30 වෙද්දි stable වෙන්න නම්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    ඔය කාලෙ සිරාවටම එහෙම ලොකු ටාගට් එකක් තිබ්බෙ නෑ මට නම්.. හැබැයි මගෙම දෙයල් බිල්ඩ් කරගන්න සැරටම අමාරුවක් තිබ්බ සහ වයස 17 ඉදල එක එක ඒව try කලා.. හැබැයි ඉගෙගෙන ගෙන හොද හොද කටු කකා ජොබ් කලා.. ඒවගෙන් මාරම ලෙසන් ඉගෙන ගත්ත. බොස්ලගෙන් විවිද ආදර්ශ, පාඩම්, දැනුම සහ ප්‍රැක්ටිකල් දේවල් උකහා ගත්ත. දැන් නම් තිහට කිට්ටුයි.. typical stable කියන level එකේ තාම නෑ.. හැබැයි ඒ පාත් එකේ යන ගමන්.

    උඹට කියන්නෙ, මොකක් හරි යමක් ඉගෙන ගෙන ඒ ඔස්සෙ යම් කාලයක් යන්න. experience ගන්න. වැදගත්ම දේ බය නැතුව අත් හරින්න පුලුවන් වෙන්න ඕනෙ. ඔයාගෙ පැශන් එක අනුව හොද තැනකට ඔයාව ඉබේම යයි. එකම දේ කරන දේ කරන්න පුලුවන් උපරිමේට බැහැලම කරන්න. වරදින්නෙ නෑ.

    ජය වේවා!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වයස 30 වෙද්දි ලංකාවේ stable වෙන්න හෝ migrate වෙන්න නම් මට මොනවද තීයන පාරවල්
    දැන් වයස 21යි.
    දැන් සල්ලිත් නෑ
    අධ්‍යාපන මට්ටම - උසස් පෙල

    මට මගේ career path එක තෝරගන්න තේරෙන් නෑනෙ. ආස පැත්තක් තේරෙන් නෑ
    අකමැතියි කියල එක්කුත් නෑ

    මට මේව අහන්ඩ කෙනෙක් නෑ බන්
    ගෙවල් පැත්තෙ මගෙ වයසෙ උන් ජොබ් කරලා මාසෙ පඩියෙන් බීලා ආතල් ගන්නව මට ඒ කිසි දෙයක් කරන්ඩ කැමති නෑ අනාගතේ ගැන බය හිතෙනව

    ආය ඒලෙවල් කරනව නම් physical ghin රට යන්න පුලුවන් chemistry phd වගේ ටාගට් කරල.ඒත් ඕව කරන්න ඕනෙ research කරන්න ආසාවක් ඇගෙන්ම තියනව නම්,මම ලොකුවට science nerd නෙවේ

    Bit වගේ කරනව නම් කොහොමද internship එකක්වත් හොයාගන්නෙ දැන් කාලේ, මාර තරගයක් තියෙයි,රැල්ල හින්ද IT කරන්න ආසාවකුත් නෑ.
    IT වලට ටිකක් හරි ආස උනාට rat race එක ලොකුවටම තියනව IT field එකේ, නිරන්ග අයියට වගේ මටත් වෙයි කියල බයයි.

    මට බනිනව නම් බැනපල්ලා, මට තේරෙන් නෑ.පන්ඩිතයට ඒදන්ඩේ යන්ඩ බෑ වගේ මමත් overthink කරලා කිසිදෙයක් කරන්න වෙන් නෑ
    21 y nam danut uba gemaka inna ona
    Financial freedom eka nam 41 gannat bari wey ohoma giyot
    Gulf panapan aurudu 2 ta
    Salli lankawata ewanne natuwa shenagan ratakata apply karapan etaninma panapan europe
    Pattata 28 weddi shape
    Aah ehenma lankan kallak set kara ganain

    Oka tamay wayasa adu
    Poddak igena gatta
    PoddK salli tiyena unta mata pena path eka
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,693
    2,802
    113
    colombo
    Mn nm bachelor karanna india yanna hithan jnne 2026. Me higana httata wada one pukak sapai

    Brother software tools develop karana tech stack eka mokadda ?
    ------ Post added on Feb 17, 2024 at 3:36 PM
    වයස කියාද බන් උබේ 27වත් ඇති කියලා හිතුවේ
     
    • Like
    Reactions: icewiz

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    මේකෙ ඇත්‍තක් තියනව. ලංකාවෙ හැටියට වාත නොවි සමාජයෙ ඉන්නත් කරදර අඩු කරගන්න ත් පුලුවන්. දක්ශයි නම් සල්ලි හොයන එක ත් ගේමක් නෑ..

    @Solo Rider කාරයගෙ බොරු බං ඔය
    ------ Post added on Feb 18, 2024 at 12:25 AM
    oka rich kid ban. masekta 1 million salary gannawa :love2:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වයස 30 වෙද්දි ලංකාවේ stable වෙන්න හෝ migrate වෙන්න නම් මට මොනවද තීයන පාරවල්
    දැන් වයස 21යි.
    දැන් සල්ලිත් නෑ
    අධ්‍යාපන මට්ටම - උසස් පෙල

    මට මගේ career path එක තෝරගන්න තේරෙන් නෑනෙ. ආස පැත්තක් තේරෙන් නෑ
    අකමැතියි කියල එක්කුත් නෑ

    මට මේව අහන්ඩ කෙනෙක් නෑ බන්
    ගෙවල් පැත්තෙ මගෙ වයසෙ උන් ජොබ් කරලා මාසෙ පඩියෙන් බීලා ආතල් ගන්නව මට ඒ කිසි දෙයක් කරන්ඩ කැමති නෑ අනාගතේ ගැන බය හිතෙනව

    ආය ඒලෙවල් කරනව නම් physical ghin රට යන්න පුලුවන් chemistry phd වගේ ටාගට් කරල.ඒත් ඕව කරන්න ඕනෙ research කරන්න ආසාවක් ඇගෙන්ම තියනව නම්,මම ලොකුවට science nerd නෙවේ

    Bit වගේ කරනව නම් කොහොමද internship එකක්වත් හොයාගන්නෙ දැන් කාලේ, මාර තරගයක් තියෙයි,රැල්ල හින්ද IT කරන්න ආසාවකුත් නෑ.
    IT වලට ටිකක් හරි ආස උනාට rat race එක ලොකුවටම තියනව IT field එකේ, නිරන්ග අයියට වගේ මටත් වෙයි කියල බයයි.

    මට බනිනව නම් බැනපල්ලා, මට තේරෙන් නෑ.පන්ඩිතයට ඒදන්ඩේ යන්ඩ බෑ වගේ මමත් overthink කරලා කිසිදෙයක් කරන්න වෙන් නෑ
    ලංකාව ගැන හෝප්ස් තියාගන්න එපා..දැනට යන්න ලේසිම රට new zealand..ලංකාවෙන් බර වාහන ලයිසන් ගනින්...saudi පලයන් අවුරුදු 4කට..ඒ සල්ලි ඉතුරු කරන් new zealand පලයන්...ලක්ශ 50ක් ව්ඝේ අතේ නම් සෞදි යන්න ඕන නෑ..ලංකාවේ අවුරුද්දක් experience අරන් new zealand try කරපන් good luck
     
    • Like
    Reactions: icewiz

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේකෙ ඇත්‍තක් තියනව. ලංකාවෙ හැටියට වාත නොවි සමාජයෙ ඉන්නත් කරදර අඩු කරගන්න ත් පුලුවන්. දක්ශයි නම් සල්ලි හොයන එක ත් ගේමක් නෑ..

    @Solo Rider කාරයගෙ බොරු බං ඔය
    ------ Post added on Feb 18, 2024 at 12:25 AM

    Piliganne nane ithin kiwwata :P