ට කලින් හිටියේ වනාතමුල්ලේ ද?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    මොකක්ද බං උබේ ආදර්ශමත් ජීවිතේ??

    අඩු කුලේ උන්ගෙ ඩ්‍රාමා බලන බෝඩිංකාරයෙක් කියලා උබේ ත්‍රෙඩ් වල පේන්නෙ.
    උබ 27ට කලින් හිටියේ වනාතමුල්ලේ ද?
    මීට කලින් කෝමා එකකද හිටියේ පොන්ස්. මීට කලින් ඕනි තරම් Post දාලා ඇති SEO, Web Developemnt සම්බන්දව

    තිහේ ඒව 2ක් විතර වෙනෝ දැන් වයස
    තාම ස්ටේබල් නෑනෙ

    ගෙදරටම තියෙන්නෙ ප්ලාස්ටික් පුටු 2යි,
    කව්ෘ හරි ආවම එක්කො එහා ගෙදරින් පුටු ගෙනව , නැත්නන් මාරුවෙන් මාරුවට ඉදගන්න කියනව
    මම හිතුවේ නෑ උඹ ඔච්චර සරල මනුස්සෙයක් කියලා :love2:
    ------ Post added on Feb 17, 2024 at 7:40 PM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    30 ට කලින් බදින්න එපා..!
    ඔන්න දෙන්න පුළුවන් හොදම ඇඩ්වයිස් එක

    ගොඩක් කොල්ලොන්ගේ ජිවිත වෙනස් වෙන්නේ බැන්දම,
    බදින එකී සුපිරිම සාමාන්‍ය දැනීමක් තිබිලා නිත්‍යානුකුල දේවල් මොනවා හෝ දෙයක් කරලා දියුණු වෙන්න උත්සහා කරන කෙල්ලෙක් උනොත් ඌ තරම් වාසනාවන්තයෙන් ලොවෙත් නෑ..
    එහෙම කෙල්ලෝ හම්බෙන්නේ නෑ 1000 ට එකෙක් වත්.
    මම "සුපිරිම සාමාන්‍ය දැනීමක්" කියලා කීවේ MBA PHD තිබ්බත් වැඩක් නෑ පොලවේ පයගහලා හරියට ඉන්න දන්නේ නැත්නම්,
    "සුපිරිම සාමාන්‍ය දැනීමක්" තියෙන කෙල්ලෙක් AL විතරක් පාස් වෙලා තිබ්බත් මිනිහත් ඇදගෙන ඉහලට යන හැටි දන්නවා.
    එහෙම නැති උනොත් ළමයි හදාගෙන පවුල් බර කරේ තියාගෙන ගොඩක් උන් දුවන රව්ම උබටත් දුවන්න වෙනවා.
    මොන තත්වේ ඉන්න කොල්ලෙක් උනත් ඒ රවුමට වැටුනම ටිකක් දවස් ගිහින් ඒ දිවිල්ල ඌට නෝමල් වෙනවා.
    රියලයිස් වෙන්නේ 40 පැන්නම, එතකොට පරක්කු වැඩි.

    ඒ නිසා උබටත් ඒ වගේ කෙල්ලෙක් ලැබෙයිද කියලා වාසනාව උරගාලා නිකන් කෙලෝ ගන්නේ නැතුව 30,31,32 වගේ වෙනකොට බැදපන්.
    ඉතිරි උපදේශ උඩ හම්බෙලා තියෙනවා, ඒ විදිහට කරපන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    30 වෙද්දී ස්ටේබල් වෙන්න නම් ටයිම් මැෂින් එකක් හදාගෙන මම ආයේ 25ටවත් යන්න ඕන.

    30 ට කලින් බදින්න එපා..!
    ඔන්න දෙන්න පුළුවන් හොදම ඇඩ්වයිස් එක

    ගොඩක් කොල්ලොන්ගේ ජිවිත වෙනස් වෙන්නේ බැන්දම,
    බදින එකී සුපිරිම සාමාන්‍ය දැනීමක් තිබිලා නිත්‍යානුකුල දේවල් මොනවා හෝ දෙයක් කරලා දියුණු වෙන්න උත්සහා කරන කෙල්ලෙක් උනොත් ඌ තරම් වාසනාවන්තයෙන් ලොවෙත් නෑ..
    එහෙම කෙල්ලෝ හම්බෙන්නේ නෑ 1000 ට එකෙක් වත්.
    මම "සුපිරිම සාමාන්‍ය දැනීමක්" කියලා කීවේ MBA PHD තිබ්බත් වැඩක් නෑ පොලවේ පයගහලා හරියට ඉන්න දන්නේ නැත්නම්,
    "සුපිරිම සාමාන්‍ය දැනීමක්" තියෙන කෙල්ලෙක් AL විතරක් පාස් වෙලා තිබ්බත් මිනිහත් ඇදගෙන ඉහලට යන හැටි දන්නවා.
    එහෙම නැති උනොත් ළමයි හදාගෙන පවුල් බර කරේ තියාගෙන ගොඩක් උන් දුවන රව්ම උබටත් දුවන්න වෙනවා.
    මොන තත්වේ ඉන්න කොල්ලෙක් උනත් ඒ රවුමට වැටුනම ටිකක් දවස් ගිහින් ඒ දිවිල්ල ඌට නෝමල් වෙනවා.
    රියලයිස් වෙන්නේ 40 පැන්නම, එතකොට පරක්කු වැඩි.

    ඒ නිසා උබටත් ඒ වගේ කෙල්ලෙක් ලැබෙයිද කියලා වාසනාව උරගාලා නිකන් කෙලෝ ගන්නේ නැතුව 30,31,32 වගේ වෙනකොට බැදපන්.
    ඉතිරි උපදේශ උඩ හම්බෙලා තියෙනවා, ඒ විදිහට කරපන්.
    අඩෝ දැන් බීල ඉන්න නිසා මට නිකමට හිතුනේ 27න් 28න් වගේ බැන්දා නම් ඉවරයි කියලා. එහෙනම් මෙලහකට සැපේ ඉන්නවනේ කියලා.
    ------ Post added on Feb 18, 2024 at 12:09 AM
     
    • Like
    Reactions: icewiz

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    කොහොම හරි Law entrance පාස් වෙලා Law college පලයං. ඊට පස්සේ රට පිළිගත් ලෝයර් කෙනෙක් ගාව ජූනියර් විදියට සෙට්වෙයං
    මේකෙ ඇත්‍තක් තියනව. ලංකාවෙ හැටියට වාත නොවි සමාජයෙ ඉන්නත් කරදර අඩු කරගන්න ත් පුලුවන්. දක්ශයි නම් සල්ලි හොයන එක ත් ගේමක් නෑ..

    මම හිතුවේ නෑ උඹ ඔච්චර සරල මනුස්සෙයක් කියලා :love2:
    @Solo Rider කාරයගෙ බොරු බං ඔය
    ------ Post added on Feb 18, 2024 at 12:25 AM