Pick me කරොත්?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    Dawasata 5000 kiyamu .. dawas 30 ma duwannath ba ne

    Dawas 25 dammoth 125,000 .. oken pick me fees ekath gewala, wahane petrol gahala, maintenance walata ganak wen karala, lease ekath adu karala balapan keeyak athata ithuru weida kiyala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,558
    113
    සේදවත්ත
    seegiriya, mirissa wage pathiwala yanawanam shotgun ekak or mannayak aran palayan
    මම එකපාරක් එයාපෝට් බැහැල පික් මී දැම්මා ඇවිත් ඌ නැවැත්තුව අරයිවල් එක හරියේ කොනේ. හම්මට අර එතන ඉන්න එකෙක් ඇවිත් අරුට පාට් එක දාන්න ආව . මාත් බැස්සා ගේමට . මම කිව්වා ඒ මනුස්සය බලෙන් ආවේ නැ මම එන්න කිව්වේ මාත් එක්ක කරන දෙයක් කරපන් කියලා. යකා ආවේස වෙලා හිටියේ පැය ගානක ෆ්ලයිට් එකෙන් පස්සේ ගෙදර යතුරත් ඌට පේනනම ඇගිලි මැදට දාගත්තා හදිසියෙවත් ගැහුවොත් අනිවා දෙන්න බලාගෙන . පස්සේ පික් මී බිවාම සර් යමු සර් කියලා මාව බලෙන් ඇල්ටෝ එකට දාගෙන එතනින් ගියා . ඌ නිකං හරි ගේම ඉලුවනම් ඌට ගහලා උගේ කොහේ හරි අහු වෙන තැනක් හපන ගානට ආවේස වෙලා හිටියේ එනගමන් බැලුවෙත් ගහ මරාගන්න ෆිල්ම් එකක්. ඔය සීන් එක වෙලා ටික දවසකින් තමා හෙන කේස් ගිහින් ආන්ඩුවෙන් සීන් එකට බැස්සේ. පික් මී බුවා කිව්වා අරයිවල් එකට එන්න ආස නෑ මේ සීන් නිසා කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,092
    74,271
    113
    Bane bro amma witarai gedara......

    10laks witara tiyenawa 50laks walata lease eka daala karanna kiyala baluwe.......
    Huththo, ammalawa balaganna ona kiyana katha aththa, but don't fuck up your entire life by fixating on that. Trust me when you realize that you are too late. Earn when you can, Enjoy your life when you can. Talking from experience ;-)
     
    • Like
    Reactions: speedmalli

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම එකපාරක් එයාපෝට් බැහැල පික් මී දැම්මා ඇවිත් ඌ නැවැත්තුව අරයිවල් එක හරියේ කොනේ. හම්මට අර එතන ඉන්න එකෙක් ඇවිත් අරුට පාට් එක දාන්න ආව . මාත් බැස්සා ගේමට . මම කිව්වා ඒ මනුස්සය බලෙන් ආවේ නැ මම එන්න කිව්වේ මාත් එක්ක කරන දෙයක් කරපන් කියලා. යකා ආවේස වෙලා හිටියේ පැය ගානක ෆ්ලයිට් එකෙන් පස්සේ ගෙදර යතුරත් ඌට පේනනම ඇගිලි මැදට දාගත්තා හදිසියෙවත් ගැහුවොත් අනිවා දෙන්න බලාගෙන . පස්සේ පික් මී බිවාම සර් යමු සර් කියලා මාව බලෙන් ඇල්ටෝ එකට දාගෙන එතනින් ගියා . ඌ නිකං හරි ගේම ඉලුවනම් ඌට ගහලා උගේ කොහේ හරි අහු වෙන තැනක් හපන ගානට ආවේස වෙලා හිටියේ එනගමන් බැලුවෙත් ගහ මරාගන්න ෆිල්ම් එකක්. ඔය සීන් එක වෙලා ටික දවසකින් තමා හෙන කේස් ගිහින් ආන්ඩුවෙන් සීන් එකට බැස්සේ. පික් මී බුවා කිව්වා අරයිවල් එකට එන්න ආස නෑ මේ සීන් නිසා කියලා
    tupristla godak ena thanwala thamai ohoma seen wenne
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    scooter ekak aran pick me foods walin start karapan.
    eka diyunu unata passe car ekak ganin.
    meka tama hariyatama Hari . Uberfoot duwaddi godak welawata tip set wenawa, Generally 80k-150k wage goda déganta puluwan. Risk eka adui..
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,984
    8,797
    113
    Cenon
    cenon.com
    Pickme padui, uber eken wagor walata thama wasima, prius eken karala aparade cost eka, me dawas wala prius ekak 80laks+
    mage neibhour dawasata 2000ka petrol gahala wagonr eke uber karanawa, 7000k hamba karanawa per day, daily 1000k ain karanawa for vehicle maintainance awoth kiyala, mn dakapu supirima planning porak. thawa spacia ekak gatta lagadi, uge tatta parttime duwanawa eke uber. uuta one dawasata niwadu :D lunch eka aran yanne gedarin.
     
    • Like
    Reactions: DXB2021

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bane bro amma witarai gedara......

    10laks witara tiyenawa 50laks walata lease eka daala karanna kiyala baluwe.......
    මාසෙට වාරිකේ එයි 115 000.. දවසට 4000 හොයල මාසෙම දියුවත් 120 000 ක් ඔයිට හොදයි ජොබ් එකක් කරනව..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,519
    17,528
    113
    Auckland
    මාසෙට වාරිකේ එයි 115 000.. දවසට 4000 හොයල මාසෙම දියුවත් 120 000 ක් ඔයිට හොදයි ජොබ් එකක් කරනව..

    Pohottuwata Kade yana jobak nathi weida machan. Kollekta sup ekak deepan. Ubala recruit karanne nadda me dawas wala?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Bane bro amma witarai gedara......

    10laks witara tiyenawa 50laks walata lease eka daala karanna kiyala baluwe.......

    උබට කලින් ගත්ත කාර් එකක් තිබ්බා නම් ලාබයි. දැන් පාඩුයි බන් වැඩේ. කරුම වලට කර ගහන්න වෙන්නෙ ඔකෙ.

    Pohottuwata Kade yana jobak nathi weida machan. Kollekta sup ekak deepan. Ubala recruit karanne nadda me dawas wala?

    ඌ ඔච්චර කඩේ ගියත් අර 2015 චන්දෙට දුන්න මහින්ද බයික් එක විතරයි තාම දීල තියෙන්නෙ.😅 ඌට.
    ------ Post added on Jan 13, 2022 at 1:04 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,900
    67,160
    113
    Pickme padui, uber eken wagor walata thama wasima, prius eken karala aparade cost eka, me dawas wala prius ekak 80laks+
    mage neibhour dawasata 2000ka petrol gahala wagonr eke uber karanawa, 7000k hamba karanawa per day, daily 1000k ain karanawa for vehicle maintainance awoth kiyala, mn dakapu supirima planning porak. thawa spacia ekak gatta lagadi, uge tatta parttime duwanawa eke uber. uuta one dawasata niwadu :D lunch eka aran yanne gedarin.
    Boring nedda bn life eka etakota
     
    • Like
    Reactions: Cenon

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    මම නම් තෝරන්නේ වැගන් ආර් කැටගරි එක
    බහුතරය එහෙම වෙන්න ඇති, ගාන අඩු නිසා. ඒකේ ඩ්‍රයිවරලා කියන්නේ අවුලක් නැ කියලා, හමබ වෙනවලු ගාන හොදට
    ප්‍රියස් එක මොන කැට ගරියටද වැටෙන්නේ
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම නම් තෝරන්නේ වැගන් ආර් කැටගරි එක
    බහුතරය එහෙම වෙන්න ඇති, ගාන අඩු නිසා. ඒකේ ඩ්‍රයිවරලා කියන්නේ අවුලක් නැ කියලා, හමබ වෙනවලු ගාන හොදට
    ප්‍රියස් එක මොන කැට ගරියටද වැටෙන්නේ
    Premier