වයස 27 - 30 මුල්ම ජොබ් එක හම්බුන උන් ඉන්නවද?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    එක එක පකයලා කියන ඒවා කවුද බන් ගණන් ගන්නේ .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    පාටියක් දීපන් කිව්වා ඔච්චරයි.

    මොන වේස ත්‍රෙඩ් ද මේ


    කෙනෙක් තමන්ගේ ගමන ප්ලෑන් කරන්න ඕනේ O/L කාලේ ඉඳන්. හරි විදිහට ප්ලෑන් කලොත් 25 වෙද්දි තමන්ට සතුටු වෙන්න පුලුවන් තැනක තමන් ඉන්නවා.ඒ වයස වෙද්දි දෙයක් කරගත්තේ නැත්තන් ඊට පස්සේ අනිත් අය අවුරුදු 5 කින් කරපු දේ තමන් අවුරුද්දකින් කරන්න වෙනවා. ජීවිතේ කියන්නේ එහෙම්පිටින්ම තරඟයක්. වෙන කාත් එක්කවත් තියෙන තරඟයක් නෙමේ තමන් එක්කම තියෙන තරඟයක්
    පෑලැන් කරලා බොට්ටුවක හබල් ගාන ටීම් එකට යනවා
    ------ Post added on Jan 12, 2022 at 8:01 PM
     
    • Like
    Reactions: geeko