30 වෙද්දි stable වෙන්න නම්

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    වයස 30 වෙද්දි ලංකාවේ stable වෙන්න හෝ migrate වෙන්න නම් මට මොනවද තීයන පාරවල්
    දැන් වයස 21යි.
    දැන් සල්ලිත් නෑ
    අධ්‍යාපන මට්ටම - උසස් පෙල

    මට මගේ career path එක තෝරගන්න තේරෙන් නෑනෙ. ආස පැත්තක් තේරෙන් නෑ
    අකමැතියි කියල එක්කුත් නෑ

    මට මේව අහන්ඩ කෙනෙක් නෑ බන්
    ගෙවල් පැත්තෙ මගෙ වයසෙ උන් ජොබ් කරලා මාසෙ පඩියෙන් බීලා ආතල් ගන්නව මට ඒ කිසි දෙයක් කරන්ඩ කැමති නෑ අනාගතේ ගැන බය හිතෙනව

    ආය ඒලෙවල් කරනව නම් physical ghin රට යන්න පුලුවන් chemistry phd වගේ ටාගට් කරල.ඒත් ඕව කරන්න ඕනෙ research කරන්න ආසාවක් ඇගෙන්ම තියනව නම්,මම ලොකුවට science nerd නෙවේ

    Bit වගේ කරනව නම් කොහොමද internship එකක්වත් හොයාගන්නෙ දැන් කාලේ, මාර තරගයක් තියෙයි,රැල්ල හින්ද IT කරන්න ආසාවකුත් නෑ.
    IT වලට ටිකක් හරි ආස උනාට rat race එක ලොකුවටම තියනව IT field එකේ, නිරන්ග අයියට වගේ මටත් වෙයි කියල බයයි.


    මට බනිනව නම් බැනපල්ලා, මට තේරෙන් නෑ.පන්ඩිතයට ඒදන්ඩේ යන්ඩ බෑ වගේ මමත් overthink කරලා කිසිදෙයක් කරන්න වෙන් නෑ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    ගෙවල් පැත්තෙ මගෙ වයසෙ උන් ජොබ් කරලා මාසෙ පඩියෙන් බීලා ආතල් ගන්නව මට ඒ කිසි දෙයක් කරන්ඩ කැමති නෑ අනාගතේ ගැන බය හිතෙනව

    uba ponnayek ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජොබ් කරලා මාසෙ පඩියෙන් බීලා ආතල් ගන්නව
    ලෝකේ කොහේ හිටියත් සතුටින් ඉන්න එක තමයි බන් වැදගත්. ලංකාවේ එපාවෙලා දුකෙන් ඉන්න එකා කොහේ ගියත් දුකෙන්. ලංකාවේ සතුටෙන් ඉන්න එකා ලෝකේ කොහේ ගියත් සතුටින්.

    නැත්නම් වෙන්නේ යූටියුබ් චැනල් එකක් අටවන් බොරුවට සතුටෙන් ඉන්නවා වගේ ලෝකෙට පෙන්නන්න.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Physical try කරල බලපන්. කරන්න ගත්තට පස්සෙ ආස හිතෙයි සමහරවිට.
    IT පස්සෙ දුවන එකලොකු තේරුමක් වෙන එකක් නැ. උබ unique නැත්තම්.
     
    • Like
    Reactions: icewiz

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    ගෙවල් පැත්තෙ මගෙ වයසෙ උන් ජොබ් කරලා මාසෙ පඩියෙන් බීලා ආතල් ගන්නව මට ඒ කිසි දෙයක් කරන්ඩ කැමති නෑ අනාගතේ ගැන බය හිතෙනව

    අවුලක් නෑ බන් උබට අවශ්‍ය මූලිකම දේ තියනව :yes:

    උබ ඊලගට කරන්න ඔනෙ ඔක්කොම පැත්තක තියල හිත නිදහස් කරගෙන හරියටම උබට හොද මොකක්ද කියන එක තීරණය කරන එක. මේක අර පොඩි එවුන් 100කගෙන් ඇහුවම මම දොස්තර කෙනෙක් වෙනව කියන බොලද සීන් එකට වඩා ඇත්තටම වෙලාවක් අරන් හිතන්න ඔනෙ දෙයක්. මුලු ජිවිතේම තීරණය වෙන්නෙ උබ හරියටම මොකක්ද කරන්නෙ මොන පාරෙද යන්නෙ කියල ගන්න තීරණය උඩ.

    උබ කරන්න ආසාවක් කුතුහලයක් තියෙන්නත් ඔනෙ, ඒ වගේම ඒක කරන්න පුලුවන් වෙන්නත් ඔනෙ. ඒ වගේම හොද ඉල්ලුමක් තියෙන්නත් ඔනෙ ලංකාවෙ හෝ ලොකෙ ඔනෙ තැනක. ඔය ඔක්කොම සෙට් වෙන ෆීල්ඩ් මොනවද කියල උබ තීරණය කරපන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    ලංකාවේ ස්ටේබල් වෙන්න නම් ඇට 2ත් විකුණලා කීයක් හරි ණයටත් ගන්න වෙයි

    හැබැයි 21 වෙද්දි ස්ටේබල් වේනන ඕනේ බන් කොල්ලෙක් උනාම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ලංකාවේ ස්ටේබල් වෙන්න නම් ඇට 2ත් විකුණලා කීයක් හරි ණයටත් ගන්න වෙයි

    හැබැයි 21 වෙද්දි ස්ටේබල් වේනන ඕනේ බන් කොල්ලෙක් උනාම
    විකුණනවා නම් ඇට දෙකම විකුණන්න ඕනේ. එකක් විකුණුවොත් අන්බැලන්ස්ඩ්. ස්ටේබල් නෑ