වයස 27 - 30 මුල්ම ජොබ් එක හම්බුන උන් ඉන්නවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    වයස 27-30 අතර මුල්ම ජොබ් එක හම්බුන උන් ඉන්නවද? ජොබ් එක හම්බෙනකම් මොනවද කරේ?ගෙවල්වලින්, අහල පහල මිනිස්සුන්ගෙන් ලැබුන ප්‍රතිචාර මොනවද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    1641805837977.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    A/L 3 පාරක් කරලා කැම්පස් අවුට් වෙන( 4 Year Degree) කරන හැම එකාටම අවුට් වෙන්නේ 26න් විතර. ඉතින් 27කින් ජොබක් කියන එක අවුලක් නෑ බං. ඔව්වා හිත හිත ඉන්න ඕනේ ඒවාද? ගෙවල් පැත්තේ එවුන් ඇහුවොත් කියපන් කෝස් එකක් හරි ඩිග්‍රි එකක් හරි කරනවා/කරා. ඒකයි කියලා.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    වයස 27-30 අතර මුල්ම ජොබ් එක හම්බුන උන් ඉන්නවද? ජොබ් එක හම්බෙනකම් මොනවද කරේ?ගෙවල්වලින්, අහල පහල මිනිස්සුන්ගෙන් ලැබුන ප්‍රතිචාර මොනවද?
    Mona carannada cotuwa istason eca issara job ecac deepiya ciyala vayaca 25 idan 30 wenacanma udgoshane carapu eca thama cole
     
    • Like
    Reactions: NRTG

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    1989 - birth
    2015 - first job (2 months) -- resign due to various reasons

    2016 - 2017 Washing food trays. (patta rasenei, dawasema enge wathura, 8am - 5pm hitagena), Goviyek gaawa part time. :(

    2017 - 2019 (part-time research institute)

    first job permanent 2019 ( age 30 years)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    1989 - birth
    2015 - first job (2 months) -- resign due to various reasons

    2016 - 2017 Washing food trays. (patta rasenei, dawasema enge wathura, 8am - 5pm hitagena), Goviyek gaawa part time. :(

    2017 - 2019 (part-time research institute)

    first job permanent 2019 ( age 30 years)

    සද ලංකාවේ නෙවෙයි නේ
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    වයස 27-30 අතර මුල්ම ජොබ් එක හම්බුන උන් ඉන්නවද? ජොබ් එක හම්බෙනකම් මොනවද කරේ?ගෙවල්වලින්, අහල පහල මිනිස්සුන්ගෙන් ලැබුන ප්‍රතිචාර මොනවද?

    තමන්ට හොද නම් අනිත් උන් මොක කිවාම මොක්ද බ්න්
    පොඩ්ඩ්ක් positive හිතපල්ලාකෝ අනික් උන්ට ඔනේ ව්දිහ්ට ජිවත් නොවි
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වයස 27-30 අතර මුල්ම ජොබ් එක හම්බුන උන් ඉන්නවද? ජොබ් එක හම්බෙනකම් මොනවද කරේ?ගෙවල්වලින්, අහල පහල මිනිස්සුන්ගෙන් ලැබුන ප්‍රතිචාර මොනවද?
    ඔය කිසි එකක් අදාළ නෑ . කරන දේ හරියට කළා නම් 30න් පටන් ගත්තත් අවුරුදු 5න් , 20න් පටන් ගත්ත උන්ට වඩා හොද තැනකට යන්න පුළුවන්

    1989 - birth
    2015 - first job (2 months) -- resign due to various reasons

    2016 - 2017 Washing food trays. (patta rasenei, dawasema enge wathura, 8am - 5pm hitagena), Goviyek gaawa part time. :(

    2017 - 2019 (part-time research institute)

    first job permanent 2019 ( age 30 years)
    මල විකාර . ලංකාවේ නෙමේනේ. ටොයිලට් හෙදුවත් මොකෝ
    ------ Post added on Jan 10, 2022 at 3:41 PM
     
    • Love
    Reactions: nlasasatha

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    yes.. oka therenna gannema 30 pennata passe
    කෙනෙක් තමන්ගේ ගමන ප්ලෑන් කරන්න ඕනේ O/L කාලේ ඉඳන්. හරි විදිහට ප්ලෑන් කලොත් 25 වෙද්දි තමන්ට සතුටු වෙන්න පුලුවන් තැනක තමන් ඉන්නවා.ඒ වයස වෙද්දි දෙයක් කරගත්තේ නැත්තන් ඊට පස්සේ අනිත් අය අවුරුදු 5 කින් කරපු දේ තමන් අවුරුද්දකින් කරන්න වෙනවා. ජීවිතේ කියන්නේ එහෙම්පිටින්ම තරඟයක්. වෙන කාත් එක්කවත් තියෙන තරඟයක් නෙමේ තමන් එක්කම තියෙන තරඟයක්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හැමෝටම හොද විදිහ නෙවෙයි උබට හොද විදිහ කරපන්. හැමෝම හැම දේම එකම කාලේදී කරන්න ඕන නෑ.
     
    • Like
    Reactions: imhotep